Android apps ඔයාලගෙ windows OS එකේ වැඩකරවගන්න


අද දෙන්න යන්නේ කවුරැත් දන්න Android කියන වර්ගයේ apps කොහොමද අපේ windows තියෙන pc එකේ වැඩකරවගන්නේ කියලා. ඔන්න ඉතිං අද ඉදලා Android තියෙන mobile එකක් ඕනි වෙන්නෙ නැතිවෙයි. වැඩි කතා බතා ඕනි නෑනේ. මම පොඩ්ඩක් කියන්නම් මේකෙ විස්තර ටිකක්.

මේ Application එකේ නම Bluestacks. මේ software එක පාවිච්චි කරලා ඔයාට ලේසියෙන්ම Android Games සහ Software ලේසියෙන්ම ඔයාලගේ PC එකෙන් වැඩ කරවන්න පුලුවන්. 
  • Android apps ඉතාමත් කාර්යක්ෂමව සහ පුලුල් තිරයේ ( Full Screen ) නැරබිය හැකි වීම.
  • මෙහි ඇති BlueStacks Cloud Connect යන ස්ථානයෙන් ඔබේ Android දුරකථනයට ඔබට හොඳයි යැයි සිතෙන දේවල් ඇතුලත් කල හැකි වීම.
  • ඔබගේ වඩාත්ම සිත්ගන්නා apps වශයෙන් 26ක් install කරගෙන සිටීමට හැකිවීම.
  • මේක Windows 7 වලටනම් මම භාවිතා කරල බැලුවා. නියමෙටම වැඩ කරනවා. හැබැයි මට හිතෙන විදිහටනම් XP වලටත් , Vista වලටත් වැඩ කරයි.
හැබැයි පොඩි දෙයක් කියන්න තියෙනවා. මේක පරණ Netbook වලට සහ  Tablet වලටනම් වැඩ කරයිද කියල නම් සුවර් නෑ. හැබැයි ඉතිං දැං කවුද අවුරැදු හය හත ඕව පට්ට ගහන්නේ. එහෙනං දැං ඇතිනේ. ඔන්න පල්ලෙහායින් Download කරගන්න.







About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement