මුලුමනින්ම Blog එකක් සම්පූර්ණයෙන්ම හදාගන්න හැටි - එක පෝස්ට් එකකින් ඔක්කෝම...ලේසියි!




අද කියල දෙන්න යන්නේ කොහොමද අපි අංග සම්පූර්ණ blog එකක් හදාගන්නේ කියලා. කිසි දේකට බය වෙන්න එපා. හරිම ලේසි විදිහටයි කියල දෙන්නේ. සෑම කොටසකට පින්තූර වලින් සහ තේරැම් ගැනීමට අමාරැ සමහරක් කොටස් video මඟින්ද කියල දෙනවා. ඒ හින්දා කිසි දේකට බය වෙන්න ඕනි නෑ. එහෙනම් අපි වැඩේට බහිමු.

දිඟු දෑස දුටුවාම - ORG Video එක දැන්ම Download කරගන්න

ඔන්න දෙන්න යන්නේ ඔයාල කවුරැත් දන්න දිඟු දෑස දුටුවාම සිංදුවේ video එකයි. ඉතිං මේ video එක අලුතින් ආවෙ. ඔන්න මට හම්බුන ගමන් ඔයාලට දුන්නා. 

Photoshop සරළව කිසි ගේමක් නැතිව ඉගෙනමු - Ghostly Blur Text Effect එකක් Add කරමු - 08 කොටස


ගොඩක් කාලෙකින් Photoshop ගැන post එකක් දාන්න බැරි උනානේ. අනික මේ දවස් වල MS OFFICE Excel වල E-BooK එක මේ දවස් වල හදන හින්දා බ්ලොග් එක ලියන්න වෙලාව මදි. කොහොම උනත් ඒක ඔයාලට දෙනකම් මේකෙන් වැඩකෑල්ලක් දාන්න ඉගෙනගන්න.  වැඩි කතා බහ ඕනි නෑනේ. එහෙනං අපි වැඩේට බහිමු.

ඔයාලට අද කියල දෙන්න යන්නේ Ghostly Blur Text Effect එකක් අපි Photoshop වලින් කරන text එකකට add කරන විදිහයි.

කිසි ගේමක් නැතිව MS Office Package එක ඉගෙන ගමු - PDF part 01

ගොඩක් දවසකින් මොකවත් දෙන්නවත් බැරිඋන හින්දා ඔන්න අද දෙන්න යන්නේ ඔයාලට වැදගත් වන දෙයක්. මේක ගැන කොටින්ම කිව්වොත් මේක E-book එකක්. මේකෙ ඇතුලත් වෙලා තියෙන්නේ MS Office package එක ගැන. ඒ කියන්නෙන් අපිට Office එකකට ගියපුවහම පරිගණකය ආශ්‍රිතව වැඩ කටයුතු කරන්න වෙනවා නම් අනිවාරයෙන්ම මේ software එකෙන් අපි වැඩ කරන්නම ඕන වෙනවා.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement