BuySellAds site එකෙන් ලේසියෙන්ම Approve කරගන්න.



ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ BuySellAds ඇයි එයාලගේ sites ඇතුලු කරගන්නෙ නැත්තේ කියලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. මම ඉස්සෙල්ලා දාපු තමන්ගේ බ්ලොග් එකෙන් සල්ලි හොයාගන්නේ මෙහෙමයි කියන post එකේ මේක මම අඩංගු කරල තිබුනා. ඉතිං මට ගොඩක් අය කිව්වා මේක වැඩ කරන්නෙ නෑ කියලා. අන්න ඒක නිසා මට හිතුනා ඇයි එහෙම කරන්න හේතුව කියලා ඔයාල හැමෝටම කියල දෙන්න. ඒ වගේම පහළ මම දීල තියෙන ක්‍රම සියල්ල තියෙනවනම් ඔයාලගේ සයිට් එකට ලේසියෙන්ම buysellads ඇප්රූ කරගන්න පුලුවන්.


DivX Plus Pro v8.2 Full + Mediafire links | දැන්ම බාගෙන වෙනස අත්විදින්න

නිකං වීඩියෝ එකක් බැලුවට හරියන්නෙ නෑ. ඒකට හොඳ player එකකින් බලන්න ඕනි. එතකොට හොඳ කොලිටියකුත් එක්ක අපිට නියමෙට වීඩියො ්එක හරි movie එක හරි බලාගන්න පුලුවන්. මේකෙන් DivX, AVI, MKV, MP4 හෝ MOV files බලන්න පුලුවන්. මේකෙන් හොඳ කොලිටියක් වගේම හොඳ කලමනාකරණයක් ලබා ගන්න පුලුවන් අපි බලන දේවල් වලින්. 

Nero Burning Rom 11 දැන්ම බාගන්න.





ගොඩක් අය CD හෝ DVD burn කරන්න පාවිච්චි කරන්නේ NERO කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඉතිං ඔන්න අලුත්ම සංස්කරණය මම දෙන්නයි යන්නේ. ඉතිං..

කැරැක්ටර් මැප් එකට අපි කැමති අලුත් කැරැක්ටර්ස් එකතු කරමු! අත්සන උනත් පහරටම හදාගන්න.





වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලදී හමුවන කැරැක්ටර් මැප් යනු අක්ෂර සහ සංඛේත ගබඩා කරල තියෙන ඇප්ලිකේෂන් එකක්. මේකෙ විවිධ භාෂාවලට අයිති අකුරැ, සංඛේත, හැඩතල ආඳිය තියෙනවා කියලා ඔයාල දන්නවනේ. Start ---> All Programs ---> Accessories ---> System Tools ---> Character Map ඔස්සේ කැරැක්ටර් මැප් වැඩසටහන අපිට විවෘත කරගන්න පුලුවන්. නැත්නම් ඉතිං ලේසියෙන්ම යන්න පුලුවන් Character Map කියලා Search Box එකේ ගැහුවනම්. ඉතිං මේ වැඩසටහන open උනාට පස්සේ අපිට ඕනි කරන character එක copy කරගෙන MS Word වලට හරි නැත්න්ම් වෙන මොනයම් software එකකට හරි ඇරගෙන ගිහින් Paste කරලා ඔයාට ඒ අවශ්‍ය කැරැක්ටර් එක ලබා ගන්න පුලුවන්.

බ්ලොගයේ පහළට යද්දී Slide out box එකක් දාගමු





ඔන්න අද කියන්නෙ යන්නේ Blog ලියන අයට වැදගත් දෙයක්. ඒ කියන්නේ මේකෙන් ඔයාගෙ site එක ගැන ad එකක්, නැත්නම් වෙනයම් ප්‍රචාරණ කටයුත්තක් හෝ ඕනිම දෙයක් කරන්න පුලුවන්. ඉතිං වැඩි විස්තරනම් කියන්න දෙයක් නෑනේ.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement