Top Commentators Widget එක blog එකට දාගමු



තමන්ගේ බ්ලොග් එකේ traffic වැඩිවෙන්න ඔයාගෙ blog එක නරබන අය දාන comments පවා වැදගත් වෙනවා කියලා ඔයා සමහර විට දන්නව ඇතිනේ. ඉතිං මෙහෙම දාන comments කවුද වැඩිපුරම කරේ කියල එකතැනකදී බලාගන්න පුලුවන් ගැජට් එකක් තමයි අද මම කියල දෙන්න යන්නේ.  

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement