කවුරැ හරි කැත නැතිව නටවමු..මැක්සා.....

අනේ මන්දා? මම මේක දාල මට බ්ලොග් එකත් එක්ක වහල දාන්න වෙයිද දන්නෙ නෑ.කමක් නෑ. ඔන්න ඔහේ දානවා.

කවුරැ කවුරැත් කැමති ඇතිනේ කාට හරි මඩ ගහන්න හරි ආතල් එකට හරි කාව හරි නටවන්න.ඒ කියන්නේ එයාව ජෝක් එකකට ගන්න.ඔන්න එහෙනම් වැඩේ අදම පටන් ගන්න.


Demo එකක් ඕනනම් මෙතනින් බලාගන්නකෝ.

ඉස්සෙල්ලාම මෙතන ක්ලික් කරලා ඒ අදාල සයිට් එකට යන්න.

දැන් වම් පැත්තේ ඉහල කෙලවරේ තියෙන  Create Your Own Ugly Dancer කියන එක ක්ලික් කරන්න.දැන් ඉතින් නටවන්න ඕන කෙනාගෙ පින්තූරයක් එහෙම අප්ලෝඩ් කොරලා වැඩ පටන් ගන්න තමා තියෙන්නේ.හදල ඉවරඋනාට පස්සේ මුහුණු පොතට එහෙම දාගන්න පුලුවන් හොදේ. අනේ මම වැදල කියන්නම් අත්‍යවශ්‍යම හේතුවකට මිස කාටවත් මඩ ගහන්න මේක යොදා ගන්න එපා හොදේ!


2 comments:

  1. meka wada karanne nane money ellanawane

    ReplyDelete
  2. http://www.torrentbit.net/click/7/?get=http%3A%2F%2Fwww.torrentbit.net%2Fget%2F1014198&torrent=DriverCure+1+3+%2B+Patch

    ඔය ලින්ක් එකට ගිහිල්ලා පැච් එක ඩවුන්ලෝඩ් කරගන්න

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement