Internet Money - 09 කොටස (අන්තිම කොටස)

කොහොමද ඉතිං. ඔන්න මගේ බ්ලොග් එකෙත් පෙනුම ටිකක් වෙනස් කරා.දැන් ඉස්සෙල්ලට වඩා ඉක්මනටත් ලෝඩ් වෙනවා. එහෙනම් කතාව පැත්තකින් තියල වැඩේට බහිමු. අද දෙන්න යන්නේ ඉන්ටනෙට් මනී වල අවසාන කොටස් වල අවසානම කොටසයි. ඒ කියන්නේ මේ පෝස්ට් එකෙන් පස්සේ ඉන්ටනෙට් මනී කොටස් ටික ඉවරයි. හැබැයි මම මේ ගෙන තව අලුත් දෙයක් දැන ගත්තොත් අනිවාරයෙන්ම ඔයාලට ඒ පිළිබඳව විස්තර ලබා දෙනව කියල මම පොරොන්දු වෙනවා.හරි එහෙනම් පටන් ගමු.

Form Filling Jobs වලට තවත් ලින්ක්ස් ටිකක්.
මෙතෙක් කල් කියල දුන්න ක්‍රමයන් කෙටියෙන්.
  1. ඔන්ලයින් බැංකු ගිණුමක් සාදාගන්න. (ඇලර්ට්පේ)
  2. ඇඩ්ස් ක්ලිකින් ජොබ්ස් වල රෙජිස්ටර් වෙන්න(ආයතන 10කට වඩා රෙජිස්ටර් වෙන්න)
  3. ෆෝම් ෆිලින්ග් ජොබ්ස් වල ලියාපදිංචි වෙන්න(ආයතන 5කට වඩා රෙජිස්ටර් වෙන්න)
  4. ඔඩෙස්ක් 
  • ගිණුමක් හදා ගන්න.
  • ඔයාගේ ප්රොෆයිල් එකේ කම්ප්ලීටන්ස් එක සම්පූර්ණ කරන්න(80%ට වඩා)
  • ඩෙබිට් මාස්ටර් කාඩ් එකකට ඇප්ලයි කරන්න
  • ජොබ්ස් වලට ඇප්ලයි කරන්න
     5.  ෆීලාන්සර්
  • රෙජිස්ටර් වෙන්න
  • ප්රොෆයිල් එක ඉඩිට් කරන්න
  • ජොබ්ස් වලට ඉල්ලුම් කරන්න
Amzon.com ආයතනයේ ක්‍රියා පටිපාටිය කෙටියෙන්.
  • ඇමසන් අඩවියට යන්න
  • New Customers start here යන තැන ක්ලික් කරන්න
  • ඔයාට ඕනි භාණ්ඩය මත ක්ලික් කරන්න
  • Add to cart කියන එක ක්ලික් කරන්න
  • Proccesing check out
  • ඔබගේ නම සහ ලිපිනය ඇතුලු කරන්න
  • payments 
  • conform
eBay.com
  • www.ebay.com
  • Register
ඔන්න එහෙනම් අවසානෙටම දෙන්න තිබ්බ ඒවත් දුන්නා. ඉස්සෙල්ලා කිව්වා වගේම අලුතෙන් මට දෙයක් මේ ගැන හම්බවුනොත් මම ඔයාලට දෙනවා. එහෙනම් අපි වෙන පෝස්ට් එකකින් හම්බවෙමු.  එහෙනම් කට්ටිය ෆලෝ පාරක් එහෙම දාල යන්න හොඳේ.

21 comments:

  1. machooo mamath ODESK haraha payoneer card ekak genna gaththa.eth thama active kare nam na.mekata masekata ganak charge karanava neda.mata thama job 1k wath set karaganna bari una.job set karaganna mokak hari trick ekak kiyala denna barida.

    ReplyDelete
  2. මචං මගේ පේයනර් කාඩ් එකෙන්නම් තව වෙනකම් සල්ලි නම් කැපුනෙ නෑ.

    ජොබ්ස් හොයන්න ලේසිම ක්‍රෙම් තමයි ඔයාගෙ ප්රොෆියල් කම්ප්ලීටන්ස් එක සම්පූර්ණ කරන්න. එතකොට ඔයාට ජොබ්ස් එන එක වැඩිවෙනවා. තව ඔයාට පුලුවන් දේවල් අමතරව බාරැවට උනත් පුලුවන් කියල දාන්න. ඒ එන ජොබ් එක පුලුවන් විදිහට කරන්න. අඩුම ගානේ ඩොලර් එකක්වත් ඒ මනුස්සයා ඔයා ගැන දුක හිතිල දෙයි

    ReplyDelete
  3. mathaks machan. mama try 1 atharala na. balmuko apatath e money sihinaya saba karaganna puluvanda kiyala.

    ReplyDelete
  4. Hi Shan,I have read all the lessons. Thanks for the free information. I am 67 and a Tubelight But have some computer experience. As pensioner, I want to earn some extra money for existance. I will come back to you if I succeed by earning a single $ following your lessons. Thanks
    Tubelight

    ReplyDelete
  5. @Anonymous
    අනිවාරයෙන්ම උත්සාහ කරොත් බැරි වෙන්නෙ නෑ සහෝදරයා.. සුභ පැතුම්

    ReplyDelete
  6. @Anonymous
    firstly i like to say thanx for stay with me sir. do you try it and work some hard u can succeed ... congradzz sir for ur feature...!!

    ReplyDelete
  7. හික් හික්. දුක හිතිල සල්ලි නම් දෙන්නෙ නෑ කවුරුවත්. බැරි ඒවට දාන්නෙපා. ඔයාට කරගන්න බැරි උනොත් ඔයාට negative feedback ආවම ආපහු ජොබ් ගන්න බැරිම වෙන්න පුළුවන්. කරන්න පුළුවන් ඒව විතරක් ගන්න, ඒව උපරිමයෙන් කරන්න.
    මට මතක හැටියට Pioneer card එක ඇක්ටිව් කරන්න 9.95$ යනව, කාඩ් එකෙන් transaction එකක් කරන වාරයක් පාසා $2යි ගාණක් කැපෙනව. ඊට පස්සෙ එයාලගෙ maintenance fee එකකුත් කැපෙනව.

    දැන් alertpay සල්ලි ගෙන්නගන්න ක්‍රමයක් නෑ නේද? මට මතක හැටියට දැන් cheque payments ඩිසේබ්ල් කරල.
    මම නම් සල්ලි ගන්නෙ paypal වලට. ඒවයින් ebay buy කරනව සහ ඩොමේන් වලට සල්ලි ගෙවනව.

    ReplyDelete
  8. Madhawa Habarakada said...

    ඔව් යාලුවා. දැං ඇලර්ට් පේ වලට සල්ලි ගන්න අමාරැයි. Paypal දාගන්න එක තමා හොඳම වැඩේ. කරැමෙ කියන්නේ අපිට පේපල් වලින් ලංකාවට මුදල් ගන්න බැරි එකයි. වෙන කරන්න දෙයක් නැති නිසාම ඉතිං Ebay තමා ගොඩක් දුරට කරන්න වෙන්නේ!!!

    ReplyDelete
  9. Salinda said...

    ෙම්කයි යාලුවා. mediafire වල download කරන්න තිෙයන අදාල link ඒකට යන්න. ඊට පස්ෙස් password ඒකක් ඒෙහම දීල තිෙයනවනම් දීළ ok කරන්න. ඊට පස්ෙස් ඒතනින් ඒනවා download කරන්න link ඒකක්. අන්න ඒතන click කරලා download කරගන්න

    ReplyDelete
  10. නියමයි නියමයි.download කර ගත්තා.අන්න ඒ වගෙ screen shots තියෙනවනම් වැඩෙ easy..thanx යාලුවා..BlogShan ට ජය...

    ReplyDelete
  11. ඒත් පේපෑල් වලින් කාඩ් එකකට ගෙන්නගන්න බැරිද? මම මැලේසියන් විදිහට එකක් හදල ඒකට තමා සල්ලි ගෙන්නගන්නෙ. ඒකට මගෙ ක්රෙඩිට් කාඩ් එක ඇඩ් කරල තියෙන්නෙ. ඒකට සල්ලි ගෙන්නගන්න පුළුවන් වගේ. මොකද ක්‍රෙඩිට් කාඩ් එක internationally acceptedනෙ.(නමුත් 1000/=ක් විතර කැපෙනව.)

    ReplyDelete
  12. ebay,Amzon.com walin apita mdal lebena vidiyank nehene

    ReplyDelete
  13. mdel kiwe??? samplesda?
    nop eyala sellersla witarane, samples denne na. salli dila gannama one. and wholesellers/manufacturers inna site ekakin samples gennaganna puluwan. (aliexpress.com wage) bt eyala shipping charges illanawa. ewa gewanawata wada 400%k witara labai ebay eken item ekakma gennaganna eka.

    ReplyDelete
  14. saman said...

    යාලුවා. එතනදී ඔයාට සල්ලි හම්බවෙන්නේ ඔයා යම් දෙයක් විකුණුවොත් විතරයි. නැතිව ඔයා යම්කිසි භාණ්ඩයක් ගත්තා කියලා බිඩ් කරා කියල ඔයාට සල්ලි හම්බවෙන්නෙ නෑ

    ReplyDelete
  15. Bro..podi awlak theyanawa,mama bux.to site ake Register wanna try karanawa karanawa...wade hare yanne naa.Referrer name ake awlak kiyanawa.(A user with that referral name doesn't currently exist.)goda daa ganna kramayak naddooooo..plz help me..

    ReplyDelete
  16. Salinda said...

    mehemai yaluwa. oya Referrer kenek widihata nethiwa kelinma gihin rejister wenna balanna. ehemath nethnam oya dena name eke awulak wenna puluwan. wede hari giye nethnam mata adala site eka contact me form eke purwala ewanna.

    ReplyDelete
  17. thanx සහෝ.....කියපු විදිහටම වැඩේ ගොඩ දා ගත්තා....BlogShan ට ජය...දිගටම ලිපි ලියන්න.අපි බලාගෙන ඉනනවා....thanx....

    ReplyDelete
  18. alertpay වලින් මුදල් ගන්න පහසුම ක්‍රමය මොකක්ද?

    ReplyDelete
  19. vimukthi_electronic said...

    pahasuma kramayak kiyala ekak ne. oya salli hambakarana taramata oyage account ekata salli wetenawa

    ReplyDelete
  20. නියමයි සහෝ ප්‍රයෝජනවත් පොස්ට් එකක්....

    ReplyDelete
  21. pevissanna
    http:facecut.weebly.com

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement