NOKIA phone එකක්ද තියෙන්නේ? එහෙනම් මෙව්ව දන්නවද බලන්න.

 ඔන්න දැන් දෙන්න යන්නේ ඔයාලට ගොඩාක් වටින දෙයක්.මේක ගොඩක් ගැලපෙන්නේ Nokia Mobile Phone තියෙන අයට.මේ පහලින් තියෙන්නේ Nokia Phone වල
එක එක දේවල් බලන්න පුළුවන් Codes.Nokia Phone එකක් ගන්න ඉස්සෙල්ලා මේවගෙන් සමහරක් එව්වා දැනගෙන ඉන්න එක තමන්ට වාසි වෙනවා.





*#2640# පාවිච්චි වන Security Code එක බලාගන්න


#0000# ඔයාගේ Phone එකේ Software Version එක බලාගන්න
            1st Line Software Version එක
            2nd Line Software එක නිකුත් කළ දිනය


*#9999# Software Version එක බලාගන්න.මේක වැඩ කලේ නැත්නම්  *#0000# ගහලා බලන්න.


*#06# IMEI (International Mobile Equipment Identity )Number එක බලාගන්න


#pw+1234567890+1# සේවා දායකයා විසින් සපයන Password එක ගැන විස්තර ලබාගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )


#pw+1234567890+2#  Network Lock ගැන විස්තර දැනගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )

#pw+1234567890+3#  Country Lock  ගැන විස්තර දැනගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )

#pw+1234567890+2#  Sim Lock  ගැන විස්තර දැනගන්න  ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )

*#147# අන්තිමේට කතාකලේ කාටද කියලා බලාගන්න (Vodafone වල පමණයි)

*#1471# අවසන් ඇමතුම (Vodafone වල පමණයි)

*#21# අංකය පරීක්ෂාකර නැවත අමතන ලෙස Divert කිරීමට

*#43# Call waiting සක්‍රීය කිරීමට

*#61# ප්‍රතිචාර නොදක්වන ලෙස Divert  කිරීම

*#62# ආවරන කලාපයෙන් බැහැරව ඇති ලෙස Divert කිරීම

*#67# ග්‍රාහකයා කාර්‍‍ය බහුල ලෙස Divert  කිරීම

*#67705646#  operator ගේ Logo එක ඉවත් කරයි

*#73# වෙලාව හා Game වල ලකුණු Reset කිරීම

*#746025625# Standby කාලය වැඩි කරගන්න

*#7760# නිෂ්පාදකගේ Code එක

*#7780# නිෂ්පාදකගේ Settings වලට මාරුවෙන්න.සමහර විට ඕක මාරු කලාම ඔයාගේ Language එක නොදන්න එකකට හැරෙන්නත් පුළුවන්


*#8110# Software version එක බැලීමට Nokia 8110 සඳහා

*#92702689#  
                    1st Line Serial Number
                    2nd Line සෑදූ දිනය
                    3rd Line විකිණූ දිනය
                    4th Line අවසන් අළුත්වැඩියා කල දිනය ( 0000 නම් මීට පෙර අළුත්වැඩියා කර නැත )


*#94870345123456789# PWN -Mem ක්‍රියා විරහිත කරන්න


**21*Number# මෙම නොම්බරයට සෑම ඇමතුමක්ම හැරවීම

**61*Number# ඇමතුවේ නැත්නම් මේ නොම්බරයට හැරවීම

**67*Number# Cut කලාම මේ නොම්බරයට හැරවීම

123456 සාමාන්‍ය ආරක්ෂක අංකය

Phone Mode වෙනස්කිරීමට ඔබාගෙන ඉන්න






© 2011 - BlogShan

13 comments:

  1. කොපි කරලා තියාගන්නම් මගේ යාළුවෙක් ඉන්නවා මේවට කැමති මෑන්ට තමා මේව වටින්නේ මම පොරට මෙවුවා දෙන්න ඕන .. අවුලක් නෑ නේ මමනම් ඉතින් චීන ෆෝන් ලෝලියෙක්

    ReplyDelete
  2. කිසිම ප්‍රශ්ණයක් නෑ.තියාගන්න.ඒකටනේ මම මෙව්ව දෙන්නේ. හැබැයි ඉතින් චීන ෆෝන් ලෝලියෙක් වීම ගැන නම් දුකයි.හැබැයි ඉතින් එව්වගෙ තියෙන පස්ට වැඩ කෑලි දැක්කම මටත් හිතෙනවා චීන ෆෝන් ලෝලියෙක් වෙන්න.

    ReplyDelete
  3. හ්ම්... අදයි ආවේ මේ පැත්තේ... තාක්ෂණික බ්ලොගයක් නේද? වටිනව මට නම්... මම ඉතින් කවියක් අරහෙ මෙහෙ ලීවට තාක්ෂණික දේවල් දන්නෙම නැති තරම්... අගෙයි... මේකේ follower වෙන්න බැරි ද?

    ස්තූතියි ... කවි කියවන්න අපේ පැත්තෙ ආවට...

    ReplyDelete
  4. @ සොදුරැ සිත -හරි හරි.....කමක් නෑ ! අද හරි ආවනේ.ඒ හොදටෝම ඇති. ගොඩක්ම තාක්ෂණය පැත්තට තමා බර.ගොඩක්ම කිව්වට සම්පූර්ණයෙන්ම ඒ පැත්තට කමා.ස්තූතියි බ්ලොග් එකට ආපු එකට සහ කමෙන්ට් එකට.අපි ඉතිං මෙව්ව ලිව්වට කවි දන්නෙ නෑනේ.

    ReplyDelete
  5. මෙන්න හොද කවිකාරියක්! ගිහිල්ලම බලන්නකෝ කස්ටියම
    http://sodurusitha.blogspot.com

    නිකං බලල එහෙම එන්න එපා.එව්ව කැත වැඩනෙ නේද? කමෙන්ට් පාරක් එහෙද දාලා පෝස්ට් ටිකකුත් බලලා ආයෙ මේ පැත්තට එන්නකෝ

    ReplyDelete
  6. නියම වැඩක්....keep n tch.............

    ReplyDelete
  7. Lankawata vitharada may codes wadakarannay? matanam away"unknown Result" kiyala
    UAE

    ReplyDelete
  8. @Ranaweera
    නෑ යාලුවා.ඕක හැම නොකියා එකකටම හරියනවා.. පොඩ්ඩක් ආයෙ උත්සාහ කරලා බලන්න

    ReplyDelete
  9. super aiya....

    ReplyDelete
  10. niyamai macho elakiri site eka

    ReplyDelete
  11. Mage Nokia 2330c phone ekata *#2640# code eka wada karanne natha.

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement