කිසි ගේමක් නැතිව MS Office Package එක ඉගෙන ගමු - PDF part 3 (I)




ඔන්න ඉතිං අපේ PDF පාඩම් සෙට් එකේ word pdf එක ඔන්න දෙන්න යන්නේ. 

Blog එකට ආරම්භ වෙද්දී loading bar එකක් දාගමු


මම අද කියල දෙන්න යන්නේ අපේ බ්ලොග් එක load වෙද්දී blog එක load වෙන්න යන වෙලාව % ආකාරයෙන් පෙන්වන විදිහයි. කිසිම අවුලක් නැතිව මේක කරගන්න පුලුවන්. 

Ra-One (2011) චිත්‍රපටිය එලියට දාපු ගමන්ම බලමු


ඔයාල කවුරැත් දන්නව ඇතිනේ Ra-One හින්දි චිත්‍රපටිය ලඟදි ප්‍රදර්ෂණය කරන්න පවා පටං ගත්තේ කියලා. කොච්චර ලඟදිද කිව්වොත් නම් මේ මාසේ 26 වෙනිදා තමයි මේක ලොව පුරා ප්‍රදර්ෂණය කරන්න පටං ගත්තේ. ඉතිං ඔන්න මම මේකත් ඔයාලට Download කරගන්න ලබා දෙනවා. මේකත් ආපු ගමන්මයි මම ඔයාලට දෙන්නේ. හරියට ගාමණී චිත්‍රපටිය ඔයාලට දුන්නා වගේම. 

Memory Card එකෙන් නැතිවුනු ඕනි දෙයක් CardRecovery වලින් ආයෙත් ගමු!



 Download link is Reset - බාගතකිරීමේ ලින්කුව නැවත සකසන ලදී

CardRecovery™ කියන මේ software එක ඔබගේ chip එකෙහි නැතිවුනු දත්ත ලබා ගත හැකි මෘද්‍රකාංග වලින් ප්‍රසිද්ධියක් උසුලනවා. මේ මෘද්‍රකාංගය ඉතාමත් ක්‍රියාකාරියි. ඒකෙන් ඔයාගෙ නැතිවුනු, මැකුනු, අක්‍රීය වුනු සහ format උනු දේවල් ලබා ගන්න පුලුවන්. මෙම මෘද්‍රකාංගය ඕනෑම Memory Card එකකට වලංගු වෙනවා. 

Avast Internet Security 6 දැන්ම නොමිලේ බාගන්න



ඔයාල හැමෝම දන්නවනේ Avast virus guard එක ගැන. ඒක නොමිලේ තමයි දෙන්නේ. නමුත් මේ Avast virus guard software අතරේ තියෙනවා Avast Internet Security කියලා software එකක්. අන්න ඒකනම් හැබැයි නොමිලේ ලබා දෙන්නෙ නෑ. අන්න ඉතිං අපිට සල්ලි දීල ගන්න තරම් වත්කමක් තියෙනවනම් මෙහෙම ඉදීයැ. ඔන්න එහෙනං අද මම ඔයාලට දෙන්නේ මේ Avast internet security guard එක. මේත අලුත්ම සංස්කරණය.

මල කෙලියයි!! සීයයි නේද!...



කට්ටිය බලනව ඇති මේ මොකක්ද බොලේ කියල නේද? :D හිකිස්. එහෙනං ඉතිං ඔන්න දැනග්නන. මොකද වැඩිය පුදුම කරවන්න හොඳනෑනේ.. ඒකයි 

Right Click+Selecting+Printing කිසි ගේමක් නැතිව Disable කරමු





මේ post එකේදී යාලට කියල දෙන්න යන්නේ කොහොමද Right click , Select කිරීම හා Print කිරීම එක code එකකින් නවත්වන හැටියි. ඔයා මේක ඔයාගේ blog එකට දාගන්න කැමතිනම් පහළ තියෙන steps ඒ විදිහටම හරියටම කරන්න. 

Top Commentators Widget එක blog එකට දාගමු



තමන්ගේ බ්ලොග් එකේ traffic වැඩිවෙන්න ඔයාගෙ blog එක නරබන අය දාන comments පවා වැදගත් වෙනවා කියලා ඔයා සමහර විට දන්නව ඇතිනේ. ඉතිං මෙහෙම දාන comments කවුද වැඩිපුරම කරේ කියල එකතැනකදී බලාගන්න පුලුවන් ගැජට් එකක් තමයි අද මම කියල දෙන්න යන්නේ.  

Blog post එකට යටින් අපේ අනිත් post ටිකකුත් පෙන්නමු


අද කියල දෙන්න යන්නේ අපි ලියපු post එකකට යටින් අපේ පරණ ලිපි කිහිපයක් කුඩාවට කොටස් කර පෙන්වන්නේ කොහොමද කියලයි. මේක ඉතාමත් ලේසි වැඩක්. එහෙනං වැඩේ හරියට බලාන කරගන්න.

සිත් ඇඳගන්නා සුලු Text Effect එක්ක photoshop භාවිතයෙන් හඳාගමු - 09 කොටස




අද කියල දෙන්න යන්නේ photoshop භාවිතා කරලා ලස්සන සිත් ඇඳගන්නා සුලු Text Effect එකක් හදාගන්න විදිහයි. උඩින් තියෙන්නේ මම හදපු එක. ඉතිං ඔයාලත් මම දැං කියල දෙන්න යන විදිහ බලාන උත්සාහ කරල බලන්න. කිසිම අමාරැවක් වෙන්නෙ නෑ. මොකද ලේසියෙන්ම මම කියල දෙනවා. ඒක නිසා ඔයාලට කිසිම විඩාවක් නැතිව ලස්සන වැඩේ කරගන්න පුලුවන්.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement