Showing posts with label Blogger. Show all posts
Showing posts with label Blogger. Show all posts

BuySellAds site එකෙන් ලේසියෙන්ම Approve කරගන්න.



ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ BuySellAds ඇයි එයාලගේ sites ඇතුලු කරගන්නෙ නැත්තේ කියලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. මම ඉස්සෙල්ලා දාපු තමන්ගේ බ්ලොග් එකෙන් සල්ලි හොයාගන්නේ මෙහෙමයි කියන post එකේ මේක මම අඩංගු කරල තිබුනා. ඉතිං මට ගොඩක් අය කිව්වා මේක වැඩ කරන්නෙ නෑ කියලා. අන්න ඒක නිසා මට හිතුනා ඇයි එහෙම කරන්න හේතුව කියලා ඔයාල හැමෝටම කියල දෙන්න. ඒ වගේම පහළ මම දීල තියෙන ක්‍රම සියල්ල තියෙනවනම් ඔයාලගේ සයිට් එකට ලේසියෙන්ම buysellads ඇප්රූ කරගන්න පුලුවන්.


බ්ලොගයේ පහළට යද්දී Slide out box එකක් දාගමු





ඔන්න අද කියන්නෙ යන්නේ Blog ලියන අයට වැදගත් දෙයක්. ඒ කියන්නේ මේකෙන් ඔයාගෙ site එක ගැන ad එකක්, නැත්නම් වෙනයම් ප්‍රචාරණ කටයුත්තක් හෝ ඕනිම දෙයක් කරන්න පුලුවන්. ඉතිං වැඩි විස්තරනම් කියන්න දෙයක් නෑනේ.

Animation වෙන Title එකක් Blog එකට හෝ ඕනිම අඩවියකට දාගමු



ඔන්න අද කියල දෙන්න යන්නේ Animation වන Title එකක් අපේ අඩවියේ Tab එකේ දිස්වෙන Title එකට ලබා දෙන හැටියි. ඉතිං මේකත් නියම වැඩක්. ලොකු වැඩක් කරන්න නෑ.

Blog එකේ පහළ ඉඳන් උඩට යන Animation widget එකක් දාගමු!



ඔන්න ඉතිං මේ පාරනම් ගෙනාවේ Blog ලියන අයට වැදගත් දෙයක්. මේක ඉතිං ගොඩක්ම ගැලපෙන්නේ ප්‍රවෘත්ති හෝ යම් යම් නිසදැස් ලියන අයටනම් තමයි. හැබැයි ඉතිං මේකෙන් ඔයාලට ඕනිනම් ඔයාලගේ site එකෙන් සිඳවන දේවල් ගැන Ad එකක් විදිහටත් දාල පාවිච්චි කරන්න පුලුවන්. මේක ඉතිං පොඩී ක්‍රමයයි කරන්න තියෙන්නේ.ඉස්සෙල්ලම..

...:: තමන්ගේ Blog එකෙන් සල්ලි හොයන්නේ මෙහෙමයි ::...



ගොඩක් අය දැන් Internet එන්නේ ජොලියක් ගන්න තමා. ඒත් ඒ ජොලිය ටික කාලයයි. ඊට පස්සේ ඉතිං අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් කියලා දැනගන්නවා. ඊට පස්සේ ඒක පිටිපස්සෙම තමයි පටං ගන්නවා. මොනා කරන්නද ඉතිං. මේ ලෝකෙ සල්ලි නැතිව මොකවත්ම කරන්න බෑනේ. මොනා උනත් අපිට සල්ලි හොයන්න ක්‍රමනම් ගොඩක් තියෙනවා. ඔන්න අද කියල දෙන්න යන්නේ ඒ අතරින් පොඩි ක්‍රම ටිකක්. මේ කියල දෙන්න යන්නේ තමන්ගේ Site එකෙන් කොහොමද සල්ලි හොයන්නේ කියලා...___

මුලු Posts ගානයි comments ගානයි blog එකේ එකම තැනකින් පෙන්වමු


මේකෙන් වෙන්නේ ඔයාලට පින්තූරේ පේන විදිහට කොහොමද ඔයාගෙ blog එකේ එක තැනක ඔයා ලියපු මුලු post ගානයි සහ ඔයාගෙ blog එකේ තියන මුලු comments වල එකතුවයි පෙන්වන හැටි.

Two Columns Widget එකක් post එකට යටින් දාගමු


ඔයාට මේ කියල දෙන්න යන්නේ අපි ලියන post එකට යටින් කොහොමද columns දෙකක් තියෙන widget එකක් දාගන්නේ කියලා. එහෙනං පල්ලෙහා තියෙන විදිහට හරියටම බලාන කරන්න.

Read More Button එක ලස්සන කරගමු


 කෙනෙක් comment එකක දාල තිබුනා කොහොමද read more කියන එක වෙනුවට පින්තූරයක් දාන්නේ කියලා. එයා try කරාට ඒක හරිගියේ නෑ කියලත් කිව්වා. ඉතින් මේක එයාට උපකාරි වෙයි කියලා හිතනවා... සහ මේ ගැන දන්නෙ නැති අයටත් උපකාරි වෙයි කියල හිතනවා. මම කියල දෙන්න යන්නේ අපිම හදාගත්තු read more button එකක් අපේ blog එකට දාගන්න විදිහයි. net එකෙන් search කරලා ගත්ත එකක් වුනත් මේ ක්‍රමයෙන් දාගන්න පුලුවන්. ඉතින් එහෙනං කියවලාම බලන්න.

මුලින්ම Layout වල තියෙන Edit HTML වලට යන්න.  ඊට පස්සේ Expend widget template කියන එක click කරන්න.  ඒක කරාට පස්සේ පහළ තියෙන code එක හොයාගන්න.

b:if cond='data:post.hasJumpLink'><div class='jump-link'><a expr:href='data:post.url + "#more"'>Read More </a></div></b:if >
ඒහෙම code එකක් හම්බවුනේ නැත්නම් පහළ තියෙන code එක හොයාගන්න බලන්න.
<a expr:href='data:post.url + "#more"'>Read More </a> 
ඔය දෙකෙන් එකක් තියෙන්නම ඕනි. එහෙම එකකුත් නැත්නම් පහළ කෝඩ් එක බලන්න. හැබැයි ඒක තිබුනොත් ඒක ස්ලෙක්ට් කරලා පළවෙනි කෝඩ් එක කොපි කරං ගිහිං රීප්ලේස් කරන්න
<a expr:href='data:post.url + "#more"'><data:post.jumpText/></a>

ඔය වගේ codes ඔයාගෙ Blog එකේ නැත්නම් ඔයාට එහෙම code එකක් ඇතුලු කරගන්න වෙනවා. ඒකට මුලින්ම <data:post.body/> කියන code එක හොයා ගන්න. ඒක හොයාගත්තට පස්සේ පහළ දීල තියෙන code එක ඒ ඔයා හොයාගත්ත code එකට පස්සේ copy කරගෙන ගිහින් paste කරන්න.

<b:if cond='data:post.hasJumpLink'>
<div class='jump-link'>
<a expr:href='data:post.url + "#more"'>Read More </a>
</div>
</b:if >
 දැන් හරි. දැන් ඔයා <a expr:href='data:post.url + "#more"'> කියන එක හොයාගන්න. දැන් එතින්න ඔයාට පහළ තියෙනවා වගේ code එකක් දැකගන්න පුලුවන් වෙයි.

Read More</a></div></b:if >
ඔය උඩ තියෙනවා වගේ පේන code එක දැන් select කරන්න. දැන් මම මේ පහලින් දෙන code එක ඒක උඩට paste කරන්න.
 <p align="Left"><img border="0" src="ඔබේ පින්තූරයේ URL එක"/></p></a>
</div>
</b:if >


 දැන් Save Template කරන්න.  වැඩේ හරියට කරානම් ඔයා වෙනස් කරපු සියල්ලම save වෙනවා.

දැන් Page Elements වලට යන්න. ඒකේ blog post යටතේ තියෙන Edit කියන එක click කරන්න. ඒකේ post page link text: කියන  එක ඉස්සරහින් තියෙන එක delete කරන්න. ඊට පස්සේ තිතක්(.) ටයිප් කරලා save ලබා දෙන්න. ඊට පස්සේ වැඩ හරි.

Demo එක බලන්න.

දැං කියන්නම් අපි හදාගත්තු පින්තූරයක් කොහොමද දාන්නේ කියලා. ඒකට ඔයා Picasa කියන site එකට යන්න. ඊට පස්සේ ඔයා gmail නම් පාවිච්චි කරන්නේ, එහෙමත් නැත්නම් gmail account එකක් තියෙනවනම් ඒක පාවිච්චි කරලා sign in වෙන්න. නැත්නම් ඉතිං Sign Up වෙන්න වෙනවා. කොහොම හරි ඔයා picasa එකේ ඇතුලට යන්න.  දැන් Upload කියල උඩම තීරැවක link එකක් තියෙනවා. අන්න ඒක click කරපුවහම ඔයාගෙ file එක තෝරලා දෙන්න හරි Drag and Drop කරන්න හරි කියනවා. කැමති විදිහකට කරන්න. ඊට පස්සේ ඔයාගෙ පින්තූරෙ upload වුනාට පස්සේ save කරන්න. ඊට පස්සේ ඒ පින්තූරේ open කරගන්න. open උනාට පස්සේ right click කරලා Copy image URL දෙන්න. දැන් අර අදාල තැනට copy කරගත්තු එක paste කරන්න.

එහෙනං ඔන්න මම ගියා.

Blog එකට ආරම්භ වෙද්දී loading bar එකක් දාගමු


මම අද කියල දෙන්න යන්නේ අපේ බ්ලොග් එක load වෙද්දී blog එක load වෙන්න යන වෙලාව % ආකාරයෙන් පෙන්වන විදිහයි. කිසිම අවුලක් නැතිව මේක කරගන්න පුලුවන්. 

Right Click+Selecting+Printing කිසි ගේමක් නැතිව Disable කරමු





මේ post එකේදී යාලට කියල දෙන්න යන්නේ කොහොමද Right click , Select කිරීම හා Print කිරීම එක code එකකින් නවත්වන හැටියි. ඔයා මේක ඔයාගේ blog එකට දාගන්න කැමතිනම් පහළ තියෙන steps ඒ විදිහටම හරියටම කරන්න. 

Top Commentators Widget එක blog එකට දාගමු



තමන්ගේ බ්ලොග් එකේ traffic වැඩිවෙන්න ඔයාගෙ blog එක නරබන අය දාන comments පවා වැදගත් වෙනවා කියලා ඔයා සමහර විට දන්නව ඇතිනේ. ඉතිං මෙහෙම දාන comments කවුද වැඩිපුරම කරේ කියල එකතැනකදී බලාගන්න පුලුවන් ගැජට් එකක් තමයි අද මම කියල දෙන්න යන්නේ.  

Blog post එකට යටින් අපේ අනිත් post ටිකකුත් පෙන්නමු


අද කියල දෙන්න යන්නේ අපි ලියපු post එකකට යටින් අපේ පරණ ලිපි කිහිපයක් කුඩාවට කොටස් කර පෙන්වන්නේ කොහොමද කියලයි. මේක ඉතාමත් ලේසි වැඩක්. එහෙනං වැඩේ හරියට බලාන කරගන්න.

මුලුමනින්ම Blog එකක් සම්පූර්ණයෙන්ම හදාගන්න හැටි - එක පෝස්ට් එකකින් ඔක්කෝම...ලේසියි!




අද කියල දෙන්න යන්නේ කොහොමද අපි අංග සම්පූර්ණ blog එකක් හදාගන්නේ කියලා. කිසි දේකට බය වෙන්න එපා. හරිම ලේසි විදිහටයි කියල දෙන්නේ. සෑම කොටසකට පින්තූර වලින් සහ තේරැම් ගැනීමට අමාරැ සමහරක් කොටස් video මඟින්ද කියල දෙනවා. ඒ හින්දා කිසි දේකට බය වෙන්න ඕනි නෑ. එහෙනම් අපි වැඩේට බහිමු.

ලස්සන Contact Me Width එකක් ඉක්මනින් හදාගමු! නියමයි..


ඔන්න අද දෙන්න යන්නේ Blog ලියන අයට වැදගත් වන දෙයක්. ඒක තමයි Contact Me ෆෝම් එකක් කිසිම ගේමක් නැතිව ලස්සන විදිහට හදාගන්න හැටියි කියල දෙන්න යන්නේ.  ඉතිං මේ වැඩේ සිඳුකරන්නේ Contact Me කියන වෙබ් අඩවියෙන්. ඔයාලට මේකෙ Register වෙන්නෙ නැතිව මේ වැඩේ කරගන්න පුලුවන්. 
එහෙනම් අපි මේ වැඩේ කරන හැටි බලමු.

ඉස්සෙල්ලම මෙතන click කරලා අදාල සයිට් එකට යන්න. ඔයාල අදාල සයිට් එකට ගියපුවාහ බලාගන්න පුලුවන් එක පැත්තකින් form එක සකසන්න කොටසක් තියෙනවා. අනිත් පැත්තේ ඒ අපි වෙනස් කරන ඒවගේ Preview එක බලාගන්න පුලුවන්. ඔයාල මේකෙදී කරන්න ඕනි වෙනස් කම් කියල දෙන්නම්.
  • Business Name - මෙතනට ඔයාලගේ blog site එකේ නම ලබා දෙන්න. කෙටියෙන්ම කිව්වොත් මෙතනට දාන්නේ Title එකයි.
  • Business Logo - මෙතනට ඔයාලගේ blog එකේ හෝ නැතිනම් web site එකේ logo එක ලබා දෙන්න. ඒ සඳහා upload කියන බොත්තම ඔබන්න.
  • Email form results to*: - මෙතනට ලබා දෙන්න ඕනි ඔයාලගේ Email ලිපිනය. හේතුව තමයි කවුරැ හරි ඔයාලගේ Contact Form එකෙන් ඔයාලට පණිවිඩයක් එව්වොත් ඒ එවන පණිවිඩිය එන්න ඕනි තැන තමයි මෙතනින් කියන්නේ. ඔයාලට ඔයාලගේ Email Address එක පෙන්වන්න ඕනිනම් Hide my email කියන එක ඉස්සරහින් වැටිලා තියෙන ටික් එක අයින් කරන්න. පෙන්වීමට අවශ්‍ය නැත්නම් Hide my email කියන එක ඉස්සරහින් තියෙන කොටුවේ ටික් එක සඳහන් වෙලා නැත්නම් සඳහන් කරන්න.
  • My Contact Information - මෙතනින් ඔයාලට පුලුවන් ඔයාලගේ ඇඩ්රස් එක දෙන්න, එතකොට ඔයාලගේ Phone නොම්බර් එක දෙන්න. නමුත් මේවා එතරම් වැදගත් වෙන්නේ නෑ. හැබැයි මෙතනදී ඔයාල යම් කිසි දෙයක් පාවිච්චි කරන්නෙ නැත්නම් ඒ අදාල තීරැව මුලින් තියෙන ටික් එක අයින් කරන්න. ඔයාලට මෙතනදී වැදගත් වෙනවා Add Social Profiles කියන එක. ඒ හින්දා Add Social Profiles කියන එකට මුලින් තියෙන ටික් එක සඳහන් කරන්න. එතනදී ඔයාලට ඔයාලගේ එම අදාල එකවුන්ට් වල අදාල URL එක අදාල කොටුව නැතිනම් හිස්තැන මත ලබා දෙන්න. 
  • Form Settings - මෙහි ඇති Add Captcha Spam Protection කියන එක ක්ලික් කරන්න. මොකද මෙය යොදපුවහම Spam වීම වලක්වන්න පුලුවන්.  
  • Manage Form Fields - මේවා අදාල ලෙස වෙනස් කරගන්න. වෙනස් කරන ඒවා Preview ලෙස බලාගන්න පුලුවන් වෙනවා. මෙයට තවත් ෆීල්ඩ් එක ඇඩ් කරන්න උවමනානම් Add another field කියන එක ක්ලික් කරන්න.
  • එතනින් යට තියෙන ඒවා අපිට කරන්න බෑ. මොකද එතනින් පහල තියෙන ඒවා කරාට අපේ බ්ලොග් එකට හරි මොකේට හරි ඇඩ් කරද්දී ඒක එහෙම්ම තියෙනවා. හේතුව තමයි අපි මේ වැඩේ කරන්නේ නොමිලේ. ඒක නිසා අනිත් සෙට් එකේ තියෙන ඒවා කරගන්නනම් අපිට සල්ලි දෙන්න වෙනවා.
  • ඊට පස්සේ Save Form කියන එක click කරන්න.
  • ඉන්පසු ලැබෙන කොටුවේ Free කියන එක යටතේ පහලින් ඇති Select කියන එක click කරන්න.
  • ඉන්පසු එහිදී Embed Code එකක් ලබා දෙන අතර එය copy කරගෙන ගිහිල්ලා ඔයාලගේ Site එකේ Add Width කියන එකේ තියෙන Java Script එකකට මේක දාල සේව් කරන්න.
  • ඊට පස්සේ ඔයාලට පහළ රෑපයේ තියෙනවා වගේ ඔයාලගේ Site එකේ පැත්තකින් Contact Me කියලා බට්න් එකක් තියෙනවා.

ලේසි වෙන්න ඔන්න මම Video එකකුත් දැම්මා. මේකෙන් උඩ පින්තූරේ වගේ සයිඩ් එකට ෆෝම් එක දාන හැටි බලාගන්න.


එහෙනම් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු. ඔයාලය මේක වැදගත් උනානම් Follow පාරක් දාගෙනම යන්න.


පරණ Blogger Dashboard එක අලුත් විදිහේ ලස්සන Dashboard එකක් කරමු! නියමයි..

ඔන්න අද ආවේ Blog ලියන එයට වටිනා ලිපියක් අරගෙන. සමහර අයනම් මේ ගැන මේ වෙනකොටත් දැනගෙන ඉන්න පුලුවන්. ඒත් මේ දෙන්නේ නොදන්නා අයටයි. මොකද සමහරක් අය දැනගෙනත් දන්නෙ නැති කෙනෙක් අහපුවහම දන්නෙ නෑ කියල කියනවනේ. හරි එහෙනමම් වැඩි කතා බහක් නැතිව අපි වැඩේ කරන හැටි බලමු.
ඔයාල දන්නවනේ මේ අවුරැද්දේ Blogger වල ගොඩක් වෙනස් කම් උනා. ඉතිං ඒ අතරින් මේකත් සුවිශේෂි තැනක් ගන්නවා. මොකද මේක ඔයාලගේ පරණ Dashboard එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. හසුරවන්නත් ලේසියි. හැබැයි ටිකක් පුරැදු වෙන්න ඕනි. ඕනිම දෙයක් හරියටම කරගන්න පුලුවන් වෙන්නේ අපි ඒක නිතර නිතර භාවිතා කරද්දිනේ. ඉතිං මේකත් ඒ වගේ ඉක්මනට ඔයාලට පුරැදු වෙන්න පුලුවන්. ඉතිං එහෙනම් මම කියන්නම් කොහොමද ඔයාල ඒක Active කරගන්නේ කියලා.
කියල දෙන්න ඉස්සෙල්ලා කෝකටත් කියලා පින්තූර දෙකකින් වෙනස පෙන්නලා ඉන්නම්කෝ. මේ මගේ බ්ලොග් එකේ විදිහ. (පින්තූර පැහැදිලි නැත්නම් පින්තූරය උඩ ක්ලික් කරන්න)
පරණ Blogger Dashboard එක

අලුත් Blogger Dashboard එක


ඉස්සෙල්ලම ඔයාලගේ Blogger Account එකට Log වෙන්න. Log උනාට පේයි නිල්පාටට හුරැ දම්පාටට තියෙන ඔයාලගේ පරණ Dashboard එක. දැන් ඔයාල මෙතන Click කරන්න. දැං ඔයාලට පේයි අලුත්ම Blogger Dashboard එක. දැං ඔයාල ඒ එන අලුත් Dashboard එක තියෙන වින්ඩෝ එකේ ඔයාලගේ දකුණු පැත්තේ උඩ තියෙනවා  කියලා ඔය විදිහේ එකක්. ඔතන Make Blogger in Draft my default කියන එක ඉස්රහා තියෙන කොටුව උඩ ක්ලික් කරන්න. එතකොට ඒ කොටුවේ හරියක් වැටෙයි. දැං ඔයාල ඕපන් කරගෙන ඉන්න Blogger Dashboard සියල්ලම close කරලා අලුතෙන් එකක් open කරන්න. 
කොහොමද වැඩේ.. නියමයි නේ.....ඔයාලට මේ පෝස්ට් එක වැදගත් උනා කියල හිතනවනම් Follow කරන්න. මේ පෝස්ටුව ගැන ගුණ දොස් , විවේචන කරන්න තියෙනවනම් සහ මේ ගැන යමක් දැනගන්න අවශ්‍යනම් Comment කරන්න. මොකද ඔයාල හින්දයි අපි මෙහෙම දේවල් දෙන්නේ.

එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු.

Blog Post එකට යටින් හිමිකම ස්ථීර කරන්න දන්නවද?(කොපි කරොත් බලාගෙනයි)

කොහොමද ඉතින්? අවුරැදු සරැ ඇති කියල හිතනවා. මටනම් අවුරැදු සරැත් නෑ.සරැ නැත්තෙත් නෑ. ඔහේ ඉන්නවා . හරි හරි කතා පැත්තකින් තියලා අපේ කතාවට බහිමු. ඔන්න මම දෙන්න යන්නේ අපි ලියන පෝස්ට් එකක ආරක්ෂාව

හැම ලින්ක් එකක්ම අලුත් වින්ඩෝ එකකින් ඕපන් කරගමු!

ඔයාලට දැන් මම මේ කියන්න යන්නේ ලේසි පහසු ක්‍රමයක්.මේකෙන් වෙන්නේ ඔයාලගේ බ්ලොග් එකේ හරි වෙබ් සයිට් එකේ හරි තියෙන හැම ලින්ක් එකක්ම අලුත් වින්ඩෝ එකකින් නැත්නම් අලුත් ටැබ් එකකින් ඕපන් වෙන එක.හරිම ලේසියි.සංකීර්ණ කියල කරන්න මොනවත්ම නෑ.

ඉස්සෙල්ලම Dashboard --> Design --> Edit HTML යන්න.මතක ඇතිව Expand Widget Templates කියන එක සිලෙක්ට් කරල ඉන්න. දැන්  ctrl+F ඔබලා <head> කියන එක සර්ච් කරන්න.ඊට පස්සේ <head> එකට යටින් <base target='_blank' /> කියන එක පේස්ට් කරන්න. දැන් SAVE TEMPLATE කියන එක ඔබන්න.


දැන් ඉතින් වැඩේ ගොඩ.ඔයාලම බලන්නකෝ. 



Adsense ව්‍යාකරණ විග්‍රහය බ්ලොගයට දාගමු!

කොහොමද ඉතින්? මෙන්න අලුත්ම වැඩක්.මේක ගොඩක්ම උවමනා වෙන්නේ ඇඩ්සෙන්ස් කරන අයට.කතාවට බහිමු.ඇඩිසෙන්ස් වලදී ව්‍යාකරණ විග්‍රහය ඔබ විසින් ගොඩනැගිය යුතුය.ඒ මොකද ඔයාට බෑ කෙලින්ම ඇඩ්සෙන්ස් වල ව්‍යාකරණ විග්‍රහය xml විදිහට දෙන්න.ඉතින් එතකොය ව්‍යාකරණ විග්‍රහයේදී ඇඩ්සෙන්ස් ව්‍යාකරණ විග්‍රහ කරනය පාවිච්චි කරන්න වෙනවා.මේ ගැජට් එකෙන් ඔයාගේ බ්ලොග් එකට එන අයට ඔයාගේ ඇඩ්සෙන්ස් කෝඩ්ස් පහසුවෙන් හදුනාගැනීමට උදව් වෙනවා.ඔන්න එහෙනම් කරණ විදිහ.

ඉස්සෙල්ලම dashboard-->Design- ->Page Elements යන්න.ඊලගට 'Add a Gadget' ක්ලික් කරන්න.ඊට පස්සේ HTML/Javascript කියන එක තෝරලා මම මේ පහලින් දීල තියෙන කෝඩ් එක කොපි කරලා ඒකට පේස්ට් කරන්න.ඊට පස්සේ ඊතින් වැඩේ ගොඩ.



<iframe src ="http://tools.bloggerplugins.org/parser.php"width="100%" style="border: none" height="300"</iframe>


About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement