Skype වීඩියෝ කෝල් රෙකෝඩ් කරන්න කැමතිනම් බලන්න..

ඔන්න අද දෙන්න යන්නේ එල ගැජට් එකක්. ඔයාල කවුරැත් වගේ ස්කයිප් ගැන දන්නවනේ. ඒකෙන් නෝමල් කෝල් වගේම වීඩියෝ කෝල්ස් ගන්න පුලුවන් කියල දන්නවනේ. ඉතිං අපිට ඔය කෝල්ස් රෙකෝඩ් කරගන්න තිබුනනම් හොඳයි කියල හිතෙන අවස්ථාත් තියෙනවනේ. අන්න ඒකට නියම ගැජට් එකක් තමයි මේක.නම තමයි Evaer Video Recorder For Skype. මේකෙන් ඕඩියෝ සහ වීඩියෝ යන දෙවර්ගයම කොලිටියටම රෙකෝඩ් කරගන්න පුලුවන්.

මටනම් කොච්චර හිතිල තියෙනවද ඔය කොල් විශේෂයෙනම් ගැන්සිය සෙට් වෙලා චැට් එකේ ඉද්දී රෙකෝඩ් කරන්න. මොකද එතන යන සැප ඉතිං කියන්න ඕනි නෑනේ. කවුරැ හරි බයිට් එකට අල්ල ගත්තම ඉතිං හරිම තමා. ඉතිං මේකෙ විශේෂතා දෙකක් තියෙනවා.
01. Skype Video calls Record කරගන්න පුලුවන්.
02.  MP3 audio high quality Record කරගන්න පුලුවන්.


ඉතිං මේ ගැජට් එකෙන් වෙන දේවල් ඔයාලට මම වැඩියෙන් කියල දෙන්න ඕනි නෑනේ. හරි ඔන්න එහෙනම් පල්ලෙහායින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ.


එහෙනම් අලුත් පෝස්ට් එකකින් ආයෙත් හම්බවෙමු. පුලුවන්නම් මට කරන උදව්වක් විදිහට ෆලෝ පාරක් එහෙම දාන්න හොඳේ!!!



10 comments:

  1. නියමයි මචං , ස්තුති

    ReplyDelete
  2. @short.kutz ස්තූතියි සහෝ කමෙන්ට් එකට!

    ReplyDelete
  3. මේ ලින්ක් එක බාගත්තාට install කරන්න බැ..කොහොමද rar ෆය්ල් install කරන්නේ ....thanks..bro

    ReplyDelete
  4. @Anonymous
    එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඊට පස්සේ වැඩ කරනවා

    ReplyDelete
  5. ළහිරු හිමේෂ් said...
    ස්තූතියි යාලුවා...

    ReplyDelete
  6. thank u niyamai yaluwa

    Rais

    ReplyDelete
  7. Anonymous said...

    ආහ්.. ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement