Animation වෙන Title එකක් Blog එකට හෝ ඕනිම අඩවියකට දාගමු



ඔන්න අද කියල දෙන්න යන්නේ Animation වන Title එකක් අපේ අඩවියේ Tab එකේ දිස්වෙන Title එකට ලබා දෙන හැටියි. ඉතිං මේකත් නියම වැඩක්. ලොකු වැඩක් කරන්න නෑ.

Blog එකේ පහළ ඉඳන් උඩට යන Animation widget එකක් දාගමු!



ඔන්න ඉතිං මේ පාරනම් ගෙනාවේ Blog ලියන අයට වැදගත් දෙයක්. මේක ඉතිං ගොඩක්ම ගැලපෙන්නේ ප්‍රවෘත්ති හෝ යම් යම් නිසදැස් ලියන අයටනම් තමයි. හැබැයි ඉතිං මේකෙන් ඔයාලට ඕනිනම් ඔයාලගේ site එකෙන් සිඳවන දේවල් ගැන Ad එකක් විදිහටත් දාල පාවිච්චි කරන්න පුලුවන්. මේක ඉතිං පොඩී ක්‍රමයයි කරන්න තියෙන්නේ.ඉස්සෙල්ලම..

...:: තමන්ගේ Blog එකෙන් සල්ලි හොයන්නේ මෙහෙමයි ::...



ගොඩක් අය දැන් Internet එන්නේ ජොලියක් ගන්න තමා. ඒත් ඒ ජොලිය ටික කාලයයි. ඊට පස්සේ ඉතිං අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් කියලා දැනගන්නවා. ඊට පස්සේ ඒක පිටිපස්සෙම තමයි පටං ගන්නවා. මොනා කරන්නද ඉතිං. මේ ලෝකෙ සල්ලි නැතිව මොකවත්ම කරන්න බෑනේ. මොනා උනත් අපිට සල්ලි හොයන්න ක්‍රමනම් ගොඩක් තියෙනවා. ඔන්න අද කියල දෙන්න යන්නේ ඒ අතරින් පොඩි ක්‍රම ටිකක්. මේ කියල දෙන්න යන්නේ තමන්ගේ Site එකෙන් කොහොමද සල්ලි හොයන්නේ කියලා...___

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement