Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු - 03 කොටස

ඔන්න එහෙනම් ෆොටෝෂොප් තුන්වෙනි කොටසත් ගේනවා.එහෙනම් පටන් ගමු.

ඉස්සෙල්ලා ඒ කියන්නේ දෙවෙනි කොටසේ කියල තිබ්බ විදිහට ලබා ගන්න අලුත් ගොනුව අපේ අවශ්‍යතාවය අනුව
වෙනස් කරන්න පුලුවන්.ඒ අනුව,
Height / Width: - Edit කර ලබා ගැනීමට අවශ්‍ය Image එකෙහි විශාලත්වය සුදුසු Unit එකකින් ලබාදෙන්න (cm, mm, feet, inches, etc:)

Mode: - මෙහිදී සිදුවන්නේ Image සදහා Colour Mode එකක් තෝරාදීමයි. (Ex- CMYK, RGB, Lab colour, ets:)

Resolution: -මෙහිදී image සදහා ගැලපෙන resolution අගයක් ලබා දෙන්න. Print වීමට ගතවන කාලය වැඩිවෙන අතර  file හි ප්‍රශ්ණයද වැඩිවේ. photo quality output එකක් ලබා ගැනීම සදහා  300dpi අගයක් යෝග්‍ය වේ. නමුත් කාර්යය අනුව මෙය වෙනස් විය හැකිය.

Contents: - White යනුවෙන් ලබා දුන්නොත් සුදු පැහැති පිටුවක් ලබා ගත හැකියි.
Back ground colour: - Tool box back ground colour box

Transparent: - මෙහිදී අවර්ණ පිටුවක් ලබා ගත හැක.මෙම ආකාර 03 අතරින් කාර්යයට වඩාත් ගැලපෙන ආකාරය තෝරාගන්න ඕන.
මෙහිදී  foreground සහ background යන වර්ණයන් විශාල වැදගත් කමක් නොමැති අතර එහි වර්ණය වෙනස් කල හැකි ආකාරයන් කිහිපයක් වේ.ඒ අනුව,
1. tool box foreground or background මත click කර පසු ලැබෙන colour pike palate භාවිතයෙන් අවශ්‍ය වර්ණ තෝරාගැනීම.
2. main menu හි windowàshow colour යන්න භාවිතා කර පසුව foreground හෝ background click කර අවශ්‍ය වර්ණ ලබා ගැනීම.
3. window showàswatches
* අවශ්‍ය කෙරෙන swatches මත click කිරීමෙන් එම වර්ණය foreground එකට හා Alt + click මගින් background එකටද ලබා ගත හැක.

*. (Tool box)
Foreground සදහා කලු වර්ණය හා background සදහා සුදුසු වර්ණයද ලබා ගත හැක.
 Foreground හි ඇති වර්ණය background වර්ණය ලෙසත් background හි වර්ණය foreground වර්ණය ලෙසත් මාරැකර ගත හැක.
Fileàopen
Photoshop භාවිතයෙන් edit කිරීම සදහා අලුතින් image ලබා ගැනීම සදහා කලින් edit කරන ලද image ලබා ගැනීම සදහාත් මෙය භාවිතා කල හැක.

Tool Box - මෙහිදී  ප්‍රධාන වශයෙන් Tool box හැදින්වීමක් සිදුකරන අතර ඒ සදහා වැදගත් වෙන අනෙකුත් කරැණුද ඒ සමග සදහන් කරනු ලැබේ.   


 එහෙනම් 04 වෙනි කොටසින් හම්බවෙමු.

2 comments:

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement