Bux Sites

ගොඩක් අය අන්තර්ජාලයෙන් මුදල් හොයන්න කැමතියිනේ. මම ඒ ගැන ලිපිත් දාල තියෙනවා. මම හිතනවා ඒව කියවන්න ඇති කියලා. කියෙව්වෙ නැත්නම් මෙතන ක්ලික් කරලා ඒ ලිපි බලන්න යන්න. ඉතිං ඔහොම එකක් දෙකක් සයිට් වලට ගියාට මදිනෙ නේද? විශේෂයෙන්ම ඇඩ්ස් ක්ලිකින් වගේ ඒවට. ඉතිං මට හිතුනා කට්ටියට අලුත් වැඩක් දෙන්න. මෙතනින් පුලුවන් ඇඩ්ස් ක්ලික්න් සහ අනිත් ජොබ්ස් වලත් සයිට්ස් හොයා ගන්න. අනිත් ජොබ්ස් කිව්වේ ඉන්ටනෙට් මනී ජොබ්ස්ම තමා.











About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement