How To Install a Blogger Template In New Blogger Interface
අලුතෙන් බ්ලොගර් වලට ස්ටයිල් එකක් ඇවිත් තියෙනවනේ. ඉතිං ඒ ස්ටයිල් එකට හැමදාම වගේ අලුත් ගතිගුණ එකතු වෙනවා. ඉතිං පරණ එකට හුරු උන අයටයි, අලුත් එකේදී වැඩ කරල ටික දවසක් වැඩ නොකර හිටපු අයටයි, අලුතෙන්ම බ්ලොගර් වලට එන අයටයි තියෙන ලොකුම ප්‍රශ්ණෙ තමයි කොහොමද බ්ලොගර් සයිට් එකට ටෙම්ප්ලේට් එකක් අප්ලෝඩ් කරන්නෙ කියලා. හරිම ලේසියි. පහත පියවරයන් අනුගමනය කරන්න විතරයි තියෙන්නේ.
1. ඉස්සෙල්ලම බ්ලොගර් වලට ලොග් වෙලා වම් අත පැත්තේ තියෙන Template කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ දකුණු අත පැත්තෙ උඩ කෙලවරේ තියෙනව දකින්න පුලුවන් වෙයි Backup/ Restore කියල එකක්. අන්න ඒක උඩ ක්ලික් කරන්න.
2. ඊට පස්සේ පොප් අප් වින්ඩෝ එකක් ඕපන් වෙනවා. ඒකෙන් Choose File කියන එක ක්ලික් කරලා ඔයාගේ කම්පියුටරයේ තියෙන ටෙම්ප්ලේට් එක තෝරලා දීලා ඒක Upload කියන එක ක්ලික් කරන්න. මෙතනදී Download Template කියන තියෙන්නේ ඔයාගෙ දැනට පාවිච්චි කරන ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්න. මොකද ඔයාට හිතුනොත් මේ අප්ලෝඩ් කරන එක වැඩක් නෑ කලිං එක හොදයි කියලා. ඔයාට පුලුවං ඒකත් මේ විදිහටම අප්ලෝඩ් කරන්න.
3. දැන් වැඩේ හරි. දැං ඉතිං කරන්න තියෙන්නේ HTML ටික ඉඩිට් කරන්නයි, Layout එක ඉඩිට් කරන්නයි විතරයි.
http://gamesyork.blogspot.com/2013/06/call-of-duty-black-ops-2-for-free.html
ReplyDeleteමමනං කරන්නෙ Edit Template ගිහිල්ලා, Import කරන ටෙම්පුව ඕපන් කරලා, Html Code එක කොපි කරලා Edit Template එක Select All කරලා එතනට Paste කරනවා, ඔය දෙක අතර වෙනසක් තියෙනවද බං O.o
ReplyDelete| www.mrdumiya.com |
වෙනසක් නෑ. ඒකෙන් වෙන්නේ අර ප්‍රීවිව් ටෙම්ප්ලේට් එකේ තියෙන හැම ජරාවක්ම ඒකට එකතු වෙන එකයි. සමහරවිට සමහර කෝඩ්ස් වැඩ නොවෙන්න පුලුවන්. :)
Deletesinhala subtitle
ReplyDeletesinhala subtitle
ReplyDeletesinhala subtitle
ReplyDeletesinhala subtitle
ReplyDeletehttps://propellerads.com/publishers/?ref_id=eRQO
ReplyDelete