Facebook එකවුන්ට් එක හැක් කරපු වෙලේම දැනගමුද?

මාතෘකාව දැක්කම නම් හිතාගන්න පුලුවන්නේ කොහොම දෙයක්ද කියල දෙන්න යන්නේ කියලා. මේ දවස් වල මට ගොඩක් අහන්න දකින්න ලැබුනා තමන්ගේ ෆේස්බුක් එකවුන්ට් එක හැක් කරලා කියලා. වෙලාවකට ඩිසබල් කරලා කියලා. ඉතිං මේකට හොඳම ආරක්ෂක විධි විධාන අපිට ෆේස්බුක් එක විසින්ම ලබා දීල තියෙනවා. සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති. ඒත් මේ කියල දෙන්නේ නොදන්නා අයටයි. එහෙනම් බලාගන්න.

Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු - 07 කොටස

කොහොමද ඉතිං? ඔන්න ගොඩක් කාලෙකට පස්සේ ෆොටෝෂෝප් අරගෙන ආවා. දැං ඉතිං දවස් දෙකකට සැරයක් ෆොටෝෂෝප් කියල දෙනවා. ඉස්සෙල්ලා පාඩමේ ඒ කියන්නේ ලයිග්ට් ඉෆෙක්ට්ස් ගැන පාඩමට ඉස්සෙල්ලා පාඩම නැවැත්තුවේ Croup Tool වලින්. ඒ පාඩම බැලුවෙ නැත්නම් මෙතන ක්ලික් කරන්න. හරි එහෙනම් එතන ඉඳං පටං ගමු.

පට්ටම සහ සුන්දරම Windows 7 themes 10ක්!

ඔන්න අද දෙන්න යන්නේ ගිය සතියේ ඒ කියන්නේ මැයි 30 වෙනිද ඉදං ජූනි 5 වෙනකම් ජනප්‍රියම වින්ඩෝස් 7 වල තීම්ස් 10ය.

A ශේණියේ ෆෝල්ඩර් ලොක් එකකින් ෆෝල්ඩරයක් ලොක් කරමු.

අද දෙන්න යන්නේ එල ගැජට් කෑල්ලක්. මේක ඒ ශේණියේ සොෆ්ට්වෙයාර් එකක්. ගොඩක් අය පාවිච්චි කරනවා. ඉතිං මේකෙන් කෙරෙන්නේ තමන්ගේ තියෙන ෆෝල්ඩර්ස් ලොක් කරන එක තමයි. මේ ගැජට් එකේ නම තමයි LocK-A-FoLdeR.

Justin Bieberගේ ප්‍රේක්ෂකයින්ට Justin Bieberගේ වින්ඩෝස් 7 තීම්ස් සෙට් එකක්!

ඔන්න අද දෙන්න යන්නේ තීම්ස් සෙට් එකක්.  මාතෘකාවෙනම් පැහැදිලියිනේ දෙන්න යන තීම්ස් සෙට් එක.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement