නිකං වීඩියෝ එකක් බැලුවට හරියන්නෙ නෑ. ඒකට හොඳ player එකකින් බලන්න ඕනි. එතකොට හොඳ කොලිටියකුත් එක්ක අපිට නියමෙට වීඩියො ්එක හරි movie එක හරි බලාගන්න පුලුවන්. මේකෙන් DivX, AVI, MKV, MP4 හෝ MOV files බලන්න පුලුවන්. මේකෙන් හොඳ කොලිටියක් වගේම හොඳ කලමනාකරණයක් ලබා ගන්න පුලුවන් අපි බලන දේවල් වලින්.