Gmail & Yahoo mail හැක් කරමුද?

අපි වෙබ් සයිට් එකකට ගියපුවහම රෙජිස්ටර් වෙන්න තියෙනවනම් ගොඩක් දුරට තරැ(*) සළකුණ හරි කලුපාට පොඩි බිංදුවක් වගේ දෙයක් තමා පේන්න තියෙන්නේ. ඉතිං සමහර වෙලාවට අපි කැෆේ එකකින් වගේ ලොග් වෙනවනම් අපිට හොරවැඩ කරන්නත් මේ ක්‍රමය ගොඩක් උදව්වෙනවා.
හොරවැඩ කරන්න කිව්වේ අපි කැෆේ එකකින් ඔන්න ඉන්ටනෙට් ලොග් වෙන්න සීට් එකේ ඉදගත්තා. ඊට පස්සේ අපි ජීමේල් එකවුන්ට් එකට ලොග් වෙන්න යනවා. එතන ඊට කලින් හිටපුකෙනා ඒ පාස්වර්ඩ් එක සේව් කරලා ගිහිල්ලා. අපි ඉතිං හෙන ජොලියේ අපි ආපු වැඩෙත් අමතක කරලා ඒකට ලොග් වෙනවා. බලද්දී ඒ එකවුන්ට් එකේ තියෙන දත්ත අපිට ගොඩක් උවමනා වෙනවා. ඉතිං අපිට ඒ පාස්ව්ඩ් එක දැනගන්න වෙනවා ලොග් වෙන්න. ඉතිං මේ ක1මේ භාවිතා කරලා ඒකට ලොග් වෙන්න පුලුවන්. තවත් ඔයාලට ඕන ඕන දේවල් වලට මේක යොදාගන්න පුලුවන්. එහෙනම් බලමු කරන හැටි.

ඉස්සෙල්ලම ඔයාට ඕනි වෙබ් සයිට් එකට යන්න. අපි උදාහරණයටත් ජීමේල් අරන් තියෙන හින්දා මෙතනටත් ජීමේල් උදාහරණයක් විදිහට ගමු. (01 රෑපය)
01 රෑපය
පින්තූරය අපහැදිලිනම් පින්තූරය මත ක්ලික් කරන්න


ඊට පස්සේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ටයිප් කරන්න. නැත්නම් අර සේව් වෙලා තියෙන එක උනත් කමක් නෑ. (02 රෑපය)
02 රෑපය
පින්තූරය අපහැදිලිනම් පින්තූරය මත ක්ලික් කරන්න

දැන් මේ පල්ලෙහායින් දීල තියෙන ජාවා ස්ක්‍රිප්ට් එක ඇඩ්රස් බාර් එකට කොපි කරගෙන ගිහිල්ලා පේස්ට් කරන්න.

javascript:alert(document.getElementById('Passwd').value)

ඊට පස්සේ පල්ලෙහා විදිහට බ්රව්සර් එකෙන්ම මැසේජ් එකක් එයි.




ඔය ජාවා ස්ක්‍රප්ට් එක ජීමේල් එකට විතරයි පුලුවන්.යාහු මේල් එකේ කොඩ් එක පල්ලෙහායින් මම දානවා. යාහු වලත් කරන්නේ මේ කරපු විදිහම තමයි.

javascript:alert(document.getElementById('passwd').value)


එහෙනම් ඔන්න අදට ඉවරයි. එහෙනම් ඔයාලගෙ අදහසුත් කමෙන්ට් කරලම යන්න.


24 comments:

  1. හුගාක් වටිනවා මචන් Thanks

    ReplyDelete
  2. ඉසුරැ එල වේවා. ස්තූතියි

    ReplyDelete
  3. හපෝ ..මේව නරක වැඩ...

    ReplyDelete
  4. නරක වැඩනම් තමයි! ඒත් දන්න දේ කියල දෙන එක යුතුකමනේ!!

    ReplyDelete
  5. patta scene 1....mara wadagath...hora wadat :P :P :P

    ReplyDelete
  6. ඊට වඩා ලේසිනෙ බන්, සේ පාස්වර්ඩ් වින්ඩෝ එකෙන්ම බලාගත්තා නම් :D

    ReplyDelete
  7. මේවා හිරේ යන්න සිද්ධ වෙන වැඩ හරී........... මොනා උනත් තැන්කූ ... කරලම බලන්න ඕන ....... :-)

    ReplyDelete
  8. මේක කරලා බැලුවට අපිව hack වෙන එකක් නෑ නේද....
    BlogShan ගැන අවිසශ්වාසයකට නෙමේ ඇහුවෙ javascript ගත්තෙ කොහෙන්ද දන්නේ නෑනෙ....

    ReplyDelete
  9. හේෂ්. හොර වැඩක් උනාට වැදගත් නේද?

    ReplyDelete
  10. @ඉසුරු මධුසංඛ පෙරේරා - ස්තූතියි

    ReplyDelete
  11. @Anonymous
    උබට එහෙම පේනවද

    ReplyDelete
  12. @ටිං Tin
    ටිං ගාල කොරල බලපං. කිසි අවුලක් නෑ. හිරේ යන්න උනාට කිසි අවුලක් නෑ ටිං Tin

    ReplyDelete
  13. @Gayan
    අනිවාරයෙන්ම කිසිම ප්‍රශ්ණයක් නෑ.

    ReplyDelete
  14. MAcho ela para.. mara watinawa... thank you and godak Pin ubata...
    But i have mehema problem.." meken ganna puluwan PW eka thiyenawanam Vitharaineda?????"
    Pw eka nethnam ganne kohomada???? kiyanna puluwanda????

    ReplyDelete
  15. @amila said...
    මෙහෙමයි මචෝ. ඇත්තම කිව්වොත් එහෙම හොයාගන්නනම් හැක් කරන්නම තමා වෙන්නේ. ඒකට වෙනම හැකින් සයිට් දෙකක් තුනක් තියෙනවවා . හැබැයි 55$ත් 100$ත් අතර මුදලත් එඒ සයිට්ස් වලට රෙජිස්ටර් වෙද්දී ගෙවන්න වෙනවා. ඊට පස්සේ ඒවගෙන් වැඩ ගද්දී ඒ කියන්නේ හැක් කරදීදී ඒක හැකින් එකක්ට ඩොලර් 3.75ක් අය කරනවා.

    ස්තුතියි කමෙන්ට් එකට!!!

    ReplyDelete
  16. පොඩි සීන් එකක්නේ.... මෙන්න Facebook එකට කෝඩ් එක.
    javascript:alert(document.getElementById('pass').value);
    ඕනම සයිට් එකක වෙබ් පේජ් එකේ Source එක බලල පාස්වර්ඩ් ෆීල්ඩ් එකේ ID එක හොයාගෙන javascript:alert(document.getElementById('XXXXX').value); ඕකෙ XXXXX වෙනුවට දාන්නයි තියෙන්නෙ.

    ReplyDelete
  17. meke pw 1ka koheta hari save wenawada .txt file 1k widiyata?

    ReplyDelete
  18. meke pw 1ka save wenne kohetada?

    ReplyDelete
  19. @Tharindu Edirisinghe
    නියමයි සහෝදරයා...

    ReplyDelete
  20. @Anonymous
    පාස්වර්ඩ් එක කොහාටවත් සේව් වෙන්නේ නෑ යාලුවා

    ReplyDelete
  21. Kohetada ban paste karanne..?

    ReplyDelete
  22. @Anonymous said...
    6/6/12 7:32 PM

    Kohetada ban paste karanne..?
    -------------------------------------------------------------*
    Address bar එකට යාලුවා. ඒ කියන්නේ ඔයා දැන් www.gmail.com කියල තියෙන බාර් එකේ සේරම සිලෙක්ට් කරලා ඒකට පෙස්ට් කරන්න

    ReplyDelete
  23. ita wada lelsi.....

    Firefoxe>> Tools>> Page info>> View Saved Password



    I mechara lesi krama thiyagena amaru ewa karanne....

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement