Justin Bieberට ආස අයට ඉස්සෙල්ලත් මම වින්ඩෝස් 7වලට ගැලපෙන තීම්ස් සෙට් එකක් දුන්නා. ඒක බැලුවෙ නැත්නම් මෙතන ක්ලික් කරලා බලාගන්න. ඉතිං මේකත් ඉස්සෙල්ලා ඒව වගේම නියම තීම් එකක්. මේක වැඩ කරන්නෙනම් ගූගල් ක්රෝම් වලට විතරයි.
මුලුමනින්ම Blog එකක් සම්පූර්ණයෙන්ම හදාගන්න හැටි - එක පෝස්ට් එකකින් ඔක්කෝම...ලේසියි!
කිසි ගේමක් නැතිව MS Office Package එක ඉගෙන ගමු - PDF part 01
ලංකාවටම නොමිලේ SMS යවන්න!
ලැප් එකේ බැටරියේ චාර්ජ් එක වැඩිපුර තියාගන්නවද; නැත්නම් බැටරිය ගොඩක් කල් තියාගන්නවද; තීරණය එබේ අතේ..
