වයිරස්ගාඩ් එකකින් ඉවත් කරන්න බැරි වයිරස් ඉවත් කරමු (කිසි ගේමක් නෑ)

පරිගණකයට ඇතුලු උන වයිරස් එක්ක් වයිරස්ගාඩ් සොෆ්ට්වෙයාර් එකකින් ඉවත් කරත් ආයෙත් ඒ වයිරස් එක හැම ඩිස්ක් එකකටම අලුතින් කොපි වෙමින් පවතිනවා. මේ වයිරස් එක අපිට කිසිම ගේමක් නැතිව වයිරස් ගාඩ් එකක් නැතිව අයින් කරන්න පුලුවන්.

ලංකාවම හෙල්ලෙන්න ඔන්න දැන් ඕනම කරන Serial Keys ටික -(Photoshop CS5) ඇතුලුව

මේක විශේෂයෙන්ම දෙන්නේ මගෙන් ෆෙස්බුක් එකේ යාලුවෙක් ඉල්ලා එවල තිබ්බා Photoshop CS5 වල සීරියල් කී එක දීපන් කියල.ඔන්න ඒකෙ විතරක් නෙවේ.තව ගොඩක සීරියල් කීස් දුන්නෝ.....

කවුරැ හරි කැත නැතිව නටවමු..මැක්සා.....

අනේ මන්දා? මම මේක දාල මට බ්ලොග් එකත් එක්ක වහල දාන්න වෙයිද දන්නෙ නෑ.කමක් නෑ. ඔන්න ඔහේ දානවා.

කවුරැ කවුරැත් කැමති ඇතිනේ කාට හරි මඩ ගහන්න හරි ආතල් එකට හරි කාව හරි නටවන්න.ඒ කියන්නේ එයාව ජෝක් එකකට ගන්න.ඔන්න එහෙනම් වැඩේ අදම පටන් ගන්න.

Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු - 04 කොටස

03 වන කොටස අපි ඉවර කලේ Tool box එකේ කැරණු පොඩ්ඩක් කතා කරලා.ඔන්න එහෙනම් අද නවත්තපු තැන ඉදන්.

Sony Ericsson පස්ටම වින්ඩෝස් වෝල්පේපර් සෙට් එකක්!

Sony Ericsson ෆෝන් වලට හරියන වෝල්පේපර් ටිකක් හම්බවුනා.
හැබැයි මේවගේ පොඩි විශේෂත්වයක් තියනවා.මොකක්ද දන්නවද.....මේ ඔක්කොම වින්ඩෝස් වෝල්පේපර්.phone එකට ගැළපෙන විදියට හදලා තියෙන්නෙ.වැඩිය මෙමරි ඕනෙත් නෑ.

වෝල්පේපර් 25ක් විතර තියනවා.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement