I’m so lonely, broken angel මේ දවස් වල ප්‍රතලිච හිතට වදින සිංදුව!

කොහොමද ඉතින්? ඔන්න දැන් නම් ගෙනාවේ ගැජට් එකක් ගැනනම් නෙවෙයි.මේක මම ආසම කරන සිංදුව. දැන් මේ දවස් වල ඔයාල බොද මීදුම් නාට්‍යය බලනවානම් ඒකෙ ඇඩ් එකකටත් මේ සිංදුව අරන් තියෙනවා.
නියම හිතට වදින සිංදුව.ඔන්න පල්ලෙහායින් ඕඩියෝ එකයි වීඩියෝ එකයි බා ගන්න ලින්ක් එකක් දීල තියෙනවා. කැමතිනම් ඔන්න වීඩියෝ එක බලන්න.ඔය නෝර්මල් එච් ඩී වීඩියෝ එක. හයි කොලිටි එක බලන්න ඩවුන්ලෝඩ් කරගන්නම වෙනවා. එච්චර නෑ.ඕඩියෝ එකයි වීඩියෝ එකයි දෙකටම යන්නේ  32.5MBයි.ඔන්න වීඩියෝ එක බලාගන්නකෝ.



කොහොමද පස්ට නේ! ඔන්න බා ගන්න.





© 2011 - BlogShan

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement