මෙන්න හොර වැඩක්! oDesk readiness test එකේ උත්තර ටික!


කොහොමැයි ඉතිං. ඔන්න පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ. ඔයාලට මතක තියෙනවද දන්නෙත් නෑ මම ඔඩෙස්ක් එකේ රෙඩීනස් ටෙස්ට් එකේ උත්තර දානව කිව්වා. ඔන්න ඒකෙ උත්තර දැං දාන්න යන්නේ. හැබැයි පොලිසියටම එහෙම කියන්න බෑ ඕං හරිද??? හරි හරි වැඩි කතා බතා ඕනි නෑ. ඔන්න උත්තර. මුලින්ම ටෙස්ට් එක ගන්න ඕනි විදිහ කියලා ඊට පස්සේ උත්තර ටික දාන්නම්.

බුකියේ මූණු ටික දන්නවද? දන්නෙ නැත්නම් දැනගමු!


අද ගෙනාවේ චැට් කරද්දී චැට් කරද්දී කිව්වේ බුකියේ (ෆේස්බුක්) චැට් කරද්දී අපි නොයෙකුත් ඉමෝෂන් පාවිච්චි කරනවා. අන්න ඒ ඉමෝෂන් සෙට් එකක් ඔන්න දෙනවා. මම හිතනවා ඔයාලට වැදගත් වෙයි කියලා. වැඩිය කතා බහක් කරන්න නෑ. ඔන්න එහෙනම් බලාගන්ඩෝ!

වින්ඩෝස් වල මොළේ පොඩ්ඩක් අතගාල වෙනස් කරමුද? 02 කොටස


කොහොමැයි ඉතිං. ඔන්න මේකෙ දෙවෙනි කොටසත් ගෙනාවා. ඔයාලා මුලින් එක ඒ කියන්නේ 01වෙනි පෝස්ට් එක බලන්න ඇති කියල හිතනවා. බැලුවෙ නැත්නම් මෙතනින් යන්න. දේකෙනම් ඉතිං කියල දෙන්නෙ නෑ කොහොමද රෙජිස්ට්‍රියට යන්නේ කියලා. මොකද ඒක මීට ඉස්සෙල්ලා එකේ කියල දීල තියෙනවා. ඔන්න එහෙනම් අනික ඒ කියන්නේ දෙවෙනි කොටස පටන් ගමු.

වින්ඩෝස් වල මොළේ පොඩ්ඩක් අතගාල වෙනස් කරමුද? කැමතිනං බලන්න!


කොහොමද ඉතිං? ඔන්න දෙන්න යන්නේ පස්ට දෙයක්. සමහර අයනම් දන්නවත් ඇති. මේ දෙන්න යන්නේ වින්ඩෝස් රෙජිස්ටර් එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න විදිහයි.වැඩි කතා බතා නැතිව කඩ්ඩෙන් පොඩ්ඩක් දීල වැඩේ කරන හැටි බලමු.

අපේ අභ්‍යවකාෂ මධ්‍යස්ධානයට පිටසක්වලින් පැන්නා! - Mass Effect PC game

කොහොමැයි ඉතිං. ඔන්න ගෙනාව අලුත් ගේම් එකක්. අලුත් කිව්වට අලුත්ම නෑ. වැඩි කතා බතා නැතිව කතාව පටන් ගමු. මේ ගේම් එකේ විස්තර ඔන්න එහෙනම් බලාගන්න.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement