Internet Money - 05 කොටස (Data Entry Jobs 2)

ඔන්න Internet Money - 05 කොටසත් ගෙනාවා.මුලින්ම
කියල ඉන්න ඕනෙ මේ ලිපි ගොඩක් අය බලනවා.ඒක බ්ලොග් එකේ හිට් එකෙන් පේනවා.දැන් ඔයාලා හිතයි ඔන්න මම පම්පෝරි ගහන්න පටන් ගන්නවා කියලා. එහෙම නෙවේ. මම මේ කියන්න යන්නේ මේ ලිපි බලලා අකුරක්වත් ඇහැට දැක්කෙ නෑ වගේ කිසිම comment එකක් නොදා යනවා.මම අහන්නේ ඇයි එහෙම කරන්නේ? ඔව්ව ගැන කියන්න ගියොත් ඉතින් මේ ලිපිය අද ලියන්න හම්බවෙන්නෙ නෑ. ඔන්න එහෙනම් පටන් ගමු. ඔන්න අද කියල දෙන්න යන්නේ Data Entry Jobs 2 ගැන.

මේකෙදී අපි oDesk කියලා සයිට් එකකට යන්න ඕන.වැඩිය කියවන්න ඕන නෑනේ.මෙන්න ලින්ක් එක (oDesk වලට යන්න මෙතන ක්ලික් කරන්න). මං හිතනවා දැන් ඔයා oDesk සයිට් එක ඕපන් කරගෙන ඇති කියලා.දැන් Create an Account මත ක්ලික් කරන්න. දැන් ලැබෙන ටැග් වලින්  
Agreement  එක accept කරන්න. Time zone කියන තැන UTS+05.30 Mumbai, Culkata, Chennai, New dillhi,   ලබා දෙන්න.අන්තිමට අහනවා කොහෙන්ද Odesk site එක ගැන දැන ගත්තෙ කියලා.ඔයාට ඒකට කැමති එකක් දෙන්න පුලුවන්.හැබැයි ඉතින් ඒකෙ Other දීල BlogShan blog site කියල දුන්නනම් හොදයි.මොකද ඔයාලා මගෙන්නේ දැනගත්තේ.ඒකට කමක් නෑ. ඔයාලා කැමති දෙයක් කරන්න.ඒ වැඩ ඔක්කෝම ඉවර උනාට පස්සේ save an continue ලබා දෙන්න.
















 




completeness  එක 80% පනිනවා.ඔයා ඒකේ බොරැවක් දැම්මට කමක් නෑ.මොකද එයාල අපේ සහතික බලන්න එන්නෙ නෑනෙ.හැබැයි බොරැ දානවට වඩා තමන් දන්න දේ දැම්මම තමන්ට ලේසියි. ඊට පස්සේ දන්නෙ නැති දෙයක් ගැන ජොබ් එකක් ආපු ගමන් නියමෙම තමා.



payments methods කියන එකට ගිහිල්ලා payoner debit card  කියන එකේ ඉස්සරහ තියෙන sign up කියන ලින්ක් එක ක්ලික් කරන්න.Get your prepaid master card now කියන එක click කරලා අන්තිමට තියෙන tag 3ත් කරන්න.ඊට පස්සේ ලබා finish දෙන්න.master card එකක් එන්න සති දෙකක් 3ක් විතර යනවා හොදේ.








project එකක් hourly හරි fix prize හරි තෝරන විදිහ
Employer rating එක අනිවාරයෙන් rate එක නැති එකක් දැනට තෝරගන්න.දැන් apply කරන්න.


Tab පැනල් එකේදී
      more - job description එක  
      view job posting - delivery date එක


job එක ongoing නම් පමණක් ඒ කියන්නේ මාස 7ක් 8ක් විතර නම් budget එක අඩුවෙන් දෙන්න.


cover letter -තවත් jobs ලබාගැනීමට


අන්තිමේදී Agree to terms කියන එක accept දෙන්න.


jobs ගාන වැඩි කරගන්නා හැටි 
මේකෙදී මාසෙකට jobs උපරිමය ලබා දෙන්නේ 7ක්.ඒ ගාන වැඩි කරගන්න හැටි දැන් බලමු.username එක උඩ ක්ලික් කරන්න.දැන් account and profile settings වලට යන්න.my contractor profile  යන්න.want to....... .ඊට පස්සේ get oDesk ready to click කරලා ready to the take the test click කරන්න.මේක තමයි මම අර කලින් කියපු exam එක.


දැන් බලමු oDesk එකේ test ඒ කියන්නේ exam ගන්නෙ කොහොමද කියලා
find contractors & job --> test   




අප්පෝ මේ සැරේ මම හිතුවට වැඩිය ගොඩක්ම ලිපිය දිග වැඩි උනා. එහෙනම් අපි ඊලගට Internet Money 06 කොටසින් 2nd company ගැන කතා කරමුකෝ.ආ ! කියන්න බැරි උනානේ.හොදද නරකද කියලා පාරකුත් දාන්න හොදේ.


33 comments:

  1. machan maru shuwar ekatama salli labenawada? ehenam kiyla wadak na.

    ReplyDelete
  2. මචෝ මේවා නමගිය හොද සර්වරි සයිට්ස් කිසිම හොයක් බොරැවක් නෑ. තැන්කියු වේවා & ජය

    ReplyDelete
  3. mat try ekak dala balannam..ubata thaks..

    ReplyDelete
  4. ela yaluwa oya niyameta karanawa a.....

    ReplyDelete
  5. Anonymous, ස්තූති වේවා

    ReplyDelete
  6. answer tika aniwa dapan macho uba karanne ela wadak elazzzzzzz

    ReplyDelete
  7. Nature, එල එල මචං. ට්‍රයි කරපං

    ReplyDelete
  8. Divan උත්තර ටික දාලා තියෙන්නේ මචං. මෙතනින් බලාගන්න

    http://deshanblog.blogspot.com/2011/05/odesk-readiness-test.html

    ReplyDelete
  9. බ්ලොග් ශාන් වෑජබේවා...... එල මචන්

    ReplyDelete
  10. thanx සහෝදරයා

    ReplyDelete
  11. machoo meke samahara link weda karanne ne ethakota mokada karanne anith eka register wenna one nethi site thiyenawa neda?puluwannam rply ekak dapan yaluwa

    ReplyDelete
  12. මොනවද වැඩ කරන්නෙ නෑ කියපු ලින්ක්ස්.
    රෙංිස්ටර් වෙන්නෙ නැතිව කරන්න පුලුවන් සයිටිස් නම් ඇති. ඒත් ඒ වගේ ඒව මටනම් ෂුවර් නෑ. මොකද එතන රහස්‍ය භාවය සහ මුදල් ගණුදෙනු පිලිබඳව ප්‍රශ්ණයක් ඇති වෙනවා

    ReplyDelete
  13. Elakiri machan...

    ReplyDelete
  14. mamath harima asawen may oyagay blog satahan balanawa harima sarala widiyata pahadiliwa liyanawata oyata godak thanks malliyo..

    ReplyDelete
  15. @Ranaweera
    ඔයාට බොහොම ස්තූතියි අයියේ!!

    ReplyDelete
  16. @lakmal
    බොහොම ස්තූතියි යාලුවා

    ReplyDelete
  17. Mama masa ganak mahansi una de oya niyameta kiyadunna aiye thankMama masa ganak mahansi una de oya niyameta kiyadunna aiye thank

    ReplyDelete
  18. Machan meke (data entry) job eke karanna khomada?

    ReplyDelete
  19. Anonymous said..

    ඒක කරන්නෙත් අනික් ජොබ්ස් හොයන විදිහටම තමා. අර කලින් කියපු ජොබ්ස් තියෙන තැනට ගිහිල්ලා එතන තියෙන ඒවගෙන් තෝරගන්න. එතකොට හරි

    ReplyDelete
  20. Great Bro... Waiting for jobs...

    ReplyDelete
  21. නියමයි.........................

    ReplyDelete
  22. Thanks for Comments and valuable description.It is Great Help.

    ReplyDelete
  23. eka job ekakata doller kiyak withra hamba wenawada shan

    ReplyDelete
  24. hoda wadak.godak sthuthi...

    ReplyDelete
  25. ඒ දැන් oDesk site එක වෙනස් වෙලානෙ.Freelance Contractor එකක් එහෙම නෑනෙ පොඩ්ඩක් පැහැදිලි කරලා දාන්නකො.පුලුවන්නම් sing up වෙන විදිහ එහෙම ආයිත් දන්නකො...

    ReplyDelete
  26. ඒ දැන් oDesk site එක වෙනස් වෙලානෙ. Freelance Contractor කියලා එකක් එහෙම නෑනෙ.පොඩ්ඩක් පැහැදිලි කරලා දාන්නකො.පුලුවන්නම් sing up වෙන විදිහ එහෙම ආයිත් දන්නකො...මගෙ තියෙන්නෙ NSB ATM Card එකක්,ඒකට පුලුවන්ද money ගෙන්න ගන්න.මේ site එකෙන් විතරක් නෙමේ අනිත් ඒවයින් එහෙම.plzzz පොඩ්ඩක් පැහැදිලි කරලා දාන්නකො..

    ReplyDelete
  27. ඒ දැන් oDesk site එක වෙනස් වෙලානෙ.Freelance Contractor කියලා එකක් එහෙම නෑනෙ.පොඩ්ඩක් පැහැදිලි කරලා දාන්නකො.
    පුලුවන්නම් sing up වෙන විදිහ එහෙම ආයිත් දන්නකො
    මගෙ තියෙන්නෙ NSB ATM Card එකක්,ඒකට පුලුවන්ද money ගෙන්න ගන්න,නැත්නම් මොකක්ද use කරන්න ඕනි.
    මේ site එකෙන් විතරක් නෙමේ අනිත් site ඒවයින් එහෙම..පොඩ්ඩක් පැහැදිලි කරලා දාන්නකො plezzz

    ReplyDelete
  28. thanx for the lessons

    ReplyDelete
  29. pivissanna http;//facecut.weebly.com

    ReplyDelete
  30. dan monawada bn me job wala karanna thiyenne

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement