මේ දවස් වල ගොඩක් කම්පියුටර්ස් වල පැතිරෙන වයිරස් එකක් තමා
Autorun.inf කියන වයිරස් එකයි. ඕක ඉතිං කොච්චර වයිරස් ගාඩ් එකකින් රිමූ කරත් ඕක රිමූ වෙන්නෙ නෑ. ආයෙත් මාෂින් එක රීස්ටාර්ට් කරාට පස්සේ ඒක ආයිත් ඔයාගේ මැෂින් එකේ තියෙනවා පෙනෙයි. ඉතිං ඔය අයින් කරගන්න බැරි වයිරස් එක අපි කිසිම ගේමක් නැතිව අයින් කරමු.