කිසි ගේමක් නැතිව MS Office Package එක ඉගෙන ගමු - PDF part 01

ගොඩක් දවසකින් මොකවත් දෙන්නවත් බැරිඋන හින්දා ඔන්න අද දෙන්න යන්නේ ඔයාලට වැදගත් වන දෙයක්. මේක ගැන කොටින්ම කිව්වොත් මේක E-book එකක්. මේකෙ ඇතුලත් වෙලා තියෙන්නේ MS Office package එක ගැන. ඒ කියන්නෙන් අපිට Office එකකට ගියපුවහම පරිගණකය ආශ්‍රිතව වැඩ කටයුතු කරන්න වෙනවා නම් අනිවාරයෙන්ම මේ software එකෙන් අපි වැඩ කරන්නම ඕන වෙනවා.

iPhone, iPod touch සහ iPad වලට ගැලපෙන Games 15ක්! නියමයි

ඔන්න අද දෙන්න යන්නේ iPhone, iPod touch සහ iPad වලට ගැලපෙන ගේම්ස් 15ක්. වැඩි කතා බතා මොකටද .. බාගෙනම බලන්න. Screenshot එකත් එක්කම game එක download කරගන්න තියෙයි.


Adrenaline Pool Lite – Play pool online with multiplayer support.
Adrenaline Pool Lite


Checkers – Checkers Game
Checkers
Cops & Robbers – Rob banks and escape the police.
Cops & Robbers
Doodle Kart Lite – kart game that looks simple, but very fun.
Doodle Kart Lite
Dungeon Quest – RPG game with multiple game modes.
Dungeon Quest
Free Tic Tac Toe – Tic Tac Toe
Tic Tac Toe Free
iBowl – Fun bowling game.
iBowl
iFight Lite – shooter game that recalls classics like 1941, Aero Fighters, etc.
iFight Lite
iSniper 3D Free – game first person shooter with multiple weapons and missions.
iSniper 3D Free
Original Gangstaz – Gangster style game
Original Gangstaz
Pac-Man Lite – version of the classic arcade game Pac Man.
Pac-Man Lite
Rock Band Free – limited version of the popular game Rock Band.
Rock Band Free
Tap Defense – Defend your tower by using bombs, storms, earthquakes, magic, etc.
Tap Defense
Traffic Rush – Control the cars to avoid accidents
Traffic Rush
Zombie Farm – Build and maintain your farm with the help of Zombies.
Zombie Farm
Note: Most of the above games are only available in U.S. iTunes Store.

තව දෙයක් කියන්න තියෙනවා. මේ ගේම්ස් ටික ඔයාලට බලාගන්න පුලුවන් වෙන්නේ U.S. iTunes Store එකේ විතරයි.

එහෙනම් තවත් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු. Follow පාරක්, Comment පාරක් දාගෙනම යන්න

• Pirates of the Caribbean පිස්සන්ට පමණයි •


අද දෙන්න යන්නේ Pirates of the Caribbean Film සෙට් එකට ආස කරන අයට වැදගත් වන දෙයක්. මොකද ඒ films වලට මාත් ආසයි. කෙලින්ම කියන්නම්කෝ. මීට ඉස්සෙල්ලා පෝස්ට් එකේ දී Pirates of the Caribbean 2011 චිත්‍රපටිය දැම්මනේ. කියන්න සතුටුයි ඒකට කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ. අද දෙන්න යන්නේ Pirates of the Caribbean  එකේ Windows 7 Theme එකයි, Google Chrome Theme එකයි.

 මේක Windows 7 theme එකේ සවුන්ඩ්ස් නම් නියමයි. ඒ මදිවට Computer, Recycle Bin කියන ඒවගේ icons වෙනස් වෙනවා. නියම පින්තූර ටිකකුත් ඒ තීම් එකේ තියෙනවා. ඒ මදිවට Chrome browser එකේ තීම් එක. ඒකත් නියමයි. 

වැඩි කතා බහක් මොකටද... ඔන්න එහෙනම් පල්ලෙහායින් download කරගන්න.


Screen Shots කෙ බලාගන්නකෝ වින්ඩෝස් 7 තීම් එකේ..

Pirates Wallpaper 02 - © VikiTech
Pirates Wallpaper 05 - © VikiTech
Pirates Wallpaper 04 - © VikiTech
Pirates Wallpaper 01 - © VikiTech
Pirates Wallpaper 10 - © VikiTech
Pirates Wallpaper 03 - © VikiTech
Pirates Wallpaper 06 - © VikiTech
Pirates Wallpaper 13 - © VikiTech
Pirates Wallpaper 16 - © VikiTech
Pirates Wallpaper 21 - © VikiTech
Pirates Icons - © VikiTech

Windows 7 Theme
Windows 7 Theme of P.O.T.C.2011



Google Chrome Browser Theme
pirates of the caribbean 4 chrome theme Pirates of the caribbean 4 chrome theme




එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු.....



Pirates of the Caribbean 2011 - කෑලි අහුලගන්නෙ නැතිව එකපාරින්ම Download කරගන්න!

ඔන්න අද දෙන්න යන්නේ Film එකක්. මේක Pirates of the Caribbean කියන Film එකේ අලුත්ම කොටස. මේක නම් කරලා තියෙන්නේ Pirates of the Caribbean ON STRANGER TIDES කියලා. ඉතිං මම ගොඩක් තැන් වල දැක්කා මේක Direct Link එක දීල තියෙනවා Download කරගන්න. ඒත් ඒවගේ කොටස් කොටස් තමයි බාගන්න තිබ්බේ. ඉතිං ඕක එපා වෙනවනේ. බාගෙන කොටස් එකතු කරන්නත් එපායැ. ඒ හින්දා ඔන්න මම කෙලින්ම මුලු Film එකම එක කොටසකින් දෙන්න යන්නේ.

Crush Bites - යාලුවාගේ පෙම්වතා හරි පෙම්වතිය හරි හොයාගන්න පට්ට වැඩේ!! මාරයි



ඔන්න අද දෙන්න යන්නේ පොඩි වැඩ කෑල්ලක්. මේක web site එකක්. හැබැයි මේකෙන් කරන්න පුලුවන් වැඩේනම් නියමයි. කෙලින්ම කතාවට බහිමුකෝ. ගොඩක් අය ආසයිනේ තමන්ගේ යාලුවා යාලුවෙලා ඉන්න කෙල්ල කවුද, කොල්ලා කවුද කියලා දැනග්නන. සමහරක් විට සමහර අය තමන්ගේ කොල්ලා නැත්නම් කෙල්ල කොච්චර තමන්ට ආදරෙයිද? වෙන කෙල්ලොත්, කොල්ලොත් එක්කත් යාලුද කියලා දැනගන්න කැමතිනේ.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement