Showing posts with label Private. Show all posts
Showing posts with label Private. Show all posts

මල කෙලියයි!! සීයයි නේද!...



කට්ටිය බලනව ඇති මේ මොකක්ද බොලේ කියල නේද? :D හිකිස්. එහෙනං ඉතිං ඔන්න දැනග්නන. මොකද වැඩිය පුදුම කරවන්න හොඳනෑනේ.. ඒකයි 

දිලුම් මචං!! මේ දුක අපි විඳගන්නේ කොහොමද?

අද උදේම මුහුණුපොතට ලොග් උනේ හිතේ සතුටකින්.අදත් අලුත් දවසක්නේ කියල හිතලා. ඒත් ෆේස්බුක් එකට ලොග් වෙලා තත්පර තිහක්වත් ගියෙ නෑ. මට උබේ වෙන්වීම අහන්න ලැබුනා මචං. ඇත්තම කිව්වොත් මට කර කියා ගන්න දෙයක් නැතිඋනා. මගෙ ඇස්වලට කඳුලු ආවා උබ වගේ හොඳ ඉලංදාරියෙක් අපිට නැතිඋන එක ගැන.

අදට මාස 3යි!!!

අනේ මේ රෑ වෙලා දැම්මේ උදේ වැඩ ගොඩක් තිබ්බ හින්දා.

විශේෂයෙන් දැනුම් දෙව වගනම්!,

මගේ සහෝදර කැලව මම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මට පොඩි විශේෂ නිවේදනයක් කරන්න තියෙනවා.

I’m so lonely, broken angel මේ දවස් වල ප්‍රතලිච හිතට වදින සිංදුව!

කොහොමද ඉතින්? ඔන්න දැන් නම් ගෙනාවේ ගැජට් එකක් ගැනනම් නෙවෙයි.මේක මම ආසම කරන සිංදුව. දැන් මේ දවස් වල ඔයාල බොද මීදුම් නාට්‍යය බලනවානම් ඒකෙ ඇඩ් එකකටත් මේ සිංදුව අරන් තියෙනවා.
නියම හිතට වදින සිංදුව.ඔන්න පල්ලෙහායින් ඕඩියෝ එකයි වීඩියෝ එකයි බා ගන්න ලින්ක් එකක් දීල තියෙනවා. කැමතිනම් ඔන්න වීඩියෝ එක බලන්න.ඔය නෝර්මල් එච් ඩී වීඩියෝ එක. හයි කොලිටි එක බලන්න ඩවුන්ලෝඩ් කරගන්නම වෙනවා. එච්චර නෑ.ඕඩියෝ එකයි වීඩියෝ එකයි දෙකටම යන්නේ  32.5MBයි.ඔන්න වීඩියෝ එක බලාගන්නකෝ.



කොහොමද පස්ට නේ! ඔන්න බා ගන්න.





© 2011 - BlogShan

අපේ සිංහ පෝතකයිනි!

සුපිරියටම බලන්න හරි ඩවුන්ලෝඩ් කරගන්න හරි
පින්තූරෙ උඩ ක්ලික් කරන්න
කිසිම ගේමක් නෑ.අද අනිවාරයෙන්ම අපි දිනන්න තිබ්බා.ඒත් රෑප පෙට්ටයේ මාමාලා දෙන්නෙක් කියපු විදිහටනම් අපේ පන්දු යවන්නන්ගේ අදහස් එතරම් මැච් එකට ගැලපුන්නෙ නෑ.අනයෝන්‍ය සම්භන්ධතාවය හරියට පිහිටියේ නැතිලු.අනේ මටනම් ඔය ලොකු කතා තේරෙන්නේ නෑ.මම වැඩිය මැච් බැලුවෙ නැති උනාට මේ ෆයිනල් මැච් එක බලන්න මම දුන්නු ගේම්ස් මම විතරයි දන්නේ.මගෙ මොළේ විදිහට මට හිතෙනවා ඉන්දියාවට දිනන්න ලකුණු 37ක් හොය හොය ඉන්න අතරේ බෝල දාන්න තිබ්බේ 33යි.අපි හෙමීට මුන්ට ගහන්න බැරිවෙන්න ආතල් වැඩ පාරක් දාලා සිලින්ගා හරි දිල්ස්කූප් එක හරි නියමෙටම වැඩ කරානම් මම මේ කියන්නේ මෙයාලා දෙන්නා හොදට සෙල්ලම් කලේ නෑ කියල නෙමේ.නැත්නම් කොහොමද කිසි ගේමක් නැතිව මාලිංග පළමු ක්‍රීඩකයන් දෙන්නව ඉවර කලේ.මම මේ කියන්නේ මෙයාලා මීට වඩා තව ටිකක් උනන්දු වුනානම් තවත් ලතුණු ටිකක් ගහන්න තිබ්බා.එක්කෝ ඉන්දියානු පිලේ ලකුණු මට්ටම පහලට දාන්න තිබ්බා.කමක් නෑ.ගිය දේ ඉවරයි.දැන් අපි ඊලග ලෝක කුසලානෙට ලෑස්ති වෙමු.

හිත නාබර තාලෙට - භාතිය ජයකොඩි ගයන නවතම වීඩියෝව - BlogShan වෙතින් පමණයි

ආ කස්ටිය.ඔන්න ගෙනාවා මික්ස් වීඩියෝ එකක්.
නම- හිත නාබර තාලෙට
කියන්නේ - භාතිය ජයකොඩි

ඔන්න එහෙනම් බලමු


ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්නවනම් පල්ලෙහා ලින්ක් එකෙන් Full HD video 1 download කරගන්න පුලුවන්.


හොදද නරකද කියලත් කියන්නකෝ



මටත් නිකන් ඉන්න බැරි කමට කරපු වැඩක්

ටිකක් කම්මැලි හිතුනා. ඊට පස්සේ ඉතින් ඔය නිකන් නෙට් එකේ සර්ච් කර කර ඉද්දී පට්ට සොෆ්ට්වෙයාර් එකක් හම්බ වුනා.නියමයි.ෆොටෝෂොප් වගේමයි.ඔන්න ඉතින් ඒකෙන් කරපු පොඩි වෝල් පේපර් එකක් දානවා.

ඔන්න මෙතනිනa Download කරගන්න



About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement