I’m so lonely, broken angel මේ දවස් වල ප්‍රතලිච හිතට වදින සිංදුව!

කොහොමද ඉතින්? ඔන්න දැන් නම් ගෙනාවේ ගැජට් එකක් ගැනනම් නෙවෙයි.මේක මම ආසම කරන සිංදුව. දැන් මේ දවස් වල ඔයාල බොද මීදුම් නාට්‍යය බලනවානම් ඒකෙ ඇඩ් එකකටත් මේ සිංදුව අරන් තියෙනවා.
නියම හිතට වදින සිංදුව.ඔන්න පල්ලෙහායින් ඕඩියෝ එකයි වීඩියෝ එකයි බා ගන්න ලින්ක් එකක් දීල තියෙනවා. කැමතිනම් ඔන්න වීඩියෝ එක බලන්න.ඔය නෝර්මල් එච් ඩී වීඩියෝ එක. හයි කොලිටි එක බලන්න ඩවුන්ලෝඩ් කරගන්නම වෙනවා. එච්චර නෑ.ඕඩියෝ එකයි වීඩියෝ එකයි දෙකටම යන්නේ  32.5MBයි.ඔන්න වීඩියෝ එක බලාගන්නකෝ.



කොහොමද පස්ට නේ! ඔන්න බා ගන්න.





© 2011 - BlogShan

14 comments:

  1. ලස්සන සිංදුව... මම මගේ ජංගමයටත් ඇතුලත් කරා මේ සින්දුව. මේ ගීතයේ පලවෙනි කොටසක් වගේ තමයි "Pure Love " ඒක මේ තරම්ම ලස්සන නැති වුනත් මේ ගීතයේ රූප රාමු ර් ගීතය හා බැඳිල තියෙනවා...

    ස්තූතියි .............

    ReplyDelete
  2. word verification අයින් කරොත් කමෙන්ට් කරන්න ලේසි .......

    ReplyDelete
  3. @ සොදුරැ සිත - මමත් මගේ ජංගමයට දාල තියෙන්නේ.මේකෙ දෙවෙනි කොටසේ සිංදුව ලස්සන නැති උනාට වීඩියෝ එක හිතට වදිනවා. word verification අයින් කරන්න මම පොඩ්ඩක් හිතල බලන්නම්. මොනව උනත් ප්‍රතිචාර වලට ස්තූතියි.

    ReplyDelete
  4. වර්ඩ් වැරිෆිකේෂන් අයින් කලොත් ස්පෑම් වලට එන්න ලේස් වෙනවා.අනේ අහිතක් නම් හිතන්න එපා. බැරි වෙලාක්වත් සැපෑම් එකකින් බ්ලොග් එකට කෙලවුනොත් .... මම තව ටිකක් හිතල මතල වැඩේ කොරන්නම්කෝ!

    ReplyDelete
  5. Lassana song eka mama eka me dawas wala dawasa purama ahanawa................

    ReplyDelete
  6. එල එල! දවස පුරාම අහන්න ගිහිල්ලා සිංදුව එපාවෙයි.බලාගෙන.
    ස්තූතියි කමෙන්ට් එකට!

    ReplyDelete
  7. ම්ට්ටෝ word verification අයින් කරල Comment moderation on කරපං... එතකොට හරි... ඒවගේම මේක මගේ වෝල් එකේ මම 10 පාරකට වඩා දාල ඇති

    ReplyDelete
  8. හරි හරි ඔන්න එහෙම කරා

    ReplyDelete
  9. my favorite super song 1k..

    ReplyDelete
  10. මගෙත් එහෙම්මයි තැන්කියු වේවා කමෙන්ට් එකට!!!

    ReplyDelete
  11. හරිම ලස්සන song එකක් .....

    ReplyDelete
  12. අනිවාරයෙන්ම!! නියම සිංදුව

    ReplyDelete
  13. ඔව් ඔව් ඒක ලස්සන song එකක්..

    ReplyDelete
  14. @Gayan
    අනිවාරයෙන්ම

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement