The Hurt Locker - එලම තමා!


2010 වසරේ ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙලේ හොඳම සිනමා කෘතිය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 6 ක් දිනාගැනීමට The Hurt Locker චිත්‍රපටිය සමත්ව තිබෙනවා. සම්මාන 9කට නිර්දේශ වූ මෙම චිත්‍රපටිය ඉරාක යුද්ධය අළලා සකස්කරන ලද්දක්.

යුද සිනමා කෘතියක සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන තේමාවක් වන බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සෙබළුන්ගේ කැපවීම, ඔවුනට ඇතිවන බාධක සහ ඔවුන් මුහුණපාන ජීවිත අවදානම මෙම සිනමා කෘතියේ තේමාව වී තිබෙනවා.
මිනිත්තු 131 ක් දිවෙන මෙම චිත්‍රපටයේ උද්වේගකාරී කතාව ප්‍රේක්ෂකයාගේ අවධානය රැකගැනීමට සමත්. හොලිවුඩ් චිත්‍රාගාරවලින් බැහැරව, ජෝර්දානයේ රූගත කළ මෙම චිත්‍රපටය IMDB ශ්‍රේණිගතකිරීමෙන් 8.0 ක් ලබා තිබෙනවා. 2008 වසරේ තිරගතවීම ඇරඹුනද, මෙය ඔස්කාර් සම්මාන සඳහා සුදුසුකම් ලැබූයේ 2009  වසරේ තිරගත චිත්‍රපටයක් ලෙසයි.
ඔස්කාර් සම්මාන 6 ට අමතරව තවත් සම්මාන 70ක් දිනා තිබීමද, 45 කට නිර්දේශව තිබීමද මෙම සිනමා කෘතියේ විශිෂ්ඨත්වයට නිදසුනක්. සිතන්නට යමක් ඉතිරි කරන, (කුමන රටේ හෝ වේවා ) රණවිරුවගේ කැපවීම පිළිබිඹු කරන චිත්‍රපටයක් නරඹන්නට ඔබ කැමතිනම් The Hurt Locker කදිම තේරීමක් වනු ඇති.
මෙම චිත්‍රපටිය ටොරන්ට් වලින් බාගන්න පහල ක්ලික් කරන්න.

BRRip පිටපතක් පහත සබැඳුම් වලින් බාගත හැකියි. (1280 x 668, 23.976 fps, 450 MB, MKV)

part-1


part-2

part-03


හොඳ නරකත් දාලම යන්නකෝ එහෙනම්!

9 comments:

  1. mama oka balala thiyanawa patta movie eka

    ReplyDelete
  2. අනිවා පහර ෆිල්ම් එක . ස්තූතියි හසන්ක කමෙන්ට් එකට

    ReplyDelete
  3. @amila
    එල වේවා

    ReplyDelete
  4. මෙක එල ෆිල්ම් එකක්.. මචන් මෙ ටොරන්ට් සයිට් වැඩ නැනෙ??

    ReplyDelete
  5. page aka Not Found kiyala enawane mokada karanne

    ReplyDelete
  6. ashen says:

    වැඩ කරනවා මචෝ..
    http://zpag.es/94wh ඕකෙන් ගිහින් බලන්න

    ReplyDelete
  7. asiri says:

    එහෙම ප්‍රශ්ණයක්නම් එන්නෙ නෑනෙ යාලුවා...

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement