
අද ගෙනාවේ චැට් කරද්දී චැට් කරද්දී කිව්වේ බුකියේ (ෆේස්බුක්) චැට් කරද්දී අපි නොයෙකුත් ඉමෝෂන් පාවිච්චි කරනවා. අන්න ඒ ඉමෝෂන් සෙට් එකක් ඔන්න දෙනවා. මම හිතනවා ඔයාලට වැදගත් වෙයි කියලා. වැඩිය කතා බහක් කරන්න නෑ. ඔන්න එහෙනම් බලාගන්ඩෝ!
| smile | :) | |
| sad | :( | |
| stick tongue | :P | |
| big smile | :D | |
| shocked | :O | |
| wink | ;) | |
| geek | 8) | |
| cool | 8| | |
| angry | >:( | |
| think | :\ | |
| cry | :’( | |
| devil | 3:) | |
| angel | O:) | |
| kiss | :-* | |
| heart | <3 | |
| happy | ^_^ | |
| dream | -_- | |
| confused | O.o | |
| mad | >:o | |
| pacman | :v | |
| curly lips | :3 | |
| robot | :|] | |
| chris putnam | :putnam: | |
| penguin | <(“) | |
| shark | (^^^) | |
| 42 | :42: |
ඔන්න එහෙනම් ඔය ටික දැනට බලාගන්න. තව බුකියට වැදගත් වෙන කරැණු ටිකක් දෙන්නම්කෝ. වැදගත්නම් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න



ela ela. passe sinhalen dennan!
ReplyDelete~Maliya~
තැන්කූ වේවා මලියෝ! මොකෑ එනිමවුසට බැස්සේ!
ReplyDeleteThankxxxxxx යාළු
ReplyDeleteඒක මොකක්ද අයේෂා! අපි ඉතිං ඉන්නේ ඔව්වටමනේ!!!
ReplyDeleteඑල කිරි තැන්කූ වේවා..........
ReplyDeleteතැන්කියූ වේවා කල්හාර!
ReplyDelete