ඔයා පාවිච්චි කරන්නේ DualCoreද? Core2Duoද? මේවගෙන් එකක්නම් අනිවාරයෙන්ම මේක බලන්න!

බොහෝ පුද්ගලයන්ට පරිගණකයක් මිලදී ගැනීමේදී හෝ  upgrade කිරීමේදි DualCore ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් හා Core2Duo ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් අතර වෙනස අපැහැදිලිව අපහසුතාවයට පත්වේ. ඒ අපහසුතාවයෙන් බේරෙන්න  විදිහ අපි දැං බලමු.

ලංකාවටම නොමිලේ SMS යවන්න!

කොහොමද? ඔන්න ගෙනාවා සුපිරි භාණ්ඩයක්. මේකත් අපේ ලංකාවේ වැඩ්ඩෙක්ගේ වැඩක්. මේකෙන් ලංකාවටම නොමිලේ  SMS යවන්න පුලුවන්.

මෙන්න හොර වැඩක්! oDesk readiness test එකේ උත්තර ටික!


කොහොමැයි ඉතිං. ඔන්න පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ. ඔයාලට මතක තියෙනවද දන්නෙත් නෑ මම ඔඩෙස්ක් එකේ රෙඩීනස් ටෙස්ට් එකේ උත්තර දානව කිව්වා. ඔන්න ඒකෙ උත්තර දැං දාන්න යන්නේ. හැබැයි පොලිසියටම එහෙම කියන්න බෑ ඕං හරිද??? හරි හරි වැඩි කතා බතා ඕනි නෑ. ඔන්න උත්තර. මුලින්ම ටෙස්ට් එක ගන්න ඕනි විදිහ කියලා ඊට පස්සේ උත්තර ටික දාන්නම්.

බුකියේ මූණු ටික දන්නවද? දන්නෙ නැත්නම් දැනගමු!


අද ගෙනාවේ චැට් කරද්දී චැට් කරද්දී කිව්වේ බුකියේ (ෆේස්බුක්) චැට් කරද්දී අපි නොයෙකුත් ඉමෝෂන් පාවිච්චි කරනවා. අන්න ඒ ඉමෝෂන් සෙට් එකක් ඔන්න දෙනවා. මම හිතනවා ඔයාලට වැදගත් වෙයි කියලා. වැඩිය කතා බහක් කරන්න නෑ. ඔන්න එහෙනම් බලාගන්ඩෝ!

වින්ඩෝස් වල මොළේ පොඩ්ඩක් අතගාල වෙනස් කරමුද? 02 කොටස


කොහොමැයි ඉතිං. ඔන්න මේකෙ දෙවෙනි කොටසත් ගෙනාවා. ඔයාලා මුලින් එක ඒ කියන්නේ 01වෙනි පෝස්ට් එක බලන්න ඇති කියල හිතනවා. බැලුවෙ නැත්නම් මෙතනින් යන්න. දේකෙනම් ඉතිං කියල දෙන්නෙ නෑ කොහොමද රෙජිස්ට්‍රියට යන්නේ කියලා. මොකද ඒක මීට ඉස්සෙල්ලා එකේ කියල දීල තියෙනවා. ඔන්න එහෙනම් අනික ඒ කියන්නේ දෙවෙනි කොටස පටන් ගමු.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement