පරිගණකයේ සුපුරැදු දර්ෂන නොලැබීමට හේතු හා අනෙකුත් ගැටලුවලට පිලිතුරැ


පරිගණක භාවිතයේදී එදිනෙදා මතු වන දෝෂ බොහොමයක් පහසුවෙන් හඳුනාගෙන නිරාකරණය කර ගැනීමට පුලුවන් ඒවාය. ඒ සඳහා ක්‍රමවත් අනුපිළිවෙලක් ඔස්සේ පිළියම් යෙදිය යුතුය. මෙය හඳුන්වන්නේ පරිගණකවල දෝෂ සමනය කිරීම (trouble shooting) කියාය.

යන එන ගමන් වයිරස් මකමු!

අද කියල දෙන්න යන්නේ ඔන්ලයින් ක්‍රමයට පරිගණකය වයිරස් වලින් ආරක්ෂා කර ගන්නා හැටිය. පරිගණකය ස්ථිරවම ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරගෙන වයිරස් සහ වෙනත් නරක වැඩසටහන් වලින් ආරක්ෂා වෙනවාට අමතරව ඉන්ටනෙට් හරහාද පරිගණකය වයිරස් සඳහා ස්කෑන් කිරීමේ සේවා තිබේ. මින් සමහර සේවා සපයන වෙබ් අඩවි කෙලින්ම පරිගණකය ස්කෑන් කරයි. ඇතැම් ඒවා ස්කෑන් කරන්නේ අප තෝරා දෙන ෆයිල්ස් විතරයි. එවිට එක්කෝ ඒවා එවෙලෙම් තෝරා දිය යුතුය. නැතහොත් ඒ ෆයිල් එම සේවා දෙන වෙබ් අඩවි වෙත ඊමේල් කොට ආරක්ෂාව කෙසේදැයි විමසා බැලිය යුතුය.

Nikopol පරිගණක ක්‍රීඩාව!!

පිටසක්වල ජීවීන් බවට පත් වූ ඊජිප්තු වෙදිවරැන් සහ පොළෝ වාසීන් අතර සිඳුවන ගැටුම් පාදක කරගත් නිකොපොල් පරිගණක කීඩාව!!!

Skype වීඩියෝ කෝල් රෙකෝඩ් කරන්න කැමතිනම් බලන්න..

ඔන්න අද දෙන්න යන්නේ එල ගැජට් එකක්. ඔයාල කවුරැත් වගේ ස්කයිප් ගැන දන්නවනේ. ඒකෙන් නෝමල් කෝල් වගේම වීඩියෝ කෝල්ස් ගන්න පුලුවන් කියල දන්නවනේ. ඉතිං අපිට ඔය කෝල්ස් රෙකෝඩ් කරගන්න තිබුනනම් හොඳයි කියල හිතෙන අවස්ථාත් තියෙනවනේ. අන්න ඒකට නියම ගැජට් එකක් තමයි මේක.නම තමයි Evaer Video Recorder For Skype. මේකෙන් ඕඩියෝ සහ වීඩියෝ යන දෙවර්ගයම කොලිටියටම රෙකෝඩ් කරගන්න පුලුවන්.

Autorun.inf වයිරස් එක අයින් කරලම දාමු!

මේ දවස් වල ගොඩක් කම්පියුටර්ස් වල පැතිරෙන වයිරස් එකක් තමා Autorun.inf කියන වයිරස් එකයි. ඕක ඉතිං කොච්චර වයිරස් ගාඩ් එකකින් රිමූ කරත් ඕක රිමූ වෙන්නෙ නෑ. ආයෙත් මාෂින් එක රීස්ටාර්ට් කරාට පස්සේ ඒක ආයිත් ඔයාගේ මැෂින් එකේ තියෙනවා පෙනෙයි. ඉතිං ඔය අයින් කරගන්න බැරි වයිරස් එක අපි කිසිම ගේමක් නැතිව අයින් කරමු.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement