විශේෂයෙන් දැනුම් දෙව වගනම්!,

මගේ සහෝදර කැලව මම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මට පොඩි විශේෂ නිවේදනයක් කරන්න තියෙනවා.

Key Board එක Disco ක්ලබ් එකක් කරමු!

කොහොමද ඉතින් කස්ටියට? ඔන්න පොඩි ෆන් වැඩක් ගෙනාවා. එලම කිරි. කරලම බලන්නකෝ.

Blog Post එකට යටින් හිමිකම ස්ථීර කරන්න දන්නවද?(කොපි කරොත් බලාගෙනයි)

කොහොමද ඉතින්? අවුරැදු සරැ ඇති කියල හිතනවා. මටනම් අවුරැදු සරැත් නෑ.සරැ නැත්තෙත් නෑ. ඔහේ ඉන්නවා . හරි හරි කතා පැත්තකින් තියලා අපේ කතාවට බහිමු. ඔන්න මම දෙන්න යන්නේ අපි ලියන පෝස්ට් එකක ආරක්ෂාව

හාඩ් ඩිස්ක් එකේ තොරතුරැ වෙන හාඩ් ඩිස්ක් එකකට කොපි කරන්න ගිහිල්ලා කෙල උනාද?

හාඩ් ඩිස්ක් එකක තියෙන තොරතුරැ සාමාන්‍ය ෆෝල්ඩර් එකක් කොපි කරනවා වගේ සම්පූර්ණයෙන්ම තවත් හාඩ් ඩිස්ක් එකකට කොපි කලත් දෙවෙනි හාඩ් ඩිස්ක් එකේ තියෙන ෆයිල්ස් මුල් එකේ තිබ්බ විදිහට ක්‍රියාත්මක වෙන්නේ නෑ. උදාහරණයක් විදිහට ගත්තොත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ටාට් වෙන්නේ නෑ. ඒකට හේතු වෙන්නේ මොනවද කියල බලමු.

I’m so lonely, broken angel මේ දවස් වල ප්‍රතලිච හිතට වදින සිංදුව!

කොහොමද ඉතින්? ඔන්න දැන් නම් ගෙනාවේ ගැජට් එකක් ගැනනම් නෙවෙයි.මේක මම ආසම කරන සිංදුව. දැන් මේ දවස් වල ඔයාල බොද මීදුම් නාට්‍යය බලනවානම් ඒකෙ ඇඩ් එකකටත් මේ සිංදුව අරන් තියෙනවා.
නියම හිතට වදින සිංදුව.ඔන්න පල්ලෙහායින් ඕඩියෝ එකයි වීඩියෝ එකයි බා ගන්න ලින්ක් එකක් දීල තියෙනවා. කැමතිනම් ඔන්න වීඩියෝ එක බලන්න.ඔය නෝර්මල් එච් ඩී වීඩියෝ එක. හයි කොලිටි එක බලන්න ඩවුන්ලෝඩ් කරගන්නම වෙනවා. එච්චර නෑ.ඕඩියෝ එකයි වීඩියෝ එකයි දෙකටම යන්නේ  32.5MBයි.ඔන්න වීඩියෝ එක බලාගන්නකෝ.



කොහොමද පස්ට නේ! ඔන්න බා ගන්න.





© 2011 - BlogShan

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement