Top Commentators Widget එක blog එකට දාගමු



තමන්ගේ බ්ලොග් එකේ traffic වැඩිවෙන්න ඔයාගෙ blog එක නරබන අය දාන comments පවා වැදගත් වෙනවා කියලා ඔයා සමහර විට දන්නව ඇතිනේ. ඉතිං මෙහෙම දාන comments කවුද වැඩිපුරම කරේ කියල එකතැනකදී බලාගන්න පුලුවන් ගැජට් එකක් තමයි අද මම කියල දෙන්න යන්නේ.  

Blog post එකට යටින් අපේ අනිත් post ටිකකුත් පෙන්නමු


අද කියල දෙන්න යන්නේ අපි ලියපු post එකකට යටින් අපේ පරණ ලිපි කිහිපයක් කුඩාවට කොටස් කර පෙන්වන්නේ කොහොමද කියලයි. මේක ඉතාමත් ලේසි වැඩක්. එහෙනං වැඩේ හරියට බලාන කරගන්න.

සිත් ඇඳගන්නා සුලු Text Effect එක්ක photoshop භාවිතයෙන් හඳාගමු - 09 කොටස




අද කියල දෙන්න යන්නේ photoshop භාවිතා කරලා ලස්සන සිත් ඇඳගන්නා සුලු Text Effect එකක් හදාගන්න විදිහයි. උඩින් තියෙන්නේ මම හදපු එක. ඉතිං ඔයාලත් මම දැං කියල දෙන්න යන විදිහ බලාන උත්සාහ කරල බලන්න. කිසිම අමාරැවක් වෙන්නෙ නෑ. මොකද ලේසියෙන්ම මම කියල දෙනවා. ඒක නිසා ඔයාලට කිසිම විඩාවක් නැතිව ලස්සන වැඩේ කරගන්න පුලුවන්.

මුලුමනින්ම Blog එකක් සම්පූර්ණයෙන්ම හදාගන්න හැටි - එක පෝස්ට් එකකින් ඔක්කෝම...ලේසියි!




අද කියල දෙන්න යන්නේ කොහොමද අපි අංග සම්පූර්ණ blog එකක් හදාගන්නේ කියලා. කිසි දේකට බය වෙන්න එපා. හරිම ලේසි විදිහටයි කියල දෙන්නේ. සෑම කොටසකට පින්තූර වලින් සහ තේරැම් ගැනීමට අමාරැ සමහරක් කොටස් video මඟින්ද කියල දෙනවා. ඒ හින්දා කිසි දේකට බය වෙන්න ඕනි නෑ. එහෙනම් අපි වැඩේට බහිමු.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement