පට්ටම සහ සුන්දරම Windows 7 themes 10ක්!

ඔන්න අද දෙන්න යන්නේ ගිය සතියේ ඒ කියන්නේ මැයි 30 වෙනිද ඉදං ජූනි 5 වෙනකම් ජනප්‍රියම වින්ඩෝස් 7 වල තීම්ස් 10ය.
නියම තීම්ස් සෙට් එකක්. මාත් දාගෙන ඉන්නේ. සමහරක් එව්වා නියම කලාත්මකයි. සමහරක් පට්ටම පට්ට. සමහරක් ඒවා සුන්දරයි. කියලා වැඩක් නෑ ඒ තීම්ස් ගැන. එහෙනම් ඔන්න ඔයාල බාගෙනම බලන්නකෝ!

01. THE DANCING NEBULA



02. DIGITAL TIGER

03. YELLOW BUTTERFLY

04. MAASTRICHT NETHERLANDS

05. FLAMES WALL

06. AUTUMN LEAVES

07. WIDE DREAM

08. LIGHT BLAZE HD 1080P

09. DAISY BLISS


10. FISHING BOAT





එහෙනම් බාගෙනම බලන්නකෝ!  කෝකටත් හොදද නරකද කියලත් කියන්න





4 comments:

  1. මරු ඈ.. ලස්සන සෙට් එකක්.
    -පොලිස් බබා-

    ReplyDelete
  2. ආ බබෝ තැන්කියු ඈ....

    ReplyDelete
  3. @Anonymous
    තැන්කියු වේවා

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement