වයිරස්ගාඩ් එකකින් ඉවත් කරන්න බැරි වයිරස් ඉවත් කරමු (කිසි ගේමක් නෑ)

පරිගණකයට ඇතුලු උන වයිරස් එක්ක් වයිරස්ගාඩ් සොෆ්ට්වෙයාර් එකකින් ඉවත් කරත් ආයෙත් ඒ වයිරස් එක හැම ඩිස්ක් එකකටම අලුතින් කොපි වෙමින් පවතිනවා. මේ වයිරස් එක අපිට කිසිම ගේමක් නැතිව වයිරස් ගාඩ් එකක් නැතිව අයින් කරන්න පුලුවන්.
දැන් අපි පොඩ්ඩක් සවිස්තරාත්මකව පැහැදිලි කරගමුකෝ. මේ වයිරස් එක ඒ කියන්නේ වයිරස්ගාඩ් එකෙන් රිමූ කරත් ආයෙත් අනිත් ඩිස්ක් වලට කොපි වෙන වයිරස් එක කම්පියුටරයට ඇවිල්ල තියෙන්නේ කම්පියුටරේට වයිරස් ගාඩ් එකක් දාන්න කලින්.ක්ට්ටියම දන්නවනේ වයිරස් එකක් කම්පියුටරේට ඇවට පස්සේ වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරලා ඒ වයිරස් එක අයින් කරන්න බෑ කියලා.ඒ වයිරස් එක ඔබරේටින් සිස්ටම් එකත් සමග සම්භන්ධ වෙලා ක්‍රියාත්මක වෙමින් පවතින හින්දා කොච්චර වාරයක් වයිරස්ගාඩ් එකකින් මේ වයිරස් එක කොච්චර හොයල ඉවත් කලත් නැවත නැවත බෝවීම සිදුවෙනවා.
     මේ වගේ අවස්ථාවකදී රෙසිකියු ඩිස්ක් එකක් මගින් කම්පියුටරය බූට් කරලා වයිරස් එක ඉවත් කරන්න උත්සාහ දරන්න(උවමනාම රෙසිකියු ඩිස්ක ටිකක් ඔන්න පල්ලෙහායින් බාගන්න).නැතිනම් අදාල හාඩ් ඩිස්ක් එක ,වයිරස් ගාඩ් එකක් තියෙන වෙනත් කම්පියුටරයකට සම්භන්ධ කර ඊට පස්සේ ඒ කම්පියුටරේ තියෙන වයිරස් ගාඩ් එකෙන් ස්කෑන් කරලා වයිරස් එක ඉවත් කරන්න. වැඩේ ගොඩ යනවමයි.

Kaspersky Rescue CD එක මෙතනින් බා ගන්න.

Avira Rescue CD එක මෙතනින් බාගන්න. මේකේ ISO, EXE කියල දෙක්ක තියෙනවා.
ISO

EXE


AVG Rescue CD එක මෙතනින් බාගන්න

F-Secure Rescue CD එක මෙතනින් බාගන්න









© 2011 - BlogShan

2 comments:

  1. මචෝ මේ පොස්ට් එක නම් එලමකිරි බන්..මරු මරු දිගටම කරහන්..fatta

    ReplyDelete
  2. $ithum (dznt boy) said...

    බොහොම ස්තූතියි යාලුවා

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement