Android මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකථන භාවිතා කරන අය ගොඩක් දුරට තමන් අන්තර්ජාලයේ සැරිසැරීමට යොදාගන්නා Browser එක පිළිබදව බොහෝ වෙලාවට සලකා බලනවා. ඔබ click කරන link එක ඔබටත් නොදැනීම virtual ලෝකයක් සමඟ සම්භන්ධ වෙනවා. ඉතිං නරක browser එකක් එහෙමත් නැත්නම් පහසුකම් අතින් අඩු browser එකක් භාවිතා කිරීමෙන් ඔබට අන්තර්ජාලය හරහා ඇතිවන අවධානම වැඩිවෙන අතර ඔබේ කාර්යයන්ට හා ඔබේ ජංගම දුරකථනයට පවා මේ මඟින් හානි විය හැක. මම ගොඩක් දුරට දකිනවා මේ android භාවිතා කරන අය browser එකක් තෝරාගැනීමේදී නොයෙකුත් උපක්‍රම වලට රැවටෙනවා. ඒ තාමත් Android OS එක ලෝකයේ විශාල වශයෙන් ජනප්‍රිය වෙමින් පවතින නිසාය.
ඇත්තටම මේ වෙනකම්නම් හොඳම web browser එකක් කියලා Android OS එකට නිර්මාණය කරලා නම් නෑ. ඒත් මම ඔයාලට මම භාවිතා කරපු හොඳම browser ටිකක් ගැන කියල දෙන්නම්. ඒවගේ විශේෂතා ටිකකුත් කියන්නම්කෝ. මම මේ කියන්න යන browsers හරිම සරළයි. ඔයාට පහසුවෙන් හා ගොඩක් වේගයෙන් බ්රව්සරයත් එක්ක වැඩ කිරීමේ හැකියාව ලැබෙනවා. Email පරීක්ෂාවට, websites විවෘත කරගන්න වගේ ඒවටත් මේ මම දෙන බ්රව්සර් ටික හොඳට ගැලපෙනවා. ඒ වගේම connection එකේ signal අඩු වේලාවකදීත් මේ ඕනෑම බ්රව්රයක් හොඳට වැඩ කරනවා.
Opera Mini
මගේනම් ප්‍රියතම එක. ඔයා ඉන්නේ ගොඩක්ම අඩු Network coverage එකක හෝ නැත්නම් 2G coverage එකකනම් ඔයාට ලැබෙන වේගය අඩු වීමක් වෙත් බ්රව්සර් වල බහුලව දක්නට ලැබෙන දෙයක්. ඒත් මේ මඟින් ඔයාට 3G connection එකක ඉන්නවා වගේ ඔයාට අන්තර්ජාලයේ හැසිරෙන්න පුලුවන්. ඒක ගොඩක් වේගවත්, සරලයි, විශ්වාස කරන්න පුලුවන් හොඳම බ්රව්රයක්. ඒ වගේම Speed dials, History, Bookmarks, Zooming සහ තවත් නොයෙකුත් අවශ්‍ය දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. මේකෙදී හොඳ මුදල් පරිහරනයකුත් තියෙනවා. ඒ වගේම 3G/ Wi-Fi කියන නෙට්වර්ක් වලත් මේක හොඳට වැඩ කරනවා. ගොඩක් Android භාවිතා කරන අය පාවිච්චි කරන browser එක හැටියට හඳුන්වන්නේ මේක තමයි.
SkyFire

Android සඳහා Firefox

Dolphin HD Browser
දැන් කාලෙ එන ජංගම දුරකථන තනිකරම එන්නේ PC එකේ තියෙනවා වගේ Net brows කරන්න විදිහයි. ඉතිං ඒ යගේ mobiles වලටනම් මේ Browser එක ගොඩක් හොඳයි. මොකද මේකෙ අන්තර්ගත වෙලා තියෙනවා Tabbed views, Add-ons, Gestures, Bookmarks folder, Multi Touch pinch Zoom, User Agent Switch, Save Page, Downloads, සහ තවත් නොයෙක් දේවල් ඇතුලු වෙනවා. ඒ වගේම Flash, Themes, add ons සහ තවත් නොයෙක් දේවල් වලටත් මේ browser එක සහයෝගය ලබා දෙනවා. ඔයා ඉන්න ප්‍රෙද්ශයට උපරිම Signal ප්‍රමාණයක් තියෙනවනම් ඔබ වහාම මේ browser එකට මාරැවෙන්න. මොකද එහෙම අයට මේක තමයි හොඳම එක. ඔයාට ඔයාගෙ PC එකෙන් net යනවා වගේ ඔයාගෙ mobile එකෙන් net යන්න පුලුවන්.
ඔන්න එහෙනම් ඉවරයි. කොහොම උනත් මමනම් කියන්නේ හොඳම එක Opera Mini කියල තමයි. එහෙනම් ඔන්න මාස ගානකින් ඔයාලට අලුත් post එකක් ගෙනාවෙ. ඒ පොඩි ප්‍රශ්ණයක් නිසා. දැන් ආයෙත් සුපුරැදු පරිදි ඔයාලට ආයෙත් තාක්ෂණකි විස්තර ගන්න පුලුවන්. එහෙනම් මම ගියා. අලුත් post එකකින් හම්බවෙමු. Don't forget to Follow US!
එල එල :)මම ඔපෙරා :D
ReplyDelete@ThoppiYa ThoppiSena
ReplyDeleteජය වේවා. මාත් Opera...
ස්තූතියි සහෝ කමෙන්ටුවට!
firefox slow කරනවා device 1... Tab 1දැම්මේ
ReplyDelete@පිස්සු නැත්තම් ෂෝක්
ReplyDeleteඒක වෙන්න පුලුවන් සහෝ.. මොකද මම Firefox දාල බැලුවේ mobile එකට විතරයි. Firefox Site එකෙන් ටිකක් හොයල බලද්දී ඒකෙ කියල තියෙනවා TAB එකත් එක්ක හොඳට වැඩ කරනවා කියලා. අන්න ඒකයි ඒක දැම්මේ. මම TAB එකකට දාල බැලුවෙ නෑ.. ස්තූතියි කමෙන්ට් එකට!
Mcn matanam elama browser eka crome... Oya okkatama wada elatama wada.
ReplyDelete