Top Commentators Widget එක blog එකට දාගමු

තමන්ගේ බ්ලොග් එකේ traffic වැඩිවෙන්න ඔයාගෙ blog එක නරබන අය දාන comments පවා වැදගත් වෙනවා කියලා ඔයා සමහර විට දන්නව ඇතිනේ. ඉතිං මෙහෙම දාන comments කවුද වැඩිපුරම කරේ කියල එකතැනකදී බලාගන්න පුලුවන් ගැජට් එකක් තමයි අද මම කියල දෙන්න යන්නේ.

• මුලින්ම ඔයාලගේ Blogger dashboard එකට log වෙන්න.
• ඊට පස්සේ  Design > Page Elements යන්න.
• Add A Gadget කියන එක click කරන්න.
• ඊට පස්සේ එන Gadget window එකේ පහළට වෙන්න තියෙන HTML/Javascript කියන එක තෝරන්න.
• ඒකට පහළ මම දීල තියෙන code එක copy කරගෙන ගිහිල්ලා paste කරන්න.
• ඊට පස්සේ ඔයාට ඕනිනම් ඒකට title එකක් දෙන්න.... (උදා- Top Commentators)
• ඊට පස්සේ Save කියන එක click කරන්න.

Get this widget

ඔය උඩ එක ඔයාගෙ එකේ වැඩ කරන්නෙ නැත්නම් පහළ තියෙන එක උත්සාහ කරල බලන්න. හැබැයි මේකෙදි comments පෙන්වන්නේ පල්ලෙහා රෑපෙ විදිහටයි.

top commentator cloud

Get this commentators widget

එහෙනං ඔන්න ඔයා මේක හරියට කරානම් ඔයාට බලාගන්න පුලුවන් වෙයි ඔයාගෙ blog එටක් වැඩිපුරම comment කරලා තියෙන්නේ කවුද, ඊටඟට කවුද කියලා බලාගන්න පුලුවන් වෙයි. ඔයාට ජය!!

Comment this post and if you can Follow me. Please do that.

20 comments:

1. eka wada karanne nane

ReplyDelete
2. Anonymous said...

ඒකනම් වෙන්න බැරි දෙයක් යාලුවා. ඔයා හරියටම කරානම් ඒක වැඩකරනවා. පොඩ්ඩක් ආයෙත් try කරන්න

ReplyDelete
3. ස්තුතියි සහෝදරයා

ReplyDelete
4. ඔය වාග් widgets දැම්මම site එකේ speed එක අඩුවෙනව නේද?

ReplyDelete
5. Nalaka Prasad said...

ඔව් . ඒක ඇත්ත. හැබැයි මේ වගේ කියන එකනම් පිළිගන්න අමාරැයි. මොකද ඕනෙම widget එකක් දාපුවහම ඒක ලෝඩ් වෙන්න වෙලාවක් යනවා. ඕක ගොඩක්ම වෙන්නේ widget පුරවලා තියෙනඒවට. ඔයාල නොදන්නවා උනාට මෙග එකෙත් widget 13ක් විතර රන් වෙනවා.

හැබයි කිසිම අවුලක් මේකෙන් වෙන්නෙ නෑ. මොකද මේක පොඩි widget එකක් නිසා.

ReplyDelete
6. මමත් මේ වගේ පොස්ට් එකක් දැම්ම කාලෙකට කලින් නම් දැම්මා යලුවා මගේ බ්ලොග් එකේ ඒකේ මම දකින ප්‍රධාන වැරද්ද තමා අපි කමෙන්ට් වලට රිප්ලයි දාන නිසා ටොප් කමෙන්ටර් ලිස්ට් එකේ උඩින්ම අපේ නම වැටෙනවා ඒක අයින් කරගන්න විදිහක් දන්නවද යාලුවා.. ඒ කියන්නේ බ්ලොග් අයිතිකාරයාගේ කමෙන්ට් මේකට නොයන විදිහට

ReplyDelete
7. mekai aula mage eke mama oya kiyala thiyana widiyata kala ara kaha patin thiyana thana ethana kaha patin thiyana ewa kapala mage adawiye link eka dunna ita passe mama save kara eth wada kare na penune text kali tika witharai. puluwan nam thawa ekak denna barida oya wage wena ekak e wage ekak mama hoya hoya hitiye

ReplyDelete
8. ane puluwan nam udaw karannako mage eke eka wada karanne na puluwan nam wena ekak dennako mama eka html ekata copy past kala ita passe ara kaha patin thiyana thana ewa kapala mage web eke link eka dunna eth hari giye nane puluwan nam thawa ekak dennako balanna loku udawwak

ReplyDelete
9. Anonymous said...

දැං ඔය අලුතෙන් පහළ දීල තියෙන එක පොඩ්ඩක් try කරලා බලන්න.

ReplyDelete
10. දේවා ගේ අඩවිය said...

සහෝදරයා.. ඒකනම් මම හිතන විදිහට කරන්න අමාරැ දෙයක්...

ReplyDelete
11. eka nam wada karanawa godak isthuti habai eke comment dapu ayage nam depaththata bedala pennanne e comment dana nam yatin yatata watena widiyata hada ganna widiyak nadda

ReplyDelete
12. Anonymous said...

යාලුවා. මම ඒක එන හැටි පින්තූරෙකුත් දාල තියෙනවනේ. ඕක පහලට එන විදිහටනම් හදාගන්න ක්‍රමයක් නෑ යාලුවා.

ReplyDelete
13. habai oya dekata dunna eka nam wada kara eth ara prasne thama thiyenne

ReplyDelete
14. Anonymous said...

අර ප්‍රශ්ණය කිව්වේ මොකක්ද යාලුවා

ReplyDelete
15. වැඩ කරන්නේ නෑ කියපු විදියටම තමා කරේ..කෝඩ් ටික අකුරෙන් වැටෙනෙවා විතරයි වෙන්නේ

ReplyDelete
16. නිකමා said...

ඒකනම් වෙන්න බෑ යාලුවා. මොකද මම මේක දැම්මේ චෙක් කරලයි. මගෙ හොඳට වැඩ කරා ඕක

ReplyDelete
17. @eranda said...
ජය වේවා!!!

Reply 4/21/12 11:05 PM

ස්තූතියි

ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement