ක්රෝම් වල හොම් පේජ් ටැබ් සෙට් එකට අලුත්ම වැඩ කෑල්ලක් දාමු!

ඔන්න අද දෙන්න යන්නේ ගූගල් ක්රෝම් පාවිච්චි කරන අයට පොඩි එක්ස්ටෙන්ෂන් එකක්. මේකෙන් ඔයාලගේ හෝම්පේජ් ටැබ් සෙට් එකට අලුත්ම පෙනුමක් දෙන්න පුලුවන්.

ඔය දාල තියෙන ඉමේජ් එකෙනුත් ඔයාලට බලා ගන්න පුලුවන් මේකෙ විදිහ. ඉතිංමේක නියම ගැජට් කෑල්ලක්. එහෙනම් වැඩි කතා බතා නැතිව ඔන්න පහලින් බාගන්න. ප්‍රශ්ණයක් ආවොත් කියන්න.

13 comments:

  1. meken adfly kiyala ads thiyana site ekakata yanne..... eke athi chrome extension ekak ne.

    ReplyDelete
  2. @Anonymous
    ඔබතුමා වැරදියි. ඩවුන්ලෝඩ් ලින්කුව ක්ලික් කරපුවහම එනවා lease wait කියලා තුනේ ඉදං බිංදුවේ ඉදලා කවුන්ට් වෙනවා. බිංදුව උනාට පස්සේ එතන ඉනවා ස්කිප් ඇඩ් කියලා. අන්න ඒක ක්ලික් කරන්න. එතකොට හරි.

    ReplyDelete
  3. මේක එල! ස්තූතියි ශාන්!!

    ReplyDelete
  4. @සහන් පද්මසංඛ පීරිස්
    බොහොම ස්තූතියි යාලුවා!!

    ReplyDelete
  5. @Probod Manjith
    වෙල්කම් කිව්වා....

    ReplyDelete
  6. meka ela thanks

    ReplyDelete
  7. @Anonymous
    බොහොම ස්තූතියි

    ReplyDelete
  8. thanks machan mekata aluthin adda karaganda barida

    ReplyDelete
  9. @lasitha
    අලුතින්නම් ඇඩ් කරගන්න බෑ සහෝදරයා... ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete
  10. @dhanushka
    බොහොම ස්තූතියි යාලුවා

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement