Sanctum (2011) - අවදානමට පෙර සත්‍ය සිදුවීමක්!

ඔන්න කස්ටියටම සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. චිත්‍රපටය එලිදක්වල තියෙන්නේ 2011 පෙබරවාරි 4 වෙනිදා, ‍මේක සුපිරි ෆිල්ම් එකක්.

ලෝක කුසලානයේ ඇත්තම තිත්ත කතාව......

මම ලෝක කුසලානය තිබ්බ දවසේ කප් එක ඉන්දියාව ගත්තට පස්සේ එවෙලේම පෝස්ට් එකක් දැම්මා.(බැලුවෙ නැත්නම් මෙතනින් යන්න). ඒත් මම කිව්වේ ඒ වෙලාවේ මට තිබ්බ සන්තාපයත් එක්ක.ඔන්න දැන් මුලුමනින්ම විස්තරයක් දානවා.

Internet Money - 05 කොටස (Data Entry Jobs 2)

ඔන්න Internet Money - 05 කොටසත් ගෙනාවා.මුලින්ම

අපේ සිංහ පෝතකයිනි!

සුපිරියටම බලන්න හරි ඩවුන්ලෝඩ් කරගන්න හරි
පින්තූරෙ උඩ ක්ලික් කරන්න
කිසිම ගේමක් නෑ.අද අනිවාරයෙන්ම අපි දිනන්න තිබ්බා.ඒත් රෑප පෙට්ටයේ මාමාලා දෙන්නෙක් කියපු විදිහටනම් අපේ පන්දු යවන්නන්ගේ අදහස් එතරම් මැච් එකට ගැලපුන්නෙ නෑ.අනයෝන්‍ය සම්භන්ධතාවය හරියට පිහිටියේ නැතිලු.අනේ මටනම් ඔය ලොකු කතා තේරෙන්නේ නෑ.මම වැඩිය මැච් බැලුවෙ නැති උනාට මේ ෆයිනල් මැච් එක බලන්න මම දුන්නු ගේම්ස් මම විතරයි දන්නේ.මගෙ මොළේ විදිහට මට හිතෙනවා ඉන්දියාවට දිනන්න ලකුණු 37ක් හොය හොය ඉන්න අතරේ බෝල දාන්න තිබ්බේ 33යි.අපි හෙමීට මුන්ට ගහන්න බැරිවෙන්න ආතල් වැඩ පාරක් දාලා සිලින්ගා හරි දිල්ස්කූප් එක හරි නියමෙටම වැඩ කරානම් මම මේ කියන්නේ මෙයාලා දෙන්නා හොදට සෙල්ලම් කලේ නෑ කියල නෙමේ.නැත්නම් කොහොමද කිසි ගේමක් නැතිව මාලිංග පළමු ක්‍රීඩකයන් දෙන්නව ඉවර කලේ.මම මේ කියන්නේ මෙයාලා මීට වඩා තව ටිකක් උනන්දු වුනානම් තවත් ලතුණු ටිකක් ගහන්න තිබ්බා.එක්කෝ ඉන්දියානු පිලේ ලකුණු මට්ටම පහලට දාන්න තිබ්බා.කමක් නෑ.ගිය දේ ඉවරයි.දැන් අපි ඊලග ලෝක කුසලානෙට ලෑස්ති වෙමු.

Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු - 03 කොටස

ඔන්න එහෙනම් ෆොටෝෂොප් තුන්වෙනි කොටසත් ගේනවා.එහෙනම් පටන් ගමු.

ඉස්සෙල්ලා ඒ කියන්නේ දෙවෙනි කොටසේ කියල තිබ්බ විදිහට ලබා ගන්න අලුත් ගොනුව අපේ අවශ්‍යතාවය අනුව

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement