YouTube වල තියෙන වීඩියෝ සිංදු MP3 විදිහට බාගමු.

ඔන්න අද දෙන්න යන ගැජට් එකෙන්නම් නියම වැඩක් කරගන්න පුලුවන්. මේක මටත් උවමනා වෙලා හොයද්දී තමා හම්බඋනේ. ඉතිං මට හිතුනා ඔයාලටත් මේක බෙදලා දෙන්න. මේකෙ නම තමයි YouTube 2 MP3.

උබුන්ටු මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සෙටිංස් හදාගන්න බැරිව දගලනවද?

උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ ඩෙස්ක්ටොප් එකෙහි ඉහළින් පෙනෙන Places මෙනුවට පසුව ඇත්තේ System මෙනුවයි.ඒක උඩට මවුසය ගෙන ගිය විට ලැබෙන හරහා ගිය විට ලාබෙන ඩ්‍රොප්ඩවුන් මෙනුවේ එක් එක් උප මාතෘකා තියෙනවා. එහි Preferences හරහා ගිය විට ලාබෙන ඩ්‍රොප්ඩවුන් මෙනුවේ විවිධ යෙදුම් ගණනාවකි.

Windows 7 හැක් කරමු.

මුලින්ම කියන්න ඕනි මේක වැඩ කරන්නේ වින්ඩෝස් 7 වල විතරයි. මේක වීඩියෝ එකක් විදිහට තියෙන්නේ. මේකෙන් ඔයාලගේ වින්ඩෝස් 7වල සිස්ටම රේටින්ග් එක වෙනස් කරගන්න පුලුවන්. ඒ කියන්නේ ඔයාලගේ පරිගණකයේ ප්රෆෝමස් අනුව පරිගණකය විසින් ලබා දෙන රේට් එක වෙනස් කරනවා කියන එකයිත හොඳයි එහෙනම් වීඩියෝව බලලම වැඩේ පටං ගන්න. අවුලක් උනොත් මට කියන්න. පුලුවන් උදව්වක් කරන්නම්.


Facebook එකවුන්ට් එක හැක් කරපු වෙලේම දැනගමුද?

මාතෘකාව දැක්කම නම් හිතාගන්න පුලුවන්නේ කොහොම දෙයක්ද කියල දෙන්න යන්නේ කියලා. මේ දවස් වල මට ගොඩක් අහන්න දකින්න ලැබුනා තමන්ගේ ෆේස්බුක් එකවුන්ට් එක හැක් කරලා කියලා. වෙලාවකට ඩිසබල් කරලා කියලා. ඉතිං මේකට හොඳම ආරක්ෂක විධි විධාන අපිට ෆේස්බුක් එක විසින්ම ලබා දීල තියෙනවා. සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති. ඒත් මේ කියල දෙන්නේ නොදන්නා අයටයි. එහෙනම් බලාගන්න.

Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු - 07 කොටස

කොහොමද ඉතිං? ඔන්න ගොඩක් කාලෙකට පස්සේ ෆොටෝෂෝප් අරගෙන ආවා. දැං ඉතිං දවස් දෙකකට සැරයක් ෆොටෝෂෝප් කියල දෙනවා. ඉස්සෙල්ලා පාඩමේ ඒ කියන්නේ ලයිග්ට් ඉෆෙක්ට්ස් ගැන පාඩමට ඉස්සෙල්ලා පාඩම නැවැත්තුවේ Croup Tool වලින්. ඒ පාඩම බැලුවෙ නැත්නම් මෙතන ක්ලික් කරන්න. හරි එහෙනම් එතන ඉඳං පටං ගමු.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement