Gmail & Yahoo mail හැක් කරමුද?

අපි වෙබ් සයිට් එකකට ගියපුවහම රෙජිස්ටර් වෙන්න තියෙනවනම් ගොඩක් දුරට තරැ(*) සළකුණ හරි කලුපාට පොඩි බිංදුවක් වගේ දෙයක් තමා පේන්න තියෙන්නේ. ඉතිං සමහර වෙලාවට අපි කැෆේ එකකින් වගේ ලොග් වෙනවනම් අපිට හොරවැඩ කරන්නත් මේ ක්‍රමය ගොඩක් උදව්වෙනවා.

දිලුම් මචං!! මේ දුක අපි විඳගන්නේ කොහොමද?

අද උදේම මුහුණුපොතට ලොග් උනේ හිතේ සතුටකින්.අදත් අලුත් දවසක්නේ කියල හිතලා. ඒත් ෆේස්බුක් එකට ලොග් වෙලා තත්පර තිහක්වත් ගියෙ නෑ. මට උබේ වෙන්වීම අහන්න ලැබුනා මචං. ඇත්තම කිව්වොත් මට කර කියා ගන්න දෙයක් නැතිඋනා. මගෙ ඇස්වලට කඳුලු ආවා උබ වගේ හොඳ ඉලංදාරියෙක් අපිට නැතිඋන එක ගැන.

The Hurt Locker - එලම තමා!


2010 වසරේ ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙලේ හොඳම සිනමා කෘතිය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 6 ක් දිනාගැනීමට The Hurt Locker චිත්‍රපටිය සමත්ව තිබෙනවා. සම්මාන 9කට නිර්දේශ වූ මෙම චිත්‍රපටිය ඉරාක යුද්ධය අළලා සකස්කරන ලද්දක්.

! අන්තර්ජාලයෙන් මුදල් ! Internet Money - 07වන කොටස Finale (01 කොටස) !

ඔන්න ඉන්ටනෙට් මනී අවසාන කොටස තමා දෙන්න යන්නේ. අවසාන කොටස උනාට මේකෙත් තව කොටස් දෙකක් තුනක් තියෙනවා. මම තව මේ ගැන දැන ගත්තොත් මම අනිවාරයෙන්ම ඒවත් ඔයාලට ලබා දෙනවා. එහෙනම් මේකෙත් වැඩි කතා බහක් නැතිව කතාවට බහිමු.

Internet Money - 06 කොටස ( 2nd company)

Freelance Jobs
කොහොමද ඉතිං? ගොඩක් කාලෙකින්. මගෙ ලැප්ටොප් එක පොඩ්ඩක් පිස්සු නැටුවා. ඒකයි මොනවත් දෙන්න බැරිඋනේ! හොදයි එහෙනම් අපි පටන් ගමු. 1st company ඉවරයි. දැං ඉතිං 2nd company ගැන බලමු. වැඩි කතා බහක් ඕනි නෑනේ. ඉස්සෙල්ලා එවුවා වගේම මම කියල දෙන දේ හරියටම කිව්වනම් ඉතිං ගොඩම තමා. හරි එහෙනම් පටන් ගමු.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement