Internet Money - 01 කොටස

මම දන්න දේ මම හැමෝටම කියල දෙනවා.මාත් හිතනවා ඔයාලත් එහෙම කරනවා ඇති කියලා.අපි එහෙනම් කතාව පටන් ගමු.

Internet Money කියන්නේ තමන්ට නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි අවස්ථාවක්.කෙටියෙන්ම තේරෙන විදිහට පැහැදිලි කරොත් ඉතින් මං දන්න විදිහට ඔච්චර තමයි.ඉතින් Internet Money හරහා මුදල් හම්බකරන්න පුලුවන් බව ඇත්ත.ඒ මුදල් කිසි කරදරයකින් තොරව අපේ බැංකු එකවුන්ට් එකකට හරි ,චෙක් එකකින් හරි, ඩෙබිඩ් කාඩ් එකකින් හරි ගෙන්න ගන්න පුලුවන්.එහෙනම් ඔන්න හැදින්වීමක් ඉවරයි.දැන් මාතෘකාවකට බහිමු.


Internet Jobs කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුලුවන්.
 01. දැන්වීම් නැරබීමෙන් මුදල් ඉපයිය හැකි රැකියා (Ads clicking jobs)
   02.    ආකෘති පත්‍ර පිරවීමෙන් මුදල් ඉපයිය හැකි රැකියා (Form filling job)

අපි ඉස්සෙල්ලාම Ads clicking jobs ගැන බලමු.


Ads clicking jobs වලට නියමිත කාලයක් නෑ.මේ වෙලාවේ ඉදන් මේ වෙලාව වෙකම් වැඩ කරන්න ඕන කියල වෙලාවක් නියම කරල නෑ.තමන්ට ලෙහෙසි පහසු වෙලාවක මේ රැකියාව කරන්න පුලුවන්.Ads clicking jobs හොයාගන්න ලේසිම තැන තමයි 
workshoplk කියන බ්ලොග් සයිට් එක.ඒකේ දැනට අන්තර්ජාලයේ පවතින හොදම ඇඩ්ස් ක්ලිකින් ජොබ්ස් ලබා දෙන ආයතන සීයට සීයක් නීත්යානුකූලව ලබා දෙනවා.අපි පලමුවෙන්ම එහි තිබෙන bux.to යන වෙබ් අඩවියෙන් මුදල් උපයන ආකාරය පිළිබද දැනුවත් වෙමු.


Workshoplk.blogspot.com --> Bux.to --> Register --> එහි ඇති ෆෝම් එක නිවැරදිව පිරිවිය යුතුය.(එහි ඇති Alertpay account එකක් සාදාගන්නා අයුරැ දෙවෙනි කොටසින් බලාපොරොත්තු වන්න)(දෙවැනි කොටසට මෙතනින් යන්න)--> Finish register --> Log in


ඔබ ඔබේ Bux.to එකවුන්ට් එකට ලොග් වනාට පස්සේ ,
            Surf ads කියන ටැග් එක උඩ click කරපුවාහම ඔබට පෙන්වන පේජ් එකේ තනිකරම තියෙන්නේ ඇඩ්ස්.ඊට පස්සේ add එක උඩ click කරලා තත්පර 30ක් ඉදලා       

 Done කියල වැටුනාම ඒක Close කරල වෙන Add එකක් Click කරනවා.ඒ විදිහට ඔක්කොම ඇඩ්ස් ක්ලික් කරල බැලුවට පස්සේ අයෙමත් ඇඩ්ස් ඔයාගේ එකවුන්ට් එකට ඇඩ් වෙන්නේ පැය 24කට පස්සේ.ඊට පස්සේ ඔයා හොයපු මුදල් ප්‍රමාණය හොයා ගන්න ඕනනම් ඒකට කරන්න තියෙන්නේ My stats කියන tab එක උඩ click කරන එක විතරයි.


එහෙනම් අපි දෙවන කොටසින් හම්බවෙමුකෝ!   
   www.bux.to


22 comments:

  1. meka mata onama wela thibba leter ekak.niyamai.

    ReplyDelete
  2. oya digatama karagena yanna

    ReplyDelete
  3. thawa software ehema thiyenawanam upload karanna

    ReplyDelete
  4. niyamai mamath wedak nethi welawata facebook yanawa echcharai.mekanam niyamai

    ReplyDelete
  5. එල කොල්ලෙක්, පට්ට වැඩේ, අපි වගේ සතේ අතේ නෑති කොල්ලන්ට නම් මහගු සම්පතක් , දිගටම කරන් යන්න, මගේ සුභ පැතුම් :)

    ReplyDelete
  6. සතේ අතේ නැති උනත් අපි ඉන්නවා කොල්ලෝ! ස්තූතිය් චූටි මල්ලියෝ කමෙන්ට් එකට

    ReplyDelete
  7. අන්ජලිකා & ඇම්ඩන්,
    ඔයාල දෙන්නටත් ස්තූතියි

    ReplyDelete
  8. me site hodai wage log wela balamu. thanx machan.

    ReplyDelete
  9. එල එල නයිට්රයිඩර්

    ReplyDelete
  10. මටත් මතකයි මම ඔය ක්ලික් වැඩේ කරා 2008 අවුරැද්දෙ බාගයක් කරේ ඕක මම මේ ලගදි ලොග් වෙන්න හැදුව ඒ සයිට් වලට සමහර සයිට් නැ සමහර ගිනුම් වහල එකම එක සයිට් එකයි ඉතුරැ වෙලා තිබුනෙ එකේ ඩොලර් 4 ක් තිබුන අන්න ඒ වගේ සයිට් නැති නොවෙන ගිනුම් වහන්නෙ නැති වෙබ් අඩවි තියනවනම් මටත් එවන්න dcslpdc@yahoo.com රෙපරල් ලින්ක් එවන්න එතකොට ඔයාටත් ගානක් එනවනෙ නැත්නම් අපි වඩ කරනව මැරිගන සුද්දන්ට සල්ලි යනව

    ReplyDelete
  11. නියමයි කොල්ලො නියමයි....මත් මෙ ගැන හොය හොය හිටියෙ.බොහොම පිං.......

    ReplyDelete
  12. @Anonymous
    කොහොමත් එහෙම කරනවා. මොකද වෙන කෙනෙක්ට ඉඩ දෙන්න ඕනි හින්දා. මට හම්බඋනොත් මම ඔයාට එවන්නම් .ස්තූතියි

    ReplyDelete
  13. @akila
    එල එල.... ස්තූතියි

    ReplyDelete
  14. onna malli mamath Bux.to wala register una thanks hoday.apiwa danuwath karanawata

    ReplyDelete
  15. @Ranaweera
    අයියෝ ඕක මොකක්ද? මම ඉන්නෙම ඉතිං ඕකටනේ. බොහොම ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete
  16. bux to scam machan

    ReplyDelete
  17. @මෝල්ඩර් ෆයිල්ස්
    මමනම් හිතන්නෙ නෑ.. හැබැයි එහෙම වෙන්නත් පුලුවන්.. මොකද අපි නෙමේනෙ ඕක කරන්නේ

    ReplyDelete
  18. මචං මේක ගැන කිවිවට උබවත් bux.to එකේ රෙජිස්ටර් වෙලා නෑ. මොකද ඔයා මෙතන දාල තියෙන්නේ bux.to වල ඔබේ රෙෆරල් ලින්ක් එක නෙමෙයි. bux.to කියන්නේ තනිකරම මුලාවක්. ලංකාව වගේ රට වලට නම් කොහොමත් මුදල් ගෙවන්නේ නෑ. කොහොම උනත් ඔබ මේ වගේ දේවල් ගැන ලිපි පල කරන එක නම් ගොඩක් වටිනව, ආදර කතා බූට් කවි කතන්දර වලට සීමා නොවී.

    ReplyDelete
  19. බුවාරික්ස් said...

    යාලුවා. මට ඕනි නෑ මේ උගන්වන දෙයින් සල්ලි හොයන්න. මම ටියුෂන් පන්තිවල ගුරැවරයෙක් ගානට තාම වැටිලනම් නෑ. bux.to එකට මාස තුනක් ලොග් උනේ නැත්නම් එකවුන්ට් එක disable කරනවා. නමුත් ඒකෙ කිසිම මුලාවක්නම් නෑ. ලංකාව වගේ රවටලට මුදල් ගෙවුවේ නැතිවුනාට අපිට පුලුවන් ඒ මුදල් Alertpay, Payple වගේ ගිණුම් වලට දාගන්න. ස්තූතියි කමෙන්ට් එකට!!

    ReplyDelete
  20. Meke Surf Kalata Money Withdrew karanna widiyak nehene. eka karanne kohomada.

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement