කොහොමද ඉතිං? ගොඩක් කාලෙකින්. මගෙ ලැප්ටොප් එක පොඩ්ඩක් පිස්සු නැටුවා. ඒකයි මොනවත් දෙන්න බැරිඋනේ! හොදයි එහෙනම් අපි පටන් ගමු. 1st company ඉවරයි. දැං ඉතිං 2nd company ගැන බලමු. වැඩි කතා බහක් ඕනි නෑනේ. ඉස්සෙල්ලා එවුවා වගේම මම කියල දෙන දේ හරියටම කිව්වනම් ඉතිං ගොඩම තමා. හරි එහෙනම් පටන් ගමු.