මේකෙන් වෙන්නේ ඔයාලගේ කී බෝර්ඩ් එකේ තියෙන ලයිට් 3 ඩිස්කෝ එකක් වගේ ෆ්ලෑෂ් කරන එකයි.
මුලින්ම Notepad එකක් ඕපන් කරගන්න.
දැන් ඔය යට දීල තියෙන කෝඩ් එක කොපි කරගෙන ගිහිල්ලා පේස්ට් කරන්න.
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
දැන් ඉතින් ඔක පේස්ට් කොරාට පස්සේ .vbs file එකක් විදිහට තමයි සේව් කරගන්න ඕනි.
උදා:- disco.vbs
ඔයාලට මේක නවත්තන්න ඕනිනම්,
CTRL+ALT+DEL හරි CTRL+SHIFT+ESC හරි Task bar එකේ right click හරි කරලා Task Manager වලට යන්න. ඒකේ Proeses වල තියෙන WSCRIPT.EXE process එක සිලෙක්ට් කරලා end කරන්න.එතකොට වැඩේ නවතිනවා.
එහෙනම් වෙනත් පෝස්ට් එකකින් හම්බවෙමු.
© 2011 - හිමිකම
පට්ට
ReplyDeleteස්තූතියි සහෝ!
ReplyDeleteඅඩේ පට්ටම පට්ට!!!,මේක දිගටම තිබ්බොත් බලුබ් ටික ගහල යයිද?
ReplyDeleteඑල එල. දිගටම තියාගන්නෙ නැතිව කවුරැ හරි අන්දවන්න වැඩේ කරන්න. ස්තූතියි රත්නේ කමෙන්ට් එකට!!!
ReplyDelete