බුකියේ මූණු ටික දන්නවද? දන්නෙ නැත්නම් දැනගමු!


අද ගෙනාවේ චැට් කරද්දී චැට් කරද්දී කිව්වේ බුකියේ (ෆේස්බුක්) චැට් කරද්දී අපි නොයෙකුත් ඉමෝෂන් පාවිච්චි කරනවා. අන්න ඒ ඉමෝෂන් සෙට් එකක් ඔන්න දෙනවා. මම හිතනවා ඔයාලට වැදගත් වෙයි කියලා. වැඩිය කතා බහක් කරන්න නෑ. ඔන්න එහෙනම් බලාගන්ඩෝ!

වින්ඩෝස් වල මොළේ පොඩ්ඩක් අතගාල වෙනස් කරමුද? 02 කොටස


කොහොමැයි ඉතිං. ඔන්න මේකෙ දෙවෙනි කොටසත් ගෙනාවා. ඔයාලා මුලින් එක ඒ කියන්නේ 01වෙනි පෝස්ට් එක බලන්න ඇති කියල හිතනවා. බැලුවෙ නැත්නම් මෙතනින් යන්න. දේකෙනම් ඉතිං කියල දෙන්නෙ නෑ කොහොමද රෙජිස්ට්‍රියට යන්නේ කියලා. මොකද ඒක මීට ඉස්සෙල්ලා එකේ කියල දීල තියෙනවා. ඔන්න එහෙනම් අනික ඒ කියන්නේ දෙවෙනි කොටස පටන් ගමු.

වින්ඩෝස් වල මොළේ පොඩ්ඩක් අතගාල වෙනස් කරමුද? කැමතිනං බලන්න!


කොහොමද ඉතිං? ඔන්න දෙන්න යන්නේ පස්ට දෙයක්. සමහර අයනම් දන්නවත් ඇති. මේ දෙන්න යන්නේ වින්ඩෝස් රෙජිස්ටර් එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න විදිහයි.වැඩි කතා බතා නැතිව කඩ්ඩෙන් පොඩ්ඩක් දීල වැඩේ කරන හැටි බලමු.

අපේ අභ්‍යවකාෂ මධ්‍යස්ධානයට පිටසක්වලින් පැන්නා! - Mass Effect PC game

කොහොමැයි ඉතිං. ඔන්න ගෙනාව අලුත් ගේම් එකක්. අලුත් කිව්වට අලුත්ම නෑ. වැඩි කතා බතා නැතිව කතාව පටන් ගමු. මේ ගේම් එකේ විස්තර ඔන්න එහෙනම් බලාගන්න.

Photoshop වල Light Effect භාවිතා කරලා වැඩ කෑල්ලක් දාමු!

පේනව නේද ඔය තේ කෝප්පෙට කොරල තියෙන හදිය! එල පහර නේ? එහෙනම් අපිත් ඒ වගේ වැඩ පාරක් දාමු. ඔන්න එහෙනම් ඉගෙන ගන්ඩෝ....

Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු - 05 කොටස

කොහොමද කස්ටිය...?.. ඔන්න ගෙනාවා පස්වෙනි කොටස පොරොන්දු උන දේවල් අරගෙන. කතා නවත්තලා වැඩේට බහිමු.

විශේෂයෙන් දැනුම් දෙව වගනම්!,

මගේ සහෝදර කැලව මම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මට පොඩි විශේෂ නිවේදනයක් කරන්න තියෙනවා.

Key Board එක Disco ක්ලබ් එකක් කරමු!

කොහොමද ඉතින් කස්ටියට? ඔන්න පොඩි ෆන් වැඩක් ගෙනාවා. එලම කිරි. කරලම බලන්නකෝ.

Blog Post එකට යටින් හිමිකම ස්ථීර කරන්න දන්නවද?(කොපි කරොත් බලාගෙනයි)

කොහොමද ඉතින්? අවුරැදු සරැ ඇති කියල හිතනවා. මටනම් අවුරැදු සරැත් නෑ.සරැ නැත්තෙත් නෑ. ඔහේ ඉන්නවා . හරි හරි කතා පැත්තකින් තියලා අපේ කතාවට බහිමු. ඔන්න මම දෙන්න යන්නේ අපි ලියන පෝස්ට් එකක ආරක්ෂාව

හාඩ් ඩිස්ක් එකේ තොරතුරැ වෙන හාඩ් ඩිස්ක් එකකට කොපි කරන්න ගිහිල්ලා කෙල උනාද?

හාඩ් ඩිස්ක් එකක තියෙන තොරතුරැ සාමාන්‍ය ෆෝල්ඩර් එකක් කොපි කරනවා වගේ සම්පූර්ණයෙන්ම තවත් හාඩ් ඩිස්ක් එකකට කොපි කලත් දෙවෙනි හාඩ් ඩිස්ක් එකේ තියෙන ෆයිල්ස් මුල් එකේ තිබ්බ විදිහට ක්‍රියාත්මක වෙන්නේ නෑ. උදාහරණයක් විදිහට ගත්තොත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ටාට් වෙන්නේ නෑ. ඒකට හේතු වෙන්නේ මොනවද කියල බලමු.

I’m so lonely, broken angel මේ දවස් වල ප්‍රතලිච හිතට වදින සිංදුව!

කොහොමද ඉතින්? ඔන්න දැන් නම් ගෙනාවේ ගැජට් එකක් ගැනනම් නෙවෙයි.මේක මම ආසම කරන සිංදුව. දැන් මේ දවස් වල ඔයාල බොද මීදුම් නාට්‍යය බලනවානම් ඒකෙ ඇඩ් එකකටත් මේ සිංදුව අරන් තියෙනවා.
නියම හිතට වදින සිංදුව.ඔන්න පල්ලෙහායින් ඕඩියෝ එකයි වීඩියෝ එකයි බා ගන්න ලින්ක් එකක් දීල තියෙනවා. කැමතිනම් ඔන්න වීඩියෝ එක බලන්න.ඔය නෝර්මල් එච් ඩී වීඩියෝ එක. හයි කොලිටි එක බලන්න ඩවුන්ලෝඩ් කරගන්නම වෙනවා. එච්චර නෑ.ඕඩියෝ එකයි වීඩියෝ එකයි දෙකටම යන්නේ  32.5MBයි.ඔන්න වීඩියෝ එක බලාගන්නකෝ.



කොහොමද පස්ට නේ! ඔන්න බා ගන්න.





© 2011 - BlogShan

NOKIA phone එකක්ද තියෙන්නේ? එහෙනම් මෙව්ව දන්නවද බලන්න.

 ඔන්න දැන් දෙන්න යන්නේ ඔයාලට ගොඩාක් වටින දෙයක්.මේක ගොඩක් ගැලපෙන්නේ Nokia Mobile Phone තියෙන අයට.මේ පහලින් තියෙන්නේ Nokia Phone වල

වයිරස්ගාඩ් එකකින් ඉවත් කරන්න බැරි වයිරස් ඉවත් කරමු (කිසි ගේමක් නෑ)

පරිගණකයට ඇතුලු උන වයිරස් එක්ක් වයිරස්ගාඩ් සොෆ්ට්වෙයාර් එකකින් ඉවත් කරත් ආයෙත් ඒ වයිරස් එක හැම ඩිස්ක් එකකටම අලුතින් කොපි වෙමින් පවතිනවා. මේ වයිරස් එක අපිට කිසිම ගේමක් නැතිව වයිරස් ගාඩ් එකක් නැතිව අයින් කරන්න පුලුවන්.

ලංකාවම හෙල්ලෙන්න ඔන්න දැන් ඕනම කරන Serial Keys ටික -(Photoshop CS5) ඇතුලුව

මේක විශේෂයෙන්ම දෙන්නේ මගෙන් ෆෙස්බුක් එකේ යාලුවෙක් ඉල්ලා එවල තිබ්බා Photoshop CS5 වල සීරියල් කී එක දීපන් කියල.ඔන්න ඒකෙ විතරක් නෙවේ.තව ගොඩක සීරියල් කීස් දුන්නෝ.....

කවුරැ හරි කැත නැතිව නටවමු..මැක්සා.....

අනේ මන්දා? මම මේක දාල මට බ්ලොග් එකත් එක්ක වහල දාන්න වෙයිද දන්නෙ නෑ.කමක් නෑ. ඔන්න ඔහේ දානවා.

කවුරැ කවුරැත් කැමති ඇතිනේ කාට හරි මඩ ගහන්න හරි ආතල් එකට හරි කාව හරි නටවන්න.ඒ කියන්නේ එයාව ජෝක් එකකට ගන්න.ඔන්න එහෙනම් වැඩේ අදම පටන් ගන්න.

Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු - 04 කොටස

03 වන කොටස අපි ඉවර කලේ Tool box එකේ කැරණු පොඩ්ඩක් කතා කරලා.ඔන්න එහෙනම් අද නවත්තපු තැන ඉදන්.

Sony Ericsson පස්ටම වින්ඩෝස් වෝල්පේපර් සෙට් එකක්!

Sony Ericsson ෆෝන් වලට හරියන වෝල්පේපර් ටිකක් හම්බවුනා.
හැබැයි මේවගේ පොඩි විශේෂත්වයක් තියනවා.මොකක්ද දන්නවද.....මේ ඔක්කොම වින්ඩෝස් වෝල්පේපර්.phone එකට ගැළපෙන විදියට හදලා තියෙන්නෙ.වැඩිය මෙමරි ඕනෙත් නෑ.

වෝල්පේපර් 25ක් විතර තියනවා.

Sanctum (2011) - අවදානමට පෙර සත්‍ය සිදුවීමක්!

ඔන්න කස්ටියටම සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. චිත්‍රපටය එලිදක්වල තියෙන්නේ 2011 පෙබරවාරි 4 වෙනිදා, ‍මේක සුපිරි ෆිල්ම් එකක්.

ලෝක කුසලානයේ ඇත්තම තිත්ත කතාව......

මම ලෝක කුසලානය තිබ්බ දවසේ කප් එක ඉන්දියාව ගත්තට පස්සේ එවෙලේම පෝස්ට් එකක් දැම්මා.(බැලුවෙ නැත්නම් මෙතනින් යන්න). ඒත් මම කිව්වේ ඒ වෙලාවේ මට තිබ්බ සන්තාපයත් එක්ක.ඔන්න දැන් මුලුමනින්ම විස්තරයක් දානවා.

Internet Money - 05 කොටස (Data Entry Jobs 2)

ඔන්න Internet Money - 05 කොටසත් ගෙනාවා.මුලින්ම

අපේ සිංහ පෝතකයිනි!

සුපිරියටම බලන්න හරි ඩවුන්ලෝඩ් කරගන්න හරි
පින්තූරෙ උඩ ක්ලික් කරන්න
කිසිම ගේමක් නෑ.අද අනිවාරයෙන්ම අපි දිනන්න තිබ්බා.ඒත් රෑප පෙට්ටයේ මාමාලා දෙන්නෙක් කියපු විදිහටනම් අපේ පන්දු යවන්නන්ගේ අදහස් එතරම් මැච් එකට ගැලපුන්නෙ නෑ.අනයෝන්‍ය සම්භන්ධතාවය හරියට පිහිටියේ නැතිලු.අනේ මටනම් ඔය ලොකු කතා තේරෙන්නේ නෑ.මම වැඩිය මැච් බැලුවෙ නැති උනාට මේ ෆයිනල් මැච් එක බලන්න මම දුන්නු ගේම්ස් මම විතරයි දන්නේ.මගෙ මොළේ විදිහට මට හිතෙනවා ඉන්දියාවට දිනන්න ලකුණු 37ක් හොය හොය ඉන්න අතරේ බෝල දාන්න තිබ්බේ 33යි.අපි හෙමීට මුන්ට ගහන්න බැරිවෙන්න ආතල් වැඩ පාරක් දාලා සිලින්ගා හරි දිල්ස්කූප් එක හරි නියමෙටම වැඩ කරානම් මම මේ කියන්නේ මෙයාලා දෙන්නා හොදට සෙල්ලම් කලේ නෑ කියල නෙමේ.නැත්නම් කොහොමද කිසි ගේමක් නැතිව මාලිංග පළමු ක්‍රීඩකයන් දෙන්නව ඉවර කලේ.මම මේ කියන්නේ මෙයාලා මීට වඩා තව ටිකක් උනන්දු වුනානම් තවත් ලතුණු ටිකක් ගහන්න තිබ්බා.එක්කෝ ඉන්දියානු පිලේ ලකුණු මට්ටම පහලට දාන්න තිබ්බා.කමක් නෑ.ගිය දේ ඉවරයි.දැන් අපි ඊලග ලෝක කුසලානෙට ලෑස්ති වෙමු.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement