ක්රෝම් වල හොම් පේජ් ටැබ් සෙට් එකට අලුත්ම වැඩ කෑල්ලක් දාමු!

ඔන්න අද දෙන්න යන්නේ ගූගල් ක්රෝම් පාවිච්චි කරන අයට පොඩි එක්ස්ටෙන්ෂන් එකක්. මේකෙන් ඔයාලගේ හෝම්පේජ් ටැබ් සෙට් එකට අලුත්ම පෙනුමක් දෙන්න පුලුවන්.

පරිගණකයේ සුපුරැදු දර්ෂන නොලැබීමට හේතු හා අනෙකුත් ගැටලුවලට පිලිතුරැ - 02 කොටස

අද පෝය දවස හින්දා ඔන්න හැමෝටම තෙරැවන් සරණයි!! වැඩි කතා ඕනි නෑ. පළවෙනි කොටස බැලුවෙ නැත්නම් මෙතනින් ගිහිල්ලා බලන්න.

Google Plus (G+) වල වැඩකෑලි ටිකක් බලාගමූ!!!!

ඔන්න ගොඩක් දවසකින් පෝස්ට් එකක් දාන්න බැරිඋන හින්දා මේ දවස් වල ගොඩක් අය කතා වෙන මාතෘකාවක් ගැන විස්තර දාන්න හිතුනා. අද දෙන්න යන්නේ Google Plus ගැනයි.

Phone Games කම්පියුටරයෙන් ගහමු(Portable)


ඔන්න අදත් පොඩි ගැජට් එකක් අරං ආවා. මේක පෝටබල් සොෆ්ට්වෙයාර් එකක්.

පරිගණකයේ සුපුරැදු දර්ෂන නොලැබීමට හේතු හා අනෙකුත් ගැටලුවලට පිලිතුරැ


පරිගණක භාවිතයේදී එදිනෙදා මතු වන දෝෂ බොහොමයක් පහසුවෙන් හඳුනාගෙන නිරාකරණය කර ගැනීමට පුලුවන් ඒවාය. ඒ සඳහා ක්‍රමවත් අනුපිළිවෙලක් ඔස්සේ පිළියම් යෙදිය යුතුය. මෙය හඳුන්වන්නේ පරිගණකවල දෝෂ සමනය කිරීම (trouble shooting) කියාය.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement