Internet Money - 09 කොටස (අන්තිම කොටස)

කොහොමද ඉතිං. ඔන්න මගේ බ්ලොග් එකෙත් පෙනුම ටිකක් වෙනස් කරා.දැන් ඉස්සෙල්ලට වඩා ඉක්මනටත් ලෝඩ් වෙනවා. එහෙනම් කතාව පැත්තකින් තියල වැඩේට බහිමු. අද දෙන්න යන්නේ ඉන්ටනෙට් මනී වල අවසාන කොටස් වල අවසානම කොටසයි. ඒ කියන්නේ මේ පෝස්ට් එකෙන් පස්සේ ඉන්ටනෙට් මනී කොටස් ටික ඉවරයි. හැබැයි මම මේ ගෙන තව අලුත් දෙයක් දැන ගත්තොත් අනිවාරයෙන්ම ඔයාලට ඒ පිළිබඳව විස්තර ලබා දෙනව කියල මම පොරොන්දු වෙනවා.හරි එහෙනම් පටන් ගමු.

Form Filling Jobs වලට තවත් ලින්ක්ස් ටිකක්.
මෙතෙක් කල් කියල දුන්න ක්‍රමයන් කෙටියෙන්.
  1. ඔන්ලයින් බැංකු ගිණුමක් සාදාගන්න. (ඇලර්ට්පේ)
  2. ඇඩ්ස් ක්ලිකින් ජොබ්ස් වල රෙජිස්ටර් වෙන්න(ආයතන 10කට වඩා රෙජිස්ටර් වෙන්න)
  3. ෆෝම් ෆිලින්ග් ජොබ්ස් වල ලියාපදිංචි වෙන්න(ආයතන 5කට වඩා රෙජිස්ටර් වෙන්න)
  4. ඔඩෙස්ක් 
  • ගිණුමක් හදා ගන්න.
  • ඔයාගේ ප්රොෆයිල් එකේ කම්ප්ලීටන්ස් එක සම්පූර්ණ කරන්න(80%ට වඩා)
  • ඩෙබිට් මාස්ටර් කාඩ් එකකට ඇප්ලයි කරන්න
  • ජොබ්ස් වලට ඇප්ලයි කරන්න
     5.  ෆීලාන්සර්
  • රෙජිස්ටර් වෙන්න
  • ප්රොෆයිල් එක ඉඩිට් කරන්න
  • ජොබ්ස් වලට ඉල්ලුම් කරන්න
Amzon.com ආයතනයේ ක්‍රියා පටිපාටිය කෙටියෙන්.
  • ඇමසන් අඩවියට යන්න
  • New Customers start here යන තැන ක්ලික් කරන්න
  • ඔයාට ඕනි භාණ්ඩය මත ක්ලික් කරන්න
  • Add to cart කියන එක ක්ලික් කරන්න
  • Proccesing check out
  • ඔබගේ නම සහ ලිපිනය ඇතුලු කරන්න
  • payments 
  • conform
eBay.com
  • www.ebay.com
  • Register
ඔන්න එහෙනම් අවසානෙටම දෙන්න තිබ්බ ඒවත් දුන්නා. ඉස්සෙල්ලා කිව්වා වගේම අලුතෙන් මට දෙයක් මේ ගැන හම්බවුනොත් මම ඔයාලට දෙනවා. එහෙනම් අපි වෙන පෝස්ට් එකකින් හම්බවෙමු.  එහෙනම් කට්ටිය ෆලෝ පාරක් එහෙම දාල යන්න හොඳේ.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement