Avast AntiVirus Home Edition 6.0.11 + Serial Keys


NAME :- Avast AntiVirus Home Edition .
SIZE :- 52.2 MB
PLATFORM :- Windnows .
UPLOADER :- BLOGSHAN
LANGUAGE :- Multi 47 Languages 
VERSION :- 6.0.11
EDITION :- Home Edition .


එක ක්ලික් එකෙන් බුකියෙ පින්තූර, වීඩියෝ ඇල්බම් පිටින්ම බාමු.

ඔයාට කවදාක හරි Facebook එකේ තියෙන ඔයාගෙ කාගෙ හරි යාලුවෙක්ගෙ පින්තූර Album එකක් Download කරගන්න ඕනි උනාද? ඒත් ඒක කරන්න ගොඩක් අමාරුයි. මොකද අපිට බෑ බුකියේ තියෙන කිසිම ඇල්බම් එකක් එහෙම් පිටින්ම බාගන්න. අපිට ඒ ඇල්බම් එක ඕනිනම් අපිට කරන්න තියෙන්නෙ එක එක පින්තූරය ගානෙ open කරගෙන ඒ එක එක පින්තූරෙ තමයි Download කරගන්න වෙන්නෙ. ඕක ඉතිං හෙනට කම්මැලි වැඩක්නේ. ඉතිං ඕය ප්‍රශ්ණෙට ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ වගේම මේ කියල දෙන්න යන එකෙන් ඔයාට පුලුවන් බුකියෙ තියෙන වීඩියෝස් පවා බාගන්න. අද කියල දෙන්න යන්නේ ඒ ගැන.

PICK&ZIP කියන්නේ මෙන්න මේ වැඩේ ඒ කියන්නේ බුකියෙ තියෙන පොටෝස් ඇල්බම් පිටින් බාගන්න පුලුවන් සයිට් එකක්. මේකෙන් පුලුවන් ඔයාගෙ තියෙන ඕන පින්තූරයක්, ඇල්බම් එකක් බාගන්න. ඒ වගේම වෙන කාගෙ හරි profile picture සෙට් එකම, එතකොට කාගෙ හරි සේරම පින්තූර වගේම Facebook page වල තියෙන පින්තූර පවා මේකෙන් Download කරගන්න හැකියාව ලබා දීල තියෙනවා. ඉතිං මේ පහසුකම ඔයාටත් භාවිතා කරන්න ඕනිනම් ඔයාට තියෙන්නේ මේ Site එකට ගිහින් ඔයාගෙ facebook account එකෙන් log වෙන එක විතරයි. කිසි දේකට බයවෙන්න එපා.. මේකෙන් ඔයාගෙ එකවුන්ට් එකට කිසිම හානියක් වෙන්නෙ නෑ.


PICK&ZIP එකේ විශේෂතා ටිකක් කියන්නම්කෝ.

  1. Profile Pictures Download කරගන්න පුලුවන්.
  2. ඔයාව Tag කරපු Photos Download කරගන්න පුලුවන්.
  3. Facebook ඒකේ තියෙන Photos Download කරගන්න පුලුවන්. (යාලුවන්ගේ හැම Photo එකක්ම)
  4. Facebook එකේ තියෙන හැම Photo Album එකක්ම Download කරගන්න පුලුවන්. (යාලුවන්ගේ තියෙන Album වලින් තෝරාගත් ඒවා)
  5. Facebook Group වල තියෙන Photos Download කරගන්න පුලුවන්. (මේකෙදිනම් පුලුවන් ඔයාගෙ යාලුවන් දාපු Photos විතරයි Download කරගන්න)
  6. Facebook Page වල තියෙන Photos Download කරගන්න පුලුවන්.
  7. ඔයාල Download කරගන්න Photos Save වෙන්න ඕනි ආකාර දෙකකින් ලබා දෙනවා. ඒ කියන්නේ ඔයා Download කරන Photos 'ZIP' ආකාරයෙන් හෝ 'PDF' ආකාරයෙන් Save කරගන්න පුලුවන් ඔයාගෙ PC එකේ.

දැන් බලමු කොහොමද මේ පින්තූර බාගන්නේ කියලා.

01. ඉස්සෙල්ලම PICK&ZIP සයිට් එකට යන්න. සයිට් එකට යන්න මෙතන ක්ලික් කරන්න. ඊට පස්සේ "Login With Facabook" කියන එක උඩ click කරන්න.


02. ඊට පස්සේ හැම Permission එකක්ම එයාල ලබා දෙන Application එකට ලබා දෙන්න.

03. දැන් ඔයාට පුලුවන් වම් පැත්තේ තියෙන තීරුවේ තියෙන ඔයාගෙ යාලුවන්ගේ නමක් උඩ ක්ලික් කරාම දකුණු පැත්තෙ තියන තීරුවේ ඒ යාලුවාගේ තියෙන පින්තූර පෙන්නනවා. ඉතිං මේකෙ 'TAGGED' කියල තියෙන කොටසේ පෙන්වන්නේ ඔයාව ඒ යාලුවා විසින් Tag කරපු පින්තූරයි.



04. 'ALBUM' කියන කොටසෙන් පෙන්නන්නේ 'FRIENDS' කොටසින් අපි තෝරලා තියෙන යාලුවාගේ සියලුම Photo Album ටික. ඔයාට Download කරගන්න ඕවි පින්තූර නැත්නම් ඇල්බම් Select කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් පුලුවන් ඔයාට ඒ අදාල පින්තූරය උඩ click කරන්න. නැත්නම් කෙලින්ම පින්තූරය උඩට mouse එක අරන් ගියාම ඒ පින්තූරයේ යටම දකුනු පැත්තේ අයින්නේ පෙන්වන Download Button එක උඩ Click කරන්න.



05. ඔයාට ඕනි කරන පින්තූර select කරාට පස්සේ 'DOWNLOAD' කියන එක උඩ click කරන්න. දැන් ඔයාට පේයි කොටස් දෙකකින් Download කරගන්න විදි තියෙනවා කියලා. 'Download my selection' කියන එක Click කිරීම මඟින් වෙන්නේ ඔයා select කරපු පින්තූර විතරක් Download වෙන එකයි. අනිත් එක ඒ කියන්නේ 'Download all photos' කියන එක click කරොත් හැම පින්තූරයක්ම Download කරගන්න පුලුවන්. ඒ කියන්නේ ඔයා Select කරපු නැති ඒවත් එක්කම.

06. ඔය දෙකෙන් මොන ක්‍රමය ඔයා තෝරගත්තත් ඔයාට Download වෙන්න ඕනි Format එක අහනවා. මමනං කියන්නේ ZIP ක්‍රමයට Download කරගන්න කියලයි. කොහොම හරි ඔයාට ඕනි Format එක උඩ click කරන්න.

07. ඊට පස්සේ Application එක ඒ ඔයා තෝරපු හෝ ඒ අවශ්‍ය සියලුම පින්තූර එක තැනකට එකතු කරගන්නවා. ඒකට ටික වෙලාවක් ගත වෙනවා. ඔයා තෝරන පින්තූර අනුව වෙලාව වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයාට පින්තූර ටික Save කරගන්න කියලා වැටෙයි. ඊට පස්සේ ඉතින් Save කරගන්න තමා තියෙන්නෙ.

එහෙනම් වැඩේ හරියට කරානම් ගානකට තිතට නූලට පින්තූර ටික බෑවෙනවා. එහෙනං මම ගියා. මොකුත් අවුලක් එහෙම තිබ්බොත් කියන්නකෝ. වැඩක් උනා කියල හිතෙනවනං කමෙන්ට් පාරක් දාලම යන්න.

RAR file එකකට පාස්වර්ඩ් එකක් දාන හැටි.



















මාතෘකාව දැක්ක ගමන් සමහර අයනම් කියවන්නෙත් නැතිවෙයි. අපෝ මේවා මොනාද කියලා. ඒත් මේක හරියට කරගන්න බැරි ගොඩක් අය ඉන්නව කියලත් ඒ අය දැනගන්න ඕනි. අන්න ඒක නිසයි මම මේක ලියන්නෙ. ඉතිං මේ වැඩේ කරන්න එච්චර ගේමක් දෙන්න ඕනි නෑ. කරන්න තියෙන්නේ පොඩි වැඩ ටිකක්. ටිකක් කීවට ටිකෙනුත් ටිකයි හොඳේ. එහෙනම් කතා නවත්තලා වැඩේට බහිමු.

මුලින්ම ඔයාගෙ පරිගණකයේ WinRAR install කරල තියෙන්න ඕනි. ඔයාගෙ පරිගණකයේ WinRAR නැත්නම් මෙතන click කරලා අලුත්ම 4.20 version එක Crack එකත් එක්කම Download කරගන්න. Download කරාට පස්සේ Windows Explorer භාවිතා කරලා .zip file එක Extract කරගන්න. දැන් ඒක open කරාට පස්සේ ඒක ඇතුලේ තියෙනවා 32bit හා 64bit සංසර්කරණ දෙකම. ඔයාගෙ පරිගණකයේ bit වර්ගය අනුව තෝරලා ඒක install කරගන්න.  ඊට පස්සේ REG කියන Folder එක open කරන්න. දැන් RARREG.key කියන එක copy කරගෙන ගිහින් ඔයා WinRAR Install කරපු තැනට ගිහින් Paste කරන්න.  ඊට පස්සේ වැඩේ හරි. 

දැන් ඔයාට Password එක දාන්න ඕනි Folder එක උඩ Right click කරන්න. ඊට පස්සේ 'Add to Archive...' කියන එක උඩ click කරන්න. 



දැන් පහත තියෙන පින්තූරෙ වගේ window එකක් ඔයාට පේයි. ඉස්සෙල්ලම 'Advanced' කියන tab එක උඩ click කරන්න. මොකද එතනින් තමයි Password එක හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ එතන තියෙන 'Set Password...' කියන එක උඩ click කරන්න.



දැන් ආයෙත් Pop-up window එකක් එයි. අන්න ඒ එන එකේ “Encrypt file names” කියන එක ඉස්සහ කොටුව click කරන්න. එතකොට ඒ කොටුව ඇතුලෙ හරි සලකුණක් වැටෙයි. දැන් ඔයාට අවශ්‍ය කරන password ලබා දෙන්න. තැන් දෙකටම එකම password එක ලබා දෙන්න. 



දැන් OK ලබා දෙන්න. ඊට පස්සේ වැඩේ හරි.



අලුත් Post එකකින් හම්බවෙමු එහෙනම්. ජයවේවා..

IDM එකෙන් බෑවත් ස්පීඩ් එක මඳි වගේද.. එහෙනම් තවත් වේගෙ වැඩිකරගන්න


ගොඩක් අයට තියෙන අමාරුවක්නේ කොච්චර speed එකකින් download උනත් ඒ download වෙන්න ගිය කාලය වැඩියි කියන එක. මටත් තියෙනවා ඔය සීන් එකනම්. ඒක නිසා ඔන්න අද දෙන්න යනවා කලින් internet speed කරගන්න හැටි කියල දුන්න වගේ IDM එහෙමත් නැත්නම් Internet Download Manager වල download speed එක වැඩි කරගන්න පොඩි ගැජට් එකක්.  මේ වැඩෙන් අඩු කනෙක්ෂන් එකක් තියෙද්දි උනත් සාමාන්‍යය download වේගයට වඩා වේගයක් එකතු වෙනවා. 

ජනෙල් හත ඇපල් සිංහයෙක් කරගන්න



ගොඩක් අයට තියෙන අවුලක්නේ කොහොමද තමන්ගේ Desktop එක, Computer එක ලස්සන කරන්නේ කියලා. තවත් සමහරුන්ට ඕනි දැනට තියෙන හොඳම OS එකෙන් වැඩ කරන්න. ඒ වගේම මට තිබුනු ප්‍රශ්ණයක් තමයි Apple Mac OS එකට ඇපල් පරිගණකයක් නැතිව වෙන එකකට දාගන්න බැරිද කියලා. ඔහොම ඉද්දී ඉතිං පොඩ්ඩක් නෙට් එකේ දගලද්දී හම්බවුනා Windows 7ට මේ වැඩේ දෙන්න පුලුවන් එකක්. ඒ කියන්නේ Windows 7 වලට අලුතෙන් ආපු Mac OSX OS දාන්න පුලුවන්.

ඇත්තම කීවොත් මමත් දාගෙන බලපු නිසයි කියන්නේ. සිරාවටම මරුයි හොඳේ. ඔන්න යටින් දානවා මගෙ Desktop එකේ screen shot එකක්.

පින්තූරය විශාල කර බැලීම සඳහා පින්තූරය මත Click කරන්න

කොහොම හරි ඉතිං මේකෙ රොකඩ් ඩොක්ස් සහ ගැජට් ගොඩකින් පිරිල තියෙනවා. 

මේක ගැන ඉතිං කියන්නනම් ගොඩක් දේවල් නෑ. මොකද මේක Install කරන්න උනත් ලේසයි. Install කරල ඉවර වුනාට පස්සේ Reboot කරන්න අහයි. ඊට පස්සේ OK දීලා Reboot කරන්න. එතකොට හරි. 

එහෙනම් ඔන්න පහලින් බාගන්න හොඳේ.




About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement