Internet Money - 08 කොටස Final (02 කොටස)

ඔන්න ඉන්ටනෙට් මනී අවසාන කොටසේ දෙවෙනි කොටස තමා අද දෙන්න යන්නේ. ඉතිං ෆයිනල් පලවෙනි කොටස ඔයාල බලන්න ඇතිනේ. බැලුවෙ නැත්නම් මෙතනින් ගිහිල්ල බලන්න. ෆයිනල් පලවෙනි කොටස අපි ඉවර කෙරේ අන්තර්ජාලයේ form fill කිරීම හෝ offer complete කිරීමට ඇති වෙනත් වෙබ් ආයතනයන් කියන මාතෘකාවෙන්. එහෙනම් අද එතැන ඉදන් වැඩ පටන් ගමු.

වෙබ් සයිට් එකක් කිසිම අවුලක් නැතිව OFFLINE ඉද්දිත් බලමුද?

ඔන්න අද දෙන්න යන්නේ නියම ගැජට් එකක්'
ඔයාල නෙට් එකේ නැති වෙලාවෙදී උනත් තමන් කැමති වෙබ් සයිට් එකක් ඒ තියෙන විදිහටම ඒ කියන්නේ ලින්ක් පවා හරියටම වැඩ කරන විදිහට බලන්න කැමති ඇති නේද?  මේ වැඩේට ගොඩක් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. හැබැයි මේ ගැජට් එකනම් මේකට කියාපු භාණ්ඩය. මේකෙ නම තමයි ඕෆ්ලයින් එක්ස්ප්ලෝලර් (Offline Explorer) . දැං ඉතිං මේක දන්න අයත් මේක බලනව ඇති. ඒ අය මට සමාව දෙන්න. මොකද දන්නෙ නැති අයට කියල දෙන හින්දා. 
මේ ගැජට් එකෙන් විශාල වෙබ් සයිට් එකක් උනත් විනාඩි දෙක තුනක්(පරිගණකයේ වේගයය අනුව වෙනස් වේ) ඇතුලත ඒකෙ තියෙන හැම හයිපර්ලින්ක් එකක් එක්කම කම්පියුටරයට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඒ විදිහට ඩවුන්ලෝඩ් කරන වෙබ් සයිට් එක මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන බ්‍රව්සර් එකෙන් බලාගන්න පුලුවන්. එතකොට තව අපිට ඕන විදිහට ඒ සයිට් එක සංස්කරණය කරන්නත් පුලුවන්. මේ ගැජට් එකේ ප්‍රධාන තිරය මේක පාවිච්චි කරන්නාට ඉතාමත් මිත්‍රහීලී ඒ කියන්නේ කිසිම අමාරැ තත්වයක් නැතිව ඒ ගැජට් එක ඔයාලට හසුරවන්න පුලුවන්. ඒක හොඳට බලාගන්න පුලුවන් ඔයාල වෙබ් සයිට් එකක් ඩවුන්ලෝඩ් කරද්දී. ඒ වගේම වෙන වෙනම පින්තූර, වෙබ් ෆයිල්ස් ඩවුන්ලෝඩ් වෙන විදිහ වෙනම පැත්තකින් පෙන්වනවා. ඒවා ඔයාට ඕනනම් පාලනය කරන්න ඒ කියන්නේ නවත්තන්න ඕනනම් එහෙමයි, දැනට විතරක් නවත්තන්න ඕනිනම් එහෙමයි ඒ ඕන විදිහක් කරන්න පුලුවන් විදිහට මේ සොෆ්ට්වෙයාර් එකේ ප්‍රධාන තිරය අපිට පහසුකම් ලබා දීල තියෙනවා. 
මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඩවුන්ලෝඩ් කරන වෙබ් සයිට්ස් අපිට ඕනනම් සීඩී වලට හරි ඩීවීඩී වලට හරි රයිට් කරන්න පුලුවන් විදිහේ සොෆ්ට්වෙයාර් සහ විධාන මේකෙන් ලබා දීල තියෙනවා. ඒ වගේම ඒ ඩවුන්ලෝඩ් කරගන්න ඕනිම සයිට් එකක් නෙට් ඉන්ටනෙට් භාවිතයක් නැතිව ඕනිම පරිගණකයක කිසිම බාධාවක් නැතිව ඒ කම්පියුටරේ තියෙන වෙබ් බ්‍රව්සර් එකේ වැඩ කරනවා. තවත් දෙයක් කියන්න ඕනි. ඉන්ටනෙට් එකේ තියෙන ඉතාමත් සංකීර්ණ වෙබ් සයිට්ස් අපේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගෙන ඒ සයිට්ස් හදල තියෙන හැටි, ඒවට යොදාගෙන තියෙන තාක්ෂණික හා නිර්මාණ ක්‍රම ශිල්ප ඉගෙනගැනීමට වෙබ් අඩවි නිර්මාණය කරන අයට මේ සොෆ්ට්වෙයාර් එකෙන් ලබා දීල තියෙනවා. මේ සොෆ්ට්වෙයාර් එක ඕනෙම වින්ඩෝස් පද්ධතියක් ඇති කම්පියුටර් වල වැඩ කරනවා.

Setup- Medifire download
Crack-Mediafire download

ප්‍රශ්ණයක් එහෙම තියෙනවනම් කියන්න. එහෙනම් තවත් ගැජට් එකක් එක්ක හම්බවෙමු.


චිත්‍රපටි Download කරනවනම් මෙව්වත් බලන්න!!



ඔයා ඉන්ටනෙට් එකෙන් එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන කෙනෙක්ද (torrent වලින්) ? එහෙනම් චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරන්න කලින් ඒකෙ quality එක කොහොමද කියලා බලාගන්න ඕනි නම් ඒකෙ නේම් එක බලලා හරි description එකේ තියෙන මේ කෙටි යෙදුම් ටික බලලා හරි තේරුම් ගන්න පුලුවන්. ඔන්න එහෙනම් බලාගන්න.

Gmail & Yahoo mail හැක් කරමුද?

අපි වෙබ් සයිට් එකකට ගියපුවහම රෙජිස්ටර් වෙන්න තියෙනවනම් ගොඩක් දුරට තරැ(*) සළකුණ හරි කලුපාට පොඩි බිංදුවක් වගේ දෙයක් තමා පේන්න තියෙන්නේ. ඉතිං සමහර වෙලාවට අපි කැෆේ එකකින් වගේ ලොග් වෙනවනම් අපිට හොරවැඩ කරන්නත් මේ ක්‍රමය ගොඩක් උදව්වෙනවා.

දිලුම් මචං!! මේ දුක අපි විඳගන්නේ කොහොමද?

අද උදේම මුහුණුපොතට ලොග් උනේ හිතේ සතුටකින්.අදත් අලුත් දවසක්නේ කියල හිතලා. ඒත් ෆේස්බුක් එකට ලොග් වෙලා තත්පර තිහක්වත් ගියෙ නෑ. මට උබේ වෙන්වීම අහන්න ලැබුනා මචං. ඇත්තම කිව්වොත් මට කර කියා ගන්න දෙයක් නැතිඋනා. මගෙ ඇස්වලට කඳුලු ආවා උබ වගේ හොඳ ඉලංදාරියෙක් අපිට නැතිඋන එක ගැන.

The Hurt Locker - එලම තමා!


2010 වසරේ ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙලේ හොඳම සිනමා කෘතිය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 6 ක් දිනාගැනීමට The Hurt Locker චිත්‍රපටිය සමත්ව තිබෙනවා. සම්මාන 9කට නිර්දේශ වූ මෙම චිත්‍රපටිය ඉරාක යුද්ධය අළලා සකස්කරන ලද්දක්.

! අන්තර්ජාලයෙන් මුදල් ! Internet Money - 07වන කොටස Finale (01 කොටස) !

ඔන්න ඉන්ටනෙට් මනී අවසාන කොටස තමා දෙන්න යන්නේ. අවසාන කොටස උනාට මේකෙත් තව කොටස් දෙකක් තුනක් තියෙනවා. මම තව මේ ගැන දැන ගත්තොත් මම අනිවාරයෙන්ම ඒවත් ඔයාලට ලබා දෙනවා. එහෙනම් මේකෙත් වැඩි කතා බහක් නැතිව කතාවට බහිමු.

Internet Money - 06 කොටස ( 2nd company)

Freelance Jobs
කොහොමද ඉතිං? ගොඩක් කාලෙකින්. මගෙ ලැප්ටොප් එක පොඩ්ඩක් පිස්සු නැටුවා. ඒකයි මොනවත් දෙන්න බැරිඋනේ! හොදයි එහෙනම් අපි පටන් ගමු. 1st company ඉවරයි. දැං ඉතිං 2nd company ගැන බලමු. වැඩි කතා බහක් ඕනි නෑනේ. ඉස්සෙල්ලා එවුවා වගේම මම කියල දෙන දේ හරියටම කිව්වනම් ඉතිං ගොඩම තමා. හරි එහෙනම් පටන් ගමු.

අදට මාස 3යි!!!

අනේ මේ රෑ වෙලා දැම්මේ උදේ වැඩ ගොඩක් තිබ්බ හින්දා.

ඔයා පාවිච්චි කරන්නේ DualCoreද? Core2Duoද? මේවගෙන් එකක්නම් අනිවාරයෙන්ම මේක බලන්න!

බොහෝ පුද්ගලයන්ට පරිගණකයක් මිලදී ගැනීමේදී හෝ  upgrade කිරීමේදි DualCore ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් හා Core2Duo ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් අතර වෙනස අපැහැදිලිව අපහසුතාවයට පත්වේ. ඒ අපහසුතාවයෙන් බේරෙන්න  විදිහ අපි දැං බලමු.

ලංකාවටම නොමිලේ SMS යවන්න!

කොහොමද? ඔන්න ගෙනාවා සුපිරි භාණ්ඩයක්. මේකත් අපේ ලංකාවේ වැඩ්ඩෙක්ගේ වැඩක්. මේකෙන් ලංකාවටම නොමිලේ  SMS යවන්න පුලුවන්.

මෙන්න හොර වැඩක්! oDesk readiness test එකේ උත්තර ටික!


කොහොමැයි ඉතිං. ඔන්න පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ. ඔයාලට මතක තියෙනවද දන්නෙත් නෑ මම ඔඩෙස්ක් එකේ රෙඩීනස් ටෙස්ට් එකේ උත්තර දානව කිව්වා. ඔන්න ඒකෙ උත්තර දැං දාන්න යන්නේ. හැබැයි පොලිසියටම එහෙම කියන්න බෑ ඕං හරිද??? හරි හරි වැඩි කතා බතා ඕනි නෑ. ඔන්න උත්තර. මුලින්ම ටෙස්ට් එක ගන්න ඕනි විදිහ කියලා ඊට පස්සේ උත්තර ටික දාන්නම්.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement