Android apps ඔයාලගෙ windows OS එකේ වැඩකරවගන්න


අද දෙන්න යන්නේ කවුරැත් දන්න Android කියන වර්ගයේ apps කොහොමද අපේ windows තියෙන pc එකේ වැඩකරවගන්නේ කියලා. ඔන්න ඉතිං අද ඉදලා Android තියෙන mobile එකක් ඕනි වෙන්නෙ නැතිවෙයි. වැඩි කතා බතා ඕනි නෑනේ. මම පොඩ්ඩක් කියන්නම් මේකෙ විස්තර ටිකක්.

මේ Application එකේ නම Bluestacks. මේ software එක පාවිච්චි කරලා ඔයාට ලේසියෙන්ම Android Games සහ Software ලේසියෙන්ම ඔයාලගේ PC එකෙන් වැඩ කරවන්න පුලුවන්. 
  • Android apps ඉතාමත් කාර්යක්ෂමව සහ පුලුල් තිරයේ ( Full Screen ) නැරබිය හැකි වීම.
  • මෙහි ඇති BlueStacks Cloud Connect යන ස්ථානයෙන් ඔබේ Android දුරකථනයට ඔබට හොඳයි යැයි සිතෙන දේවල් ඇතුලත් කල හැකි වීම.
  • ඔබගේ වඩාත්ම සිත්ගන්නා apps වශයෙන් 26ක් install කරගෙන සිටීමට හැකිවීම.
  • මේක Windows 7 වලටනම් මම භාවිතා කරල බැලුවා. නියමෙටම වැඩ කරනවා. හැබැයි මට හිතෙන විදිහටනම් XP වලටත් , Vista වලටත් වැඩ කරයි.
හැබැයි පොඩි දෙයක් කියන්න තියෙනවා. මේක පරණ Netbook වලට සහ  Tablet වලටනම් වැඩ කරයිද කියල නම් සුවර් නෑ. හැබැයි ඉතිං දැං කවුද අවුරැදු හය හත ඕව පට්ට ගහන්නේ. එහෙනං දැං ඇතිනේ. ඔන්න පල්ලෙහායින් Download කරගන්න.







Conan the Barbarian චිත්‍රපටිය සිංහල උපසිරැසිත් එක්කම බලන්න!!



ඔන්න ඔයාලට අද ගෙනාවෙනම් Movie එකකට subtitles (උපසිරැසි) දාලයි. නිකම්ම උපසිරැසි නෙමෙයි. සිංහල උපසිරැසි. මේ Movie එකේ නම තමයි Conan the Barbarian. මේක Action ගනයට සහ Adventure ගනයට වර්ග කරන්න පුලුවන්. කොටින්ම කීවොත් මේක නියම අපේ භාෂාවෙන් කීවොත් පට්ටම පට්ට film එකක්.

Total Video Converter අලුත්ම එක අපේම කරගමු!



ඔන්න අද දෙන්න යන්නේ අපිට ගොඩක් උවමනා දෙයක්. මාතෘකාව දැකපුවහනම් මොකක්ද දෙන්න යන්නේ කියල දන්නවනේ. සමහරක් අයනම් මේක පාවිච්චි කරනවත් ඇති. කමක් නෑ. දන්නෙ නැති අයට දෙන්නම්කෝ. මේකෙන් වෙන්නේ Video convert කරන එකයි. හැබැයි Video විතරක් නෙමේ. ඕනිම දෙයක්.. ඒ කියන්නේ MP3 පවා මේකෙන් convert කරන්න පුලුවන් වෙනත් formats වලට. ඉතිං මේකේ පහසුකම් වැඩියි. හැබැයි හරිම සරළයි. මම මේ දෙන්න යන්නේ මේ software එකේ අලුත්ම version එක. ඉතිං කලින් versions වලට වඩා මේකෙදීනම් ටිකක් තවත් වැඩකෑලි ටිකක් එකතු කරලා තියෙනවා.

ඉතිං මේ software එකේදී ගොඩක් formats වර්ග ඇතුලත් කරල තියෙනවා. ඒ වගේම මේ convert කරන්න අදලා කොටස් පහකට වෙන් කරලා තියෙනවා. මම ඒ කොටස් සහ අදාල formats වර්ග පහළින් දාන්නම්කෝ දන්නෙ නැති අයට දැනගන්නත් එක්කම.

Pocket Player
  1. PSP Mpeg4
  2. Ipod Video
  3. iPhone Video
  4. Apple TV
  5. Zune Video
  6. XBox360 Video
  7. Pocket PC
  8. PS3 Video
  9. Nokia Cellphone
  10. Sony Cellphone
  11. Cellphone
  12. Digital Camera
  13. Black Berry
  14. MP3 Player
Convert & Burn
  1. DVD
  2. SVCD
  3. VCD
  4. Audio CD
Web
  1. FLV
  2. GIF
  3. SWF
Video File
  1. 3GP
  2. ASF
  3. AVI
  4. FLV
  5. GIF
  6. MOV
  7. MP4
  8. MPEG
  9. SWF
  10. TS
  11. WMV
  12. JPEG Images
  13. MKV
Audio File
  1. AAC
  2. AC3
  3. AMR
  4. AU
  5. FLAC
  6. M4A
  7. MMF
  8. MP2
  9. MP3 ( High Quality )
  10. OGG
  11. WAW
  12. WMA

ඉතිං ඔන්න ඔය සේරම formats වලට ඔයාට ඕනි දෙයක් convert කරගන්න පුලුවන්. එහෙනම් Download කරගෙනම බලන්න. Crack එකත් එක්කමයි තියෙන්නේ. සේරම 10MB තියෙන්නේ.. 

Download Free and Direct Total Video Converter v3.14 with Crack






ඔන්න එහෙනම් මම අදට ගියා. ඔයාලට වැදගත් වුනා කියල හිතෙනවනම් Blog එක follow කරලා FB like කරල නැත්නම් like පාරකුත් දාගෙනම යන්න. තව දෙයක්. මේ ගැන මොනා හරි අවුල් හරි ඕනි දෙයක් තියෙනවම් comment කරන්න.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement