Justin Bieberගේ ප්‍රේක්ෂකයින්ට Justin Bieberගේ වින්ඩෝස් 7 තීම්ස් සෙට් එකක්!

ඔන්න අද දෙන්න යන්නේ තීම්ස් සෙට් එකක්.  මාතෘකාවෙනම් පැහැදිලියිනේ දෙන්න යන තීම්ස් සෙට් එක.
ඔව් මේ ඔයාල ගොඩක් දෙනෙක් කැමති  Justin Bieberගේ අලුත්ම තීම්ස් ටිකක්. මේ තීම්ස් වැඩ කරන්නේ නම් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියේ විතරයි. මේ තීම්ස් 3D ආකාරයෙන් ඉදිරිපත් කරල තියෙන හින්දා එලම තමයි. ඔන්න එහෙනම් ලින්ක් එක. මේ ගැන වැඩි කතා බතා කියන්න නෑනේ. කස්ටියම දන්නවනේ. එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙම්.




2 comments:

  1. Thank you very much....i also like Justin Bieber.....and what about you.....like or dislike....?

    ReplyDelete
  2. @DASUN
    thanx''''.... කැමති එකක් හිතාගන්නකෝ

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement